අම්මටසිරිරත්නෙ කිව්වේ බස් රත්නෙද???![]()

photoshop![]()
දෙතුන් දෙනෙක්ට සෑහෙන්න රිදිලා.....
මම කිව්වේ රිදිලා දූවගෙන එයි කියලා..... 
බැන්දම තියන දුක දැන් මට තේරෙනවා...අමුවෙන් වනන්න විදිහක් නෑ..... මුඛ පරීක්ෂණේට අහු උනොත් මම ඉවරයි......
![]()

අහ් ඔව්මයිනැ වෙන කෙනෙක්![]()
ලැජ්ජයි අයියේඅමුවෙන් වනන්න විදිහක් නෑ..... මුඛ පරීක්ෂණේට අහු උනොත් මම ඉවරයි......
![]()



ලැජ්ජයි අයියේ
ඔච්චරටම නෝනට බයද?
දැන් සිදිලා බැනගෙන බැනගෙන යයි
පල පල යන්න..... තොපි බැදපු දවසට, *** ලග දණ ගායි.... මෙතන එනවා අපිට කියන්න.... දුප් කිව්වේ.......

අම්මටසිරි
ඔව්මයි..
මා සතුටින් බව ඔවට පෙනෙයිනම් එය වැරදියි බස් රත්නේ

හුටා...... වයිෆුත් කිව්වා.......

උඹ මොන අවුරුද්දේද ඉපදුනේ?ado mama ubatath wada podi ne ehenm![]()

කෑම කිව්වේ?අඩෝ කෑමත් හිරඋනා.........
බස් රත්නේ කියල නේද කියන්නෙ....


නෑ නෑ ඒ හේෂානයා...
ඒ දෙක උඹ අහුලගෙන කටේ දාගත්තා කියලා අන්න ඌ උඹව හොයනවා...![]()


පල පලoka chu kolla thama![]()