උඹ කොහොමද මගේමයි කියන්නේ...නැ ඒ උබේ දෙක තමා කියලා
හේසානයා හන්දියේ පොලේ සත 10 ට වික්කා![]()





දෙතුන් දෙනෙක්ට සෑහෙන්න රිදිලා.....
මම කිව්වේ රිදිලා දූවගෙන එයි කියලා.....
![]()


ridune ne™පිස්සු හැදෙයිපල පල යන්න..... තොපි බැදපු දවසට, *** ලග දණ ගායි.... මෙතන එනවා අපිට කියන්න.... දුප් කිව්වේ.......
![]()
![]()
මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි.....
පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද ඉවසන්නේ
කියන්න සොඳුරිය
කියන්න සොඳුරිය
ඇයි මට මෙහෙම උනේ
මා සතුටින් බව ....
මා අමතක කොට ඔබ ගත නව මග
ඔබ හට සුව දෙයි නම්
කුමක් උනත් මට ඒ ගැන කම් නැත
තනිවම මා ඉන්නම්
මා සතුටින් බව ....
ගායනය - gypsies - Sunil Pere

අඩෝ කෑමත් හිරඋනා.........
බස් රත්නේ කියල නේද කියන්නෙ....
කාපිය මාව.... බැන්දම තියන දුක දැන් මට තේරෙනවා...![]()
සිරාවට.....
ඉස්සර ආතල් එකේ කොත්තුවක් ගෙනල්ලා..... ගැලරියක් හිස් කරගෙන, හිටපු එකාට වෙච්ච දේ..... 
අහ් ඔව්මයි
අර හතරේ සීමාවේ ඉදං දුවං ඇවිත් බෝලේ දමලා ගහන එකා නේද?



හදාගෙන තියන හැටි අපිට දැනගන්න ලැබුනා...
පිස්සු හැදෙයි
අපි හදාගෙන තියන්නේ දැන්මම


