අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන
මේකනම් ඇත්ත මචන් , මාත් උබ සේමය .....ක්‍රෑෂ් බර එකට සහ එන්ජිමට හිරවුණා කකුල තවමත් ටිකක් අබරිලා , එදායින් පස්සේ ආයේ බයික් නොගත්ත්මි .... මගේ තිබ්බේ පල්සර් ආපු කාලේ ගොනා මොඩල් එකක් ෆට්ටම භාන්ඩේ , up Hv 7xxx -බයික් එක කන්ඩේම් උනා.....එත් එකෙක් එහෙම පිටින් ඉල්ලුවා
මෙන්න මේ ටික හිටපන් පදින කොට
1. යන්නේ ඊයේ හැන්දෑවේ යන්න තිබුන ගමනක් නොවුන බව
2. තමාට ආවරණයක් නොමැති බව , බයිකය තමන්ගෙන් ආවරණය වන බව
3. මොකා ගැට්ටට ඕවර් ටෙක් කලත් , උබ උබේ පාඩුවේ ,හේතුව හයියෙන් යන්න මොලයක් ඕනි නැත අවශ්‍ය අස්ලෙටරය කරකවිමේ හැකියාව පමණි
4. සෑම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ බවත් අර කාගේදෝ සොයාගත් නියමය නිසා පෙරලි නොයන බවත් තරයේ හිතා ගනු
5. හැන්දෑවට ගොපයියෙක් ඇහැට වැදුනොත් එක ඇහෙන් නොයනු, ඇස සෝදාම ,සුව වූ පසු ගමන යනු
අන්තිමට , බයිකයට අපල
කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු
ආයේ
හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )