Bajaj pulsar 150 UG 4.5 vs Honda Jade ?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේ ටික හිටපන් පදින කොට
    1. යන්නේ ඊයේ හැන්දෑවේ යන්න තිබුන ගමනක් නොවුන බව
    2. තමාට ආවරණයක් නොමැති බව , බයිකය තමන්ගෙන් ආවරණය වන බව
    3. මොකා ගැට්ටට ඕවර් ටෙක් කලත් , උබ උබේ පාඩුවේ ,හේතුව හයියෙන් යන්න මොලයක් ඕනි නැත අවශ්‍ය අස්ලෙටරය කරකවිමේ හැකියාව පමණි
    4. සෑම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ බවත් අර කාගේදෝ සොයාගත් නියමය නිසා පෙරලි නොයන බවත් තරයේ හිතා ගනු
    5. හැන්දෑවට ගොපයියෙක් ඇහැට වැදුනොත් එක ඇහෙන් නොයනු, ඇස සෝදාම ,සුව වූ පසු ගමන යනු
    අන්තිමට , බයිකයට අපල
    කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු
    ආයේ
    හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )

    :cool: එකෙන්ම ඔය ටික පිලිපදිමි..... ඒත් එදා ලිස්සලා වැටිච්ච එකට හේතු නොමැත. වැල්ල යයි සිතමි...... :( :baffled: :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :cool: එකෙන්ම ඔය ටික පිලිපදිමි..... ඒත් එදා ලිස්සලා වැටිච්ච එකට හේතු නොමැත. වැල්ල යයි සිතමි...... :( :baffled: :dull:

    :lol::lol: අධික බීමත්කම නිසා බොන්නෙ නැති වෙලාවටත් බ්ලඩ් ඇල්කොහොල් කන්සන්ට්‍රේශන් එක වැඩි වීම හේතුව වෙන්න බැරිද :eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකනෙ කියන්නෙ පට්ට ගහපු ජපන් එව්ව පස්සෙමනෙ දුවන්නෙ හොද මොඩල් එකක් දෙකක් පෙන්නුවාම දැක්කෙ නෑ වගේ ගිහින් ගන්නෙම කුජීත යකඩ කුට්ටිනෙ.

    එකෙක්ට tricker එකක් ගනින් කිව්වම කියනව ටැන්කිය හිනි වැඩිලු පල්සර් ඉට වඩා හොදයිලු :lol::lol:. තව එකෙක් කියනව කෙල්ලො බලන්නෙ නෑලු XR / tracker දිහා CBRලු ගන්න ඕනෙ. :lol:
    ඔහොම හිතන එවුන් තමා ඔය බාලිකා පාසල් ලග ලයිට් කනු වල එහෙම වැදිල ඉන්නෙ. :lol: :lol: :lol:

    හපොයි දෙයියනේ...:shocked::shocked: සමූහ ලිඳවල් කපාගෙන පනී වගේ මට පේන්නේ...:lol::lol::lol:

    හිටු කටේ මසුරන් ටිකක් දාන්න.:yes::yes:

    අපේ එකෙක්ට නම් මං ට්‍රිකර් උණ හැදෙව්වා...:P දැන් ඇඩ් බල බල ඉන්නවා..:P

    ~~ ත්‍රෙඩ් එක දාපු කෙනාට. ~~

    මගෙ නම් අදහස ජපන් ඉන්දියන් කම්පෙයා කරන්න යන්න එපා කියල.

    ජපන් එකක තියන සේෆ්ටි එක ඉන්දියන් එකක නෑ. ජපන් බයික් කාලයක් පැදල තියන අයගෙන් අහන්න බයික් එකේ හැටියට තියන කන්ට්‍රෝල් එක කොහොමද කියල ඉන්දියන් ඒව එක්ක බැලුවම.

    ජපන් ඒව තෙල් කරන්නෑ කියල එකටත් එක පාරට ඔව් කියන්න බෑ. මොකද පරණම ඩිසයින් වුනත් හොඳ කන්ඩිෂන් එකේ තියනව නම් කොහොමත් තෙල් කරනවා.ඒ බයික් එකක යන්න පුලුවන් යෑම. පිකප් එක කන්ට්‍රෝල් එක, එන්ජින් සයිස් එකත් එක්ක බලනකොට තෙල් කරන්නෑ කියන්න බෑ.

    අනිත් එක ආස්චර්යමත් ලංකාවට එන්නේ ජපානෙ පැදල පැදල පට්ට ගහපු බයික්. අවුරුදු 5ක් වත් එහේ පැදලනේ මෙහෙට එන්නේ. අපේ කට්ටිය හිතන් ඉන්නෙ රී කන්ඩිෂන් කිව්වම බ්‍රෑන්ඩ් නිව් වගේ කියල.:sorry:

    ඉස්සර බ්‍රෑන්ඩ් නිව් CD200 එකක් ගත්ත කෙනෙක් ඉන්නව නම් අහල බලන්න කොච්චර විතර තෙල් කරනවද කියල.:cool:

    ඉන්දියන් බයික් නරක නෑ. ඒත් ජපන් ඒව එක්ක කම්පෙයා කරන එක නම් සාර්ථක නෑ.:yes:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kattiyama kiyala kiyanna ona dewal..... petrol nam/daily duwanna nam pulsar...

    athal nam/ palenna yanna nam jade...(podi unata hari sarailu gammiris ateee...)
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

    මේකනම් ඇත්ත මචන් , මාත් උබ සේමය .....ක්‍රෑෂ් බර එකට සහ එන්ජිමට හිරවුණා කකුල තවමත් ටිකක් අබරිලා , එදායින් පස්සේ ආයේ බයික් නොගත්ත්මි .... මගේ තිබ්බේ පල්සර් ආපු කාලේ ගොනා මොඩල් එකක් ෆට්ටම භාන්ඩේ , up Hv 7xxx -බයික් එක කන්ඩේම් උනා.....එත් එකෙක් එහෙම පිටින් ඉල්ලුවා

    මෙන්න මේ ටික හිටපන් පදින කොට
    1. යන්නේ ඊයේ හැන්දෑවේ යන්න තිබුන ගමනක් නොවුන බව
    2. තමාට ආවරණයක් නොමැති බව , බයිකය තමන්ගෙන් ආවරණය වන බව
    3. මොකා ගැට්ටට ඕවර් ටෙක් කලත් , උබ උබේ පාඩුවේ ,හේතුව හයියෙන් යන්න මොලයක් ඕනි නැත අවශ්‍ය අස්ලෙටරය කරකවිමේ හැකියාව පමණි
    4. සෑම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ බවත් අර කාගේදෝ සොයාගත් නියමය නිසා පෙරලි නොයන බවත් තරයේ හිතා ගනු
    5. හැන්දෑවට ගොපයියෙක් ඇහැට වැදුනොත් එක ඇහෙන් නොයනු, ඇස සෝදාම ,සුව වූ පසු ගමන යනු
    අන්තිමට , බයිකයට අපල
    කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු
    ආයේ
    හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )

    :):yes::yes:

    මේ නුල දාපු එකාට කියන්නේ ජපන් ඉන්දියන් සසදන්න යන්න එපා ! තමන්ගේ අර්ථිකෙට හරියන එකක් ගනිං !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    බින්දු;16172217 said:
    :lol::lol: අධික බීමත්කම නිසා බොන්නෙ නැති වෙලාවටත් බ්ලඩ් ඇල්කොහොල් කන්සන්ට්‍රේශන් එක වැඩි වීම හේතුව වෙන්න බැරිද :eek::eek:

    :shocked: මගුල..... දවස් ගානකින් බීලා හිටියේ නෑ...... :growl:
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    අලුත් පල්සර් නම් ගන්න එපෝ.... ඇට දෙක අටපට්ටන් වෙනවා ගෑවුනත්..... අර කොස්වත්තේ ඇක්සිඩන්ට් එකේ ෆොටෝ පොඩ්ඩක් හොයල බලහන්....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    2qk75le.jpg

    හැම දෙයක්ම බයික් එක ජපන්ද ඉන්දියන්ද ම කොරියන්ද, නැත්නම් අහවල් තැනද කියලා වර්ගීකරණයක් දැන් හැම තැනම තියෙනවනේ

    ජපන් - හොදයි කල්පැවැත්ම , පෙට්‍රෝල් අන්තිමයි
    ඉන්දියන් - හොදයි පෙට්‍රෝල් කල්පැවැත්ම අන්තිමයි
    කොරියන් සහ අනෙකුත් - ලග තියෙන එකෙක්ගෙන් අසා දැනගන්න

    දැන් උබලා කියපන් මීටරේට තෙල් දෙන කොම්පැනියක වැඩ කරන එකෙක් ජපන් එකක් අරගෙන හරියනවද?
    එහෙමත් නැත්නම් පට්ටෙට සල්ලි තියෙන එකෙක් CT100 එකක් අරගෙන හරියනවද ?

    ලස්සන නිර්මාපක තියෙනවනේ උබලා ගැන

    එක දෙයක් මතක තියාගනින් ඔය හැම එකාම ගන්න බයික් එක හුගක් වෙලාවට තීරණය වෙන්නේ තමන්ගේ අවශ්‍යතාව මත

    දැනට අවුරුදු 7 8 කට කලින් මම CBR පාවිච්චි කරාට දැන් පාවිච්චි කරන්නේ පල්සර් මොකද කොම්පැනියෙන් ගෙවන ගානට තැනකට අරන් යන්න පුළුවන් එකකට තියෙන්නේ එක විතරයි නිසා

    තව දෙයක් අර බයික් සිද්දියේදී කට්ටිය කිව්වා මම දැක්ක ඉන්දියන් ජරාව නිසා දෙකට කැඩිලා කියලා, ඕකා අද ජිවත්වෙන්නෙත් ඔය බයික් එක නිසා මොකද ජපන් බයික් වල "Crach BAR" එකක් නැති නිසා....... ඕකා CBR එකක වගේ ආවනම් අද සුදු කොඩි පුතේ

    හැම එකාටම අමතක වෙන දෙයක් තමා අපි මේ කතා කරන්නේ රෝද දෙකක් ගැන එක නිසා ජපන් උනත් , ඉන්දියන් උනත් , වෙන රටක උනත් අපි පරිස්සම් උනොත් විතරයි ඇට දෙක පරිස්සම් වෙන්නේ

    එක නිසා හොදට හිතලා තමන්ට පරිස්සමෙන් පදින්න පුළුවන් බයික් එක ගනින්

    මේ මම

    x6a35j.jpg

    Pulsar 150 UG4.5
    අදටත් මම ඇවිදින්නේ මේකේ තියෙන Crash BAR eka නිසා, නැත්නම් ඒ කාලකන්නියා හප්පපු විදියට මගේ දකුණු කකුල තාමත් එල්ලගෙන

    හොදට හිතලා බලලා වැඩේ කරපන්, පදිනකොට අනිවා පරිස්සමින් පැදපන්

    :cool::cool:

    අති සුපිරි කතාව ගමයෝ..(පල්සර් ක්ලබ් එකේ ඉන්නවද?)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒකනෙ කියන්නෙ පට්ට ගහපු ජපන් එව්ව පස්සෙමනෙ දුවන්නෙ හොද මොඩල් එකක් දෙකක් පෙන්නුවාම දැක්කෙ නෑ වගේ ගිහින් ගන්නෙම කුජීත යකඩ කුට්ටිනෙ.

    එකෙක්ට tricker එකක් ගනින් කිව්වම කියනව ටැන්කිය හිනි වැඩිලු පල්සර් ඉට වඩා හොදයිලු :lol::lol:. තව එකෙක් කියනව කෙල්ලො බලන්නෙ නෑලු XR / tracker දිහා CBRලු ගන්න ඕනෙ. :lol:
    ඔහොම හිතන එවුන් තමා ඔය බාලිකා පාසල් ලග ලයිට් කනු වල එහෙම වැදිල ඉන්නෙ. :lol: :lol: :lol:

    :lol::lol::lol::lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    [QUOTE
    අන්තිමට , බයිකයට අපල
    කෙල්ලයි , වැල්ලයි , බල්ලයි - මේ තුන දුටු විට ප්රෙවේෂන් වනු
    ආයේ
    හරකාගේ පුකෙන් , බල්ලාගේ ඔලුවෙන් (හරකා හෝන් කොලාට හැරෙන්නේ නැහැ, උට යන්න දීලා පලයන් , බල්ලා හොඳ කොරපු ගමන් රිවස් ගැහුවා , එතකොට ඉස්සරහින් පලයන් )

    [/QUOTE]

    :yes::yes::yes:

    Originally Posted by speedmalli
    ඒකනෙ කියන්නෙ පට්ට ගහපු ජපන් එව්ව පස්සෙමනෙ දුවන්නෙ හොද මොඩල් එකක් දෙකක් පෙන්නුවාම දැක්කෙ නෑ වගේ ගිහින් ගන්නෙම කුජීත යකඩ කුට්ටිනෙ.

    එකෙක්ට tricker එකක් ගනින් කිව්වම කියනව ටැන්කිය හිනි වැඩිලු පල්සර් ඉට වඩා හොදයිලු :lol::lol:. තව එකෙක් කියනව කෙල්ලො බලන්නෙ නෑලු XR / tracker දිහා CBRලු ගන්න ඕනෙ. :lol:
    ඔහොම හිතන එවුන් තමා ඔය බාලිකා පාසල් ලග ලයිට් කනු වල එහෙම වැදිල ඉන්නෙ. :lol: :lol:

    ubatath teranawanne cbr , hornert diha tama keloth wadipura balanne kiyala.:lol::D:yes: