2014 Jan 17 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නැ ඒ උබේ දෙක තමා කියලා
    හේසානයා හන්දියේ පොලේ සත 10 ට වික්කා :eek::lol:
    උඹ කොහොමද මගේමයි කියන්නේ...:eek:
    කටේ දාල රස පරීක්ෂණයක් කරා නේද... :lol::lol:
    අහුවුනා....
    :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :frown: පල පල යන්න..... තොපි බැදපු දවසට, *** ලග දණ ගායි.... මෙතන එනවා අපිට කියන්න.... දුප් කිව්වේ....... :growl: :angry:
    පිස්සු හැදෙයි
    අපි හදාගෙන තියන්නේ දැන්මම
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
    එය වැරදී ළඳුනේ
    නිතරම කඳුලෙනි මා පසුවන්නේ
    මට අයිතිය කඳුලයි
    මට අයිතිය කඳුලයි.....

    පාළුව තනිකම මට වද දෙන විට
    කෙලෙසද ඉවසන්නේ
    කියන්න සොඳුරිය
    කියන්න සොඳුරිය
    ඇයි මට මෙහෙම උනේ

    මා සතුටින් බව ....

    මා අමතක කොට ඔබ ගත නව මග
    ඔබ හට සුව දෙයි නම්
    කුමක් උනත් මට ඒ ගැන කම් නැත
    තනිවම මා ඉන්නම්

    මා සතුටින් බව ....


    ගායනය - gypsies - Sunil Pere​

    :cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
    උයන් තෙර හිද ආදරේ
    ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
    විරහ ගීයක් නොවේවා...//

    ඔබේ හදවත සැලෙන රාවය
    පවා මසිතට දැනුණ මොහොතක..//
    හදවතින් තෙපලූ කතා කිසිදු දිනයක ගොළු නොවේවා...!

    ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
    රැදී අප හුන් ඒ සැදෑවේ..//
    හදවතින් මතුවූ සිනා කිසිදු දිනයක බොද නොවේවා...!​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    අඩෝ කෑමත් හිරඋනා.........
    බස් රත්නේ කියල නේද කියන්නෙ....:nerd::nerd::nerd:

    :growl: කාපිය මාව....

    බැන්දම තියන දුක දැන් මට තේරෙනවා... :sorry:

    :dull: සිරාවට..... :( ඉස්සර ආතල් එකේ කොත්තුවක් ගෙනල්ලා..... ගැලරියක් හිස් කරගෙන, හිටපු එකාට වෙච්ච දේ..... :dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    පිස්සු හැදෙයි
    අපි හදාගෙන තියන්නේ දැන්මම
    හදාගෙන තියන හැටි අපිට දැනගන්න ලැබුනා... :rofl:
    එදා මැච් එක දවසේ....
    :lol::lol: