°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එක්ස් රේ කොලයි, ලී කෑලි වලයි මොන කලාවද බන්? මම නම් ඉතින් උපතින්ම කලාකාරයනෙ.. ඒත් ඔය වගේ පුලුට්ටං වැඩ කරන්නෙ නෑ..:rofl:
    :lol::lol:
    hoda hoda ehenam 3000k dila ekak ganu
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ ඇතුලට ගියාම එලියට ගත්තම ඇතිනෙ.. වෙන මොනවත් ඕන නෑනෙ..:rolleyes:
    අපි ඇතුලට යන වැඩ කරන්නෙ නැ යකො:cool: උබට නම් ඔවා පුරුදුයි වගෙ:rolleyes:

    anna ubata theruna scn eka :P :lol:
    මාත් ඔහොමයි බන්:lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපි ඇතුලට යන වැඩ කරන්නෙ නැ යකො:cool: උබට නම් ඔවා පුරුදුයි වගෙ:rolleyes:

    මාත් ඔහොමයි බන්:lol:
    ඇතුල කියන්නෙ මහ උලුගෙදර විතරක් නෙමෙයි.. රිමාන්ඩ් කියන්නෙත් ඇතුල තමයි... :)
    උබ පොලීසියට යනකොට රිමාන් එකේ උන් හුරේ දානව කියන්නෙ ඇත්තද?:eek:
    උබල වගේ උන් එලියට අරන් නම් පුරුදුයි..:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔය සින්දුවක් යකෝ..:eek:

    රිදිල.. :cool:
    බලන්න ඕන.. :eek:අතේ 4ක් තියෙ.. :baffled:නිකන් වියදම් කරන්න මොකද්ද මොකද්ද වගේ.. :dull:
    hari ban man dannawa itin :baffled::baffled:
    ubata dan taniyama oka gaha gaha innada one nathnam trip ekak yannada :dull:
    ehenam itin rath kara kara hitu math athe salli tiyan idala tama ban purse eka nathi une :oo: kohoma hari wiyadan wenawa :(
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    hari ban man dannawa itin :baffled::baffled:
    ubata dan taniyama oka gaha gaha innada one nathnam trip ekak yannada :dull:
    ehenam itin rath kara kara hitu math athe salli tiyan idala tama ban purse eka nathi une :oo: kohoma hari wiyadan wenawa :(
    ට්‍රිප් එකක් විතරක් නම් රෙන්ට් කරනවනෙ කුකුලෝහ්..:nerd:
    අනාගතේ වෙනුවෙන්.. ඕව ඕන වෙන දේවල්නෙ.. ;)
    ඒකනම් ඇත්ත සල්ලි තියෙන වෙලේ අරන් දාන්න ඕන..:cool::cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ට්‍රිප් එකක් විතරක් නම් රෙන්ට් කරනවනෙ කුකුලෝහ්..:nerd:
    අනාගතේ වෙනුවෙන්.. ඕව ඕන වෙන දේවල්නෙ.. ;)
    ඒකනම් ඇත්ත සල්ලි තියෙන වෙලේ අරන් දාන්න ඕන..:cool::cool:
    mottaya salli kaaraya :yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mottaya salli kaaraya :yes:
    රෙද්ද තමයි මේ මට පුහුණුවට යන්න දීපු සල්ලි + අතේ තිබ්බ සල්ලි..:oo:
    මට ෆෝන් එකක් අරන් දෙන්නෙ නෑ සිංහලයෝ..:(:(
    දැන් කියපන් ඕකෙන් ගන්න කියල..:frown:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රෙද්ද තමයි මේ මට පුහුණුවට යන්න දීපු සල්ලි + අතේ තිබ්බ සල්ලි..:oo:
    මට ෆෝන් එකක් අරන් දෙන්නෙ නෑ සිංහලයෝ..:(:(
    දැන් කියපන් ඕකෙන් ගන්න කියල..:frown:
    mam meh kiyanna haduwe ekama thamai :P