Accident near Koswatta

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    yeah 100% agreed. but machan bike eka hadapu ratai bike ekai yakata dapan. bike eka ithuru unata wadak nane miniha malot...:P

    aniwa...100lkhs dunnath Bike eka bike ekak ma thama.....eth hoda bike wala risk eka tikak adui....plastic kali wadi wena kota...manussayage arakshawa binduwai
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Mathaka thiya ganilla...

    Yaluwane ube wahanayak me widihata happunoth ikmanatama number plate eka galawapan.. Dannawa eka e welawata oluwata enne naha kiyala.. namuth wikunanna giyama thamai eka therenne...
     

    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    යාළුවා;16163623 said:
    අපොයි :sorry::sorry::sorry: දෙකටම කැඩිලා. කාර් එක පොඩ්ඩක් මැදට ඇවිත්. සමහර විට පොඩි බයික් එකක් ඔව්ර්ටේක් කරන්න ඇති :dull:බයික් එකත් පට්ට වේගෙන් එන්නැත්තෙ?:sorry: කාර් එක එක්කො වේගෙන් ඇවිත්. බයික් එක අස්සෙන් ඉස්සර කරන්න ඇති. මොකද උනත් දැන් ඉවරයි. බයික් එක එලොපු එකාට මොකද කියල දන්නෙ නැද්ද? :dull: අනේ බන් උඹල ඔහොම එලවන්න එපා :sorry::sorry:



    වැඩක් නෑ. ගානට යන්න ඕනෙ. ජපන් උනත් ඉගිල්ලෙන්න ගියාම ඔච්චර තමා. :sorry::sorry: බයික් එක තිබ්බත් උඹ නැත්තන් වැඩක් නෑනෙ :dull:

    japan bike ekak nam ohoma 10ta 20ta kedila yanne nea.podak paint eka hurala,padina eka gannata pethata visikarala ethii.bike padina purudu vena one japan bike valin.ethakota threnawa japan bike valai indian bike valaii venasaa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Yaluwane ube wahanayak me widihata happunoth ikmanatama number plate eka galawapan.. Dannawa eka e welawata oluwata enne naha kiyala.. namuth wikunanna giyama thamai eka therenne...

    BIKE eke gihin ohoma happila marune nattam galawannam.. :lol:
    kakulak athak galawala amaru unot langa ekekta kiyannam mawa hospital geniyanna kalin number plate galawanna kiyala :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුලින්ම බයික් එක සර්විස් කරන්න ගිය දවසෙ හන්ක් 2ක් තිබුනා දෙකේම එකම විදියට හැඩ්ල් එක සෙට් වෙන තැනනින් කඩලා ගිහිල්ලා බයික් :dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    http://www.elakiri.com/forum/showthread.php?p=16171643&posted=1#post16171643


    2qk75le.jpg



    හැම දෙයක්ම බයික් එක ජපන්ද ඉන්දියන්ද ම කොරියන්ද, නැත්නම් අහවල් තැනද කියලා වර්ගීකරණයක් දැන් හැම තැනම තියෙනවනේ

    ජපන් - හොදයි කල්පැවැත්ම , පෙට්‍රෝල් අන්තිමයි
    ඉන්දියන් - හොදයි පෙට්‍රෝල් කල්පැවැත්ම අන්තිමයි
    කොරියන් සහ අනෙකුත් - ලග තියෙන එකෙක්ගෙන් අසා දැනගන්න

    දැන් උබලා කියපන් මීටරේට තෙල් දෙන කොම්පැනියක වැඩ කරන එකෙක් ජපන් එකක් අරගෙන හරියනවද?
    එහෙමත් නැත්නම් පට්ටෙට සල්ලි තියෙන එකෙක් CT100 එකක් අරගෙන හරියනවද ?

    ලස්සන නිර්මාපක තියෙනවනේ උබලා ගැන

    එක දෙයක් මතක තියාගනින් ඔය හැම එකාම ගන්න බයික් එක හුගක් වෙලාවට තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාව මත

    දැනට අවුරුදු 7 8 කට කලින් මම CBR පාවිච්චි කරාට දැන් පාවිච්චි කරන්නේ පල්සර් මොකද කොම්පැනියෙන් ගෙවන ගානට තැනකට අරන් යන්න පුළුවන් එකකට තියෙන්නේ එක විතරයි නිසා

    තව දෙයක් අර බයික් සිද්දියේදී කට්ටිය කිව්වා මම දැක්ක ඉන්දියන් ජරාව නිසා දෙකට කැඩිලා කියලා, ඕකා අද ජිවත්වෙන්නෙත් ඔය බයික් එක නිසා මොකද ජපන් බයික් වල "Crach BAR" එකක් නැති නිසා....... ඕකා CBR එකක වගේ ආවනම් අද සුදු කොඩි පුතේ

    හැම එකාටම අමතක වෙන දෙයක් තමා අපි මේ කතා කරන්නේ රෝද දෙකක් ගැන එක නිසා ජපන් උනත් , ඉන්දියන් උනත් , වෙන රටක උනත් අපි පරිස්සම් උනොත් විතරයි ඇට දෙක පරිස්සම් වෙන්නේ

    එක නිසා හොදට හිතලා තමන්ට පරිස්සමෙන් පදින්න පුළුවන් බයික් එක ගනින්

    මේ මම


    x6a35j.jpg


    Pulsar 150 UG4.5
    අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

    හොදට හිතලා බලලා වැඩේ කරපන්, පදිනකොට අනිවා පරිස්සමින් පැදපන්

    :cool::cool: