Bajaj pulsar 150 UG 4.5 vs Honda Jade ?

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඒකනෙ කියන්නෙ පට්ට ගහපු ජපන් එව්ව පස්සෙමනෙ දුවන්නෙ හොද මොඩල් එකක් දෙකක් පෙන්නුවාම දැක්කෙ නෑ වගේ ගිහින් ගන්නෙම කුජීත යකඩ කුට්ටිනෙ.

    එකෙක්ට tricker එකක් ගනින් කිව්වම කියනව ටැන්කිය හිනි වැඩිලු පල්සර් ඉට වඩා හොදයිලු :lol::lol:. තව එකෙක් කියනව කෙල්ලො බලන්නෙ නෑලු XR / tracker දිහා CBRලු ගන්න ඕනෙ. :lol:
    ඔහොම හිතන එවුන් තමා ඔය බාලිකා පාසල් ලග ලයිට් කනු වල එහෙම වැදිල ඉන්නෙ. :lol: :lol: :lol:

    speed malli tricker aeka keeyada dan yanne?? XR250 aeke ganan kohomada?? Penuma athin nan XR250 aeka hodai..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තෙල් ගහන්න සල්ලි තියෙනවා නම් ජේඩ් එක ගනින්.... එහෙම නැත්නම් පල්සරේ..... :love:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan jade1 patta. a wunata uba petrol hodata weda bike 1 ganna innawanam indian 1 tama
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    2qk75le.jpg

    හැම දෙයක්ම බයික් එක ජපන්ද ඉන්දියන්ද ම කොරියන්ද, නැත්නම් අහවල් තැනද කියලා වර්ගීකරණයක් දැන් හැම තැනම තියෙනවනේ

    ජපන් - හොදයි කල්පැවැත්ම , පෙට්‍රෝල් අන්තිමයි
    ඉන්දියන් - හොදයි පෙට්‍රෝල් කල්පැවැත්ම අන්තිමයි
    කොරියන් සහ අනෙකුත් - ලග තියෙන එකෙක්ගෙන් අසා දැනගන්න

    දැන් උබලා කියපන් මීටරේට තෙල් දෙන කොම්පැනියක වැඩ කරන එකෙක් ජපන් එකක් අරගෙන හරියනවද?
    එහෙමත් නැත්නම් පට්ටෙට සල්ලි තියෙන එකෙක් CT100 එකක් අරගෙන හරියනවද ?

    ලස්සන නිර්මාපක තියෙනවනේ උබලා ගැන

    එක දෙයක් මතක තියාගනින් ඔය හැම එකාම ගන්න බයික් එක හුගක් වෙලාවට තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාව මත

    දැනට අවුරුදු 7 8 කට කලින් මම CBR පාවිච්චි කරාට දැන් පාවිච්චි කරන්නේ පල්සර් මොකද කොම්පැනියෙන් ගෙවන ගානට තැනකට අරන් යන්න පුළුවන් එකකට තියෙන්නේ එක විතරයි නිසා

    තව දෙයක් අර බයික් සිද්දියේදී කට්ටිය කිව්වා මම දැක්ක ඉන්දියන් ජරාව නිසා දෙකට කැඩිලා කියලා, ඕකා අද ජිවත්වෙන්නෙත් ඔය බයික් එක නිසා මොකද ජපන් බයික් වල "Crach BAR" එකක් නැති නිසා....... ඕකා CBR එකක වගේ ආවනම් අද සුදු කොඩි පුතේ

    හැම එකාටම අමතක වෙන දෙයක් තමා අපි මේ කතා කරන්නේ රෝද දෙකක් ගැන එක නිසා ජපන් උනත් , ඉන්දියන් උනත් , වෙන රටක උනත් අපි පරිස්සම් උනොත් විතරයි ඇට දෙක පරිස්සම් වෙන්නේ

    එක නිසා හොදට හිතලා තමන්ට පරිස්සමෙන් පදින්න පුළුවන් බයික් එක ගනින්

    මේ මම

    x6a35j.jpg

    Pulsar 150 UG4.5
    අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

    හොදට හිතලා බලලා වැඩේ කරපන්, පදිනකොට අනිවා පරිස්සමින් පැදපන්

    :cool::cool:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

    මේකනම් ඇත්ත මචන් , මාත් උබ සේමය .....ක්‍රෑෂ් බර එකට සහ එන්ජිමට හිරවුණා කකුල තවමත් ටිකක් අබරිලා , එදායින් පස්සේ ආයේ බයික් නොගත්ත්මි .... මගේ තිබ්බේ පල්සර් ආපු කාලේ ගොනා මොඩල් එකක් ෆට්ටම භාන්ඩේ , up Hv 7xxx -බයික් එක කන්ඩේම් උනා.....එත් එකෙක් එහෙම පිටින් ඉල්ලුවා

    මෙන්න මේ ටික හිටපන් පදින කොට
    1. යන්නේ ඊයේ හැන්දෑවේ යන්න තිබුන ගමනක් නොවුන බව
    2. තමාට ආවරණයක් නොමැති බව , බයිකය තමන්ගෙන් ආවරණය වන බව
    3. මොකා ගැට්ටට ඕවර් ටෙක් කලත් , උබ උබේ පාඩුවේ ,හේතුව හයියෙන් යන්න මොලයක් ඕනි නැත අවශ්‍ය අස්ලෙටරය කරකවිමේ හැකියාව පමණි
    4. සෑම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ බවත් අර කාගේදෝ සොයාගත් නියමය නිසා පෙරලි නොයන බවත් තරයේ හිතා ගනු
    5. හැන්දෑවට ගොපයියෙක් ඇහැට වැදුනොත් එක ඇහෙන් නොයනු, ඇස සෝදාම ,සුව වූ පසු ගමන යනු
    අන්තිමට , බයිකයට අපල
    කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු
    ආයේ
    හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    ඒකනෙ කියන්නෙ පට්ට ගහපු ජපන් එව්ව පස්සෙමනෙ දුවන්නෙ හොද මොඩල් එකක් දෙකක් පෙන්නුවාම දැක්කෙ නෑ වගේ ගිහින් ගන්නෙම කුජීත යකඩ කුට්ටිනෙ.

    එකෙක්ට tricker එකක් ගනින් කිව්වම කියනව ටැන්කිය හිනි වැඩිලු පල්සර් ඉට වඩා හොදයිලු :lol::lol:. තව එකෙක් කියනව කෙල්ලො බලන්නෙ නෑලු XR / tracker දිහා CBRලු ගන්න ඕනෙ. :lol:
    ඔහොම හිතන එවුන් තමා ඔය බාලිකා පාසල් ලග ලයිට් කනු වල එහෙම වැදිල ඉන්නෙ. :lol: :lol: :lol:

    වහ කයි ඕයි මේක දැකල බාගෙට බාගයක් :lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )

    Machan pusek penoth kohoenda danna one:eek::eek::P
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,459
    17,452
    113
    Auckland

    හැම දෙයක්ම බයික් එක ජපන්ද ඉන්දියන්ද ම කොරියන්ද, නැත්නම් අහවල් තැනද කියලා වර්ගීකරණයක් දැන් හැම තැනම තියෙනවනේ

    ජපන් - හොදයි කල්පැවැත්ම , පෙට්‍රෝල් අන්තිමයි
    ඉන්දියන් - හොදයි පෙට්‍රෝල් කල්පැවැත්ම අන්තිමයි
    කොරියන් සහ අනෙකුත් - ලග තියෙන එකෙක්ගෙන් අසා දැනගන්න

    Pulsar 150 UG4.5
    අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

    හොදට හිතලා බලලා වැඩේ කරපන්, පදිනකොට අනිවා පරිස්සමින් පැදපන්

    :cool::cool:

    මේක නම් වැරදි. මොකද ජපන් කියල උබල පදින්නෙම 4cylinder කටුනෙ. එව්ව හදල තියෙන්නෙ එදිනෙදා පාවිච්චියට නෙවෙ. ප්‍රැක්ටිස් බයික් වගේ. අපේ ගොය්යො ජපන් කිව්ව ගමන් cbr අටමගල් පස්සෙ දුවන්නෙ. කොච්චර හොදට පෙට්‍රල් වැඩ බයික් තියනවද 250 එව්වගෙම. මම පාවිච්චි කරන්නෙ XR BAJA 250 එකක්. ඒකෙ 2න්න දාලත් 35ට වඩා පෙට්‍රල් වැඩ ටවුන් එකේ. රේස් කරල ගියොත් නම් 29-30 වගේ වැඩ. ඉතින් පල්සර් 200ක් අරන් ගියත් ඔය ගානම තමා.
    කලින් tricker එකේ පෙට්‍රල් ඇරල පැද්දෙ. එහෙමත් ඒකෙ 32-33 අඩුම වැඩ කරා. කිප වතාවක් ටවුන් එකේ 38ක් කරල තිබ්බ.:cool::cool:;)
    දැන් දැන් ජපන හදන බයික් තවත් පට්ට.

    2014 CBR400 40km/l වැඩ !!:shocked:
    honda-cbr400r-2014-7.jpg

    2014 NC750S 42km/l :shocked:(my dream bike :cool: )
    3.jpg
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

    මේකනම් ඇත්ත මචන් , මාත් උබ සේමය .....ක්‍රෑෂ් බර එකට සහ එන්ජිමට හිරවුණා කකුල තවමත් ටිකක් අබරිලා , එදායින් පස්සේ ආයේ බයික් නොගත්ත්මි .... මගේ තිබ්බේ පල්සර් ආපු කාලේ ගොනා මොඩල් එකක් ෆට්ටම භාන්ඩේ , up Hv 7xxx -බයික් එක කන්ඩේම් උනා.....එත් එකෙක් එහෙම පිටින් ඉල්ලුවා

    මෙන්න මේ ටික හිටපන් පදින කොට
    1. යන්නේ ඊයේ හැන්දෑවේ යන්න තිබුන ගමනක් නොවුන බව
    2. තමාට ආවරණයක් නොමැති බව , බයිකය තමන්ගෙන් ආවරණය වන බව
    3. මොකා ගැට්ටට ඕවර් ටෙක් කලත් , උබ උබේ පාඩුවේ ,හේතුව හයියෙන් යන්න මොලයක් ඕනි නැත අවශ්‍ය අස්ලෙටරය කරකවිමේ හැකියාව පමණි
    4. සෑම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ බවත් අර කාගේදෝ සොයාගත් නියමය නිසා පෙරලි නොයන බවත් තරයේ හිතා ගනු
    5. හැන්දෑවට ගොපයියෙක් ඇහැට වැදුනොත් එක ඇහෙන් නොයනු, ඇස සෝදාම ,සුව වූ පසු ගමන යනු
    අන්තිමට , බයිකයට අපල
    කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු
    ආයේ
    හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )

    එක තමා කිව්වේ බන් පරිස්සම් වෙන්න ඕනේ අපිමයි කියලා, කොච්චර ජපන් උනත් වැල්ලේ බ්රේක් ගැහුවා නම් සදා සොත්ති තමා ... ඒ වගේ තමා බන් හැමදේම ........... මොනවා උනත් රෝද දෙකයි පුතේ , අවදානම් අතට අරගෙන පදින්න ඕනෙත් අවදානමෙන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,459
    17,452
    113
    Auckland

    එක තමා කිව්වේ බන් පරිස්සම් වෙන්න ඕනේ අපිමයි කියලා, කොච්චර ජපන් උනත් වැල්ලේ බ්රේක් ගැහුවා නම් සදා සොත්ති තමා ... ඒ වගේ තමා බන් හැමදේම ........... මොනවා උනත් රෝද දෙකයි පුතේ , අවදානම් අතට අරගෙන පදින්න ඕනෙත් අවදානමෙන්

    වැල්ලෙ බ්‍රේක් ගහල ලිස්සුවා නම් අද මෙතන නෑ මම.. පල්සර් පැද්ද නම් අද මම මෙහෙම නෑ. අනන්තවත් මම ගහල ඇතො වැල්ලෙම බ්‍රේක්. මට නම් කිසි කචල් එකක් වෙලා නෑ මොකද අපි පදින බයික් ශුවර් ;):P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    වැල්ලෙ බ්‍රේක් ගහල ලිස්සුවා නම් අද මෙතන නෑ මම.. පල්සර් පැද්ද නම් අද මම මෙහෙම නෑ. අනන්තවත් මම ගහල ඇතො වැල්ලෙම බ්‍රේක්. මට නම් කිසි කචල් එකක් වෙලා නෑ මොකද අපි පදින බයික් ශුවර් ;):P

    සිරාවටම හාකෝ ;)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    2qk75le.jpg

    හැම දෙයක්ම බයික් එක ජපන්ද ඉන්දියන්ද ම කොරියන්ද, නැත්නම් අහවල් තැනද කියලා වර්ගීකරණයක් දැන් හැම තැනම තියෙනවනේ

    ජපන් - හොදයි කල්පැවැත්ම , පෙට්‍රෝල් අන්තිමයි
    ඉන්දියන් - හොදයි පෙට්‍රෝල් කල්පැවැත්ම අන්තිමයි
    කොරියන් සහ අනෙකුත් - ලග තියෙන එකෙක්ගෙන් අසා දැනගන්න

    දැන් උබලා කියපන් මීටරේට තෙල් දෙන කොම්පැනියක වැඩ කරන එකෙක් ජපන් එකක් අරගෙන හරියනවද?
    එහෙමත් නැත්නම් පට්ටෙට සල්ලි තියෙන එකෙක් CT100 එකක් අරගෙන හරියනවද ?

    ලස්සන නිර්මාපක තියෙනවනේ උබලා ගැන

    එක දෙයක් මතක තියාගනින් ඔය හැම එකාම ගන්න බයික් එක හුගක් වෙලාවට තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාව මත

    දැනට අවුරුදු 7 8 කට කලින් මම CBR පාවිච්චි කරාට දැන් පාවිච්චි කරන්නේ පල්සර් මොකද කොම්පැනියෙන් ගෙවන ගානට තැනකට අරන් යන්න පුළුවන් එකකට තියෙන්නේ එක විතරයි නිසා

    තව දෙයක් අර බයික් සිද්දියේදී කට්ටිය කිව්වා මම දැක්ක ඉන්දියන් ජරාව නිසා දෙකට කැඩිලා කියලා, ඕකා අද ජිවත්වෙන්නෙත් ඔය බයික් එක නිසා මොකද ජපන් බයික් වල "Crach BAR" එකක් නැති නිසා....... ඕකා CBR එකක වගේ ආවනම් අද සුදු කොඩි පුතේ

    හැම එකාටම අමතක වෙන දෙයක් තමා අපි මේ කතා කරන්නේ රෝද දෙකක් ගැන එක නිසා ජපන් උනත් , ඉන්දියන් උනත් , වෙන රටක උනත් අපි පරිස්සම් උනොත් විතරයි ඇට දෙක පරිස්සම් වෙන්නේ

    එක නිසා හොදට හිතලා තමන්ට පරිස්සමෙන් පදින්න පුළුවන් බයික් එක ගනින්

    මේ මම

    x6a35j.jpg

    Pulsar 150 UG4.5
    අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

    හොදට හිතලා බලලා වැඩේ කරපන්, පදිනකොට අනිවා පරිස්සමින් පැදපන්

    :cool::cool:

    සිරා කතාව. මාත් ඉස්සර අපේ ගෙදර අයත් එක්ක වලි බයික් එකක් අරන් දෙන්නෙ නෑ කියල. ඒත් දැන් තේරෙනව හැප්පුනාම ආතල් එක. තාමත් බයික් වලට ආසයි. ඒ උනත් ඕනි නෑ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    සිරා කතාව. මාත් ඉස්සර අපේ ගෙදර අයත් එක්ක වලි බයික් එකක් අරන් දෙන්නෙ නෑ කියල. ඒත් දැන් තේරෙනව හැප්පුනාම ආතල් එක. තාමත් බයික් වලට ආසයි. ඒ උනත් ඕනි නෑ

    සිරාවටම බන් ... මටත් දැන් තමා තේරෙන්නේ කාර් එක විකුනපු එකේ දුක, දැන් ඉතින් කරන ජොබ් එකත් එක්ක වෙන කරන්න දෙයක් නැ ඉතින්