එකෙන්ම ඊයෙත් අදත් හෙටත් සසා... සංකපාල... බස්රත්නේ ... හශාන්ඩිස් අපි සියල්ලම සැමදා ඔබ සමගයි ....මෙහෙම් වැඩසටහනක් මම කලාද කියල පුදුම හිතෙනව බං මෙහෙම අහද්දී........
මොනව වුනත් මම යම් දෙයක් කලා කියන සතුට රේඩියෝව හරහා මට දැනෙනව මේක අහද්දී...........
එහෙම කරන්න මට හයියක් වුනේ උඹලා....මේ කිරියේ, මේ රේඩියෝ එක අහන උඹලා.............
මට ඒ ගැන සතුටුයි.....................
අම්මපා.........මිනිස්සුන් ගේ ආත්මෙට කතා කරන දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන මට පට්ට සතුටුයි බං.....................




කුසුමා කියන්නෙ මගේ ගෑනි නෙවෙයිඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා![]()
ඔබ මේ ඉන්න තැන මදි මට නං. මේ වගේ හැකියාවක් තියෙන ඔයා ඉන්න ඕනෙ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලක්හඩ වගේ හරවත් ගුණවත් දෙයක් ලංකාවේ රේඩියෝ සංස්කෘතියට කරන්න පුලුවං තැනකමෙහෙම් වැඩසටහනක් මම කලාද කියල පුදුම හිතෙනව බං මෙහෙම අහද්දී........
මොනව වුනත් මම යම් දෙයක් කලා කියන සතුට රේඩියෝව හරහා මට දැනෙනව මේක අහද්දී...........
එහෙම කරන්න මට හයියක් වුනේ උඹලා....මේ කිරියේ, මේ රේඩියෝ එක අහන උඹලා.............
මට ඒ ගැන සතුටුයි.....................
අම්මපා.........මිනිස්සුන් ගේ ආත්මෙට කතා කරන දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන මට පට්ට සතුටුයි බං.....................


ටක් ටක් ටක්...උම්ම උම්ම උම්මා .......... වැඩිකිරීම 10000000000000000![]()


කථාව ඇත්ත.
ගෙදර ගිහිං දුක් වෙන්න.
පරිස්සමෙං වාහනේ එළවන්න.
මෝහිනීලා අත දැම්මට නවත්තන්න එපා
ඔය ලග ඉන්න කළු කුමාරයෝ දෙන්නට හොදට පොවලා යවන්න![]()

ඕක කියනව බං හුගක් අය.........ඔබ මේ ඉන්න තැන මදි මට නං. මේ වගේ හැකියාවක් තියෙන ඔයා ඉන්න ඕනෙ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලක්හඩ වගේ හරවත් ගුණවත් දෙයක් ලංකාවේ රේඩියෝ සංස්කෘතියට කරන්න පුලුවං තැනක
එවන් තැනක ගිහිං .. මේ වගේ රාමුවකට කොටු නොවී වඩාත් පුළුල් ලෙස සහෘද ශ්රී ලාංකික රසික ජනයාගේ කලාකාමී සිත් සනසාලන්නට ශක්තිය ධෛරය ලැබේවා !
කොහෙ ගියත් එළකිරිත් වර![]()





එකෙන්ම ඊයෙත් අදත් හෙටත් සසා... සංකපාල... බස්රත්නේ ... හශාන්ඩිස් අපි සියල්ලම සැමදා ඔබ සමගයි ....![]()


මං මැරිලා හිටියත් නැගිටලා එනවා..



U know me . . . U dont know me වෙන්න යන්නේ![]()
ඇයි දන් නෑඅඩෝව් ...... U know me . . . U dont know me වෙන්න යන්නේ![]()



කථාව ඇත්ත.
ගෙදර ගිහිං දුක් වෙන්න.
පරිස්සමෙං වාහනේ එළවන්න.
මෝහිනීලා අත දැම්මට නවත්තන්න එපා
ඔය ලග ඉන්න කළු කුමාරයෝ දෙන්නට හොදට පොවලා යවන්න![]()
හොදටම රිදිලා. . වැට් එක ඉවර වෙලා බ්ලැක් ලේබල් එකක් අරින ගමන්. .හොදට ඉන්න අයට එයාලව පේන්නෙ නෑKawda yako kalu kumarayo ?![]()





මේ තැන නරක නෑ..ඕක කියනව බං හුගක් අය.........
මම වාඩි වෙලා ඉන්නේ වැරදි පුටුවෙ කියලා...............![]()
