Accident near Koswatta

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,979
    388
    83
    සුපිරි bike එකක් නෙ.මමත් අදම එකක් ගන්ඩ ඔන..
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    WTF..... dan oka padapu eka jiwathun athara innawada... kelawennama wadilllak ne wadila tiyenne.... pena widiyata bike padapu ekage wage waradda... mageth thiyenne okama thama... aiyo salli mewa dakinakota sansare epa wenawa ban........ bike karya yahathinda

    BAG 2525 - pena widiyata salllikarayekge moda puthek wage
    salli karayek nam pulser gannawada bn?:oo:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පේන විදියට කාර් එක මොකක් හරි වාහනේකට ඉස්සර කරගෙන ඇවිත් තියනවා කඩ ඉර ලාවට වගේ කපාගෙන, ටිකක් වේගෙන් ඇවිත් තියන පාටයි.. මොකද නවතින්න අඩි 20ක් වගේ ගිහින්
    බයික් එකනම් පට්ටම වේගෙන් ඇවිත් සහ වැරදි විදියට ඉස්සර කරන්න ගිහින් කාර් එකේ වැදිලා වගේ පේන්නේ..
    අම්මෝ මොනා උනත් බයික් එකේ ගිය එකා පව්, මොනා වෙලාද දන්නේ නෑ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    bike eka ira kapala neda? :) bikeeke weradda wenna oni.. mehema galawila yanna nam car eka hari bike eka hari hayyen awit tiyanawa... alut pulsar 1k...