Bank account Hepl pls...

damononline

Member
Nov 25, 2013
8
1
0
Maharagama
මචංලා Commercial Bank, Standard Chartered Bank, HSBC Bank වලින් එකක account එකක් open කරන්ඩ ඕනී, හොදම එක මොකක්ද ? ඩෙබිඩ් කාඩ් එකක් ලැබෙනවාද ? Online payment කරන්ඩ පුලුවන්ද ? PayPal Support ද?
 
  • Like
Reactions: Neranjan1st

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,581
    3,191
    113
    commercial hodai neda..unge branch/atm hamatanama wage tiyenawa ne..ubata ona card ekak apply karanna puluwan..kohomath visa debit card ekak denawa.online payment walatath support karanawa mama danna vidiyata
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Commercial Bank හොදයි බන් ඕනි තැනක තියනව නෙ ATM උනත් ,.
     

    damononline

    Member
    Nov 25, 2013
    8
    1
    0
    Maharagama
    commercial hodai neda..unge branch/atm hamatanama wage tiyenawa ne..ubata ona card ekak apply karanna puluwan..kohomath visa debit card ekak denawa.online payment walatath support karanawa mama danna vidiyata

    Commercial Bank හොදයි බන් ඕනි තැනක තියනව නෙ ATM උනත් ,.

    තෑන්ක්ස් මචංලා, මට දැන් යාලුවෙක් කිවුවා HSBC ලගේ ඩෙබිට් කාඩ් එකෙන් Online payments බෑලු,එහෙම බැලුවහම Commercial Bank හොදයි නෙද? Moneybookers එකෙන් සල්ලි එනකොටත් සල්ලි කපනවද මචංලා Commercial bank? Nations Trust එකෙන් නම් කපනවා Rs250 . මං මෙච්චර දවසක් use කලේ ඒක, Nations Trust පාඩුයි වගේ බං කාඩ් එකටත් Rs500 කපනවනේ
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Commercial thamai hodama eka machan mama me lagadi set une kelinma eka paarama paypal eken $200k withdraw kara kisima awlak nathuwa dawas 3k weddi sallith watila patta ban :) maara speed! paypal code eka gatteth winadi 10yen cal krla ban kyla wadak na....
    $1 129 gaane ganna puluwan