Mother board repairing Q&A

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
power suply awlak nam na my laga extra ekak thinawa machan.ethanama thina 10N03L transsistor 3kata power ennet nane.my laga hot gun ekak na ekak ganna ona kiyak withara yavida.mokadda hoda brand eka.kohomada hoda ekak select kara ganne mama hot gun gana dan na poddak mawa danuwath karanna ayya
 
Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...

    එහෙම නෙමයි මම කිව්වා පවර් යුනිට් එක වීක් උනාම කාලයක් යද්දී caps ඉදිමෙනවා.power supply එක වැඩ ඇති ඒ උනාට caps ගොඩක් වෙලාවට ඉදිමෙන්නේ අර හේතුව නිසා.
    මෙහෙමයි මට තව ටිකක ලෙඩේ විස්තර කරන්න.ප්රෝසා රත් වෙනවද?ඒ කියන්නේ prosata power එනවද?පොඩ්ඩක් විස්තර ඇතුව කියන්න බලන්න.බ්රෑන්ඩ් එක මොකක්ද මොඩෙල් එක මොකක්ද?

    හොට් ගන් එකක් තියෙනවා lucky කියල.ඒක ටිකක් හොදයි.මොකක් ගත්තත් කමක් නැ ඕනේ තරම් parts හොයාගන්න තියෙන එකක් ගන්න.
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    korean board ekak L41BAD kiyala gahala thiyenne.prosata power enawa.processor heat wenne nam na.display denne na.speaker beap sound wat enne na

    යාළුවා ඔය පොඩ්ඩක් පටලවාගෙන වගේ.prosata පවර් එනවා කියන්නේ prosa හීට් වෙන්න ඕනේ.12වොල්ට් ජැක එක ගහල නේද මතක ඇතුව චෙක් කරේ,ඔකේ prosata power දෙන සර්කිට් එකේ එනවා driver ic එකක්.එක මාරු කරන්න ගොඩක් වෙලාවට හරියනවා.samsung pc එකක බෝඩ් එකක්ද?
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචං මගෙලග තිබ්බ Hp pavilion lap එකක්. seperate NVIDIA VGA එකකුත් ත්යෙනව. lap 1 on වෙනව display එන්නෙ නැහැ. Net එකේ තිබ්බ ඕකෙ onboard VGA එකේ අවුලක් කියල. Youtube Video තිබ්බ ගලවන හැටි. ටිකක් අමාරු වැඩක් ගලවන්න ඕනෙ කරන ඒවත් තිබ්බෙ :no: නිසා වැඩේ අත ඇරල දැම්ම. Mother board repairing part-1 thread එකේ තිබ්බ රත් කරන සීන් 1ක්
    11.gif
    දැකල පොඩි idea පාරක් ආව. වැඩ කරන්නෙත් නැති එකේ ඕනෙ මගුලක් කියල අන්තිමට ලයිටරයක් අරන් onboard VGA 1 රත් කරල පිච්චුව
    3.gif
    . දැන් එලට වැඩ:yes::yes:.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචං මගෙලග තිබ්බ Hp pavilion lap එකක්. seperate NVIDIA VGA එකකුත් ත්යෙනව. lap 1 on වෙනව display එන්නෙ නැහැ. Net එකේ තිබ්බ ඕකෙ onboard VGA එකේ අවුලක් කියල. Youtube Video තිබ්බ ගලවන හැටි. ටිකක් අමාරු වැඩක් ගලවන්න ඕනෙ කරන ඒවත් තිබ්බෙ :no: නිසා වැඩේ අත ඇරල දැම්ම. Mother board repairing part-1 thread එකේ තිබ්බ රත් කරන සීන් 1ක්
    11.gif
    දැකල පොඩි idea පාරක් ආව. වැඩ කරන්නෙත් නැති එකේ ඕනෙ මගුලක් කියල අන්තිමට ලයිටරයක් අරන් onboard VGA 1 රත් කරල පිච්චුව
    3.gif
    . දැන් එලට වැඩ:yes::yes:.

    uba maru wadakne karala tiyenne :eek: :eek:
    kohoma hari harigiyane.ela.nvidia chipset tiyena lap kohomath leda denawa machan.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    හොට් ගන් එකක් තියෙනවා lucky කියල.ඒක ටිකක් හොදයි.මොකක් ගත්තත් කමක් නැ ඕනේ තරම් parts හොයාගන්න තියෙන එකක් ගන්න.

    fan එකකින් වැඩ කරන ජාතිය නම් ගන්න එපා. කොම්ප්‍රෙෂර් තියෙන එකක්ම ගන්න. මම කලින් මිටේ fan එකක් තියෙන එකක් ගත්තා. මෙලෝ රහක් නෑ. පොඩි ic එකක් ගලවන්නත් විනාඩි 5ක් වගේ අල්ලන්න ඕනේ. පස්සේ ගත්ත කොම්ප්‍රෙෂර් තියෙන එකක්. එකෙන් නම් පට්ට ඉක්මනට ගැලවෙනවා.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    fan එකකින් වැඩ කරන ජාතිය නම් ගන්න එපා. කොම්ප්‍රෙෂර් තියෙන එකක්ම ගන්න. මම කලින් මිටේ fan එකක් තියෙන එකක් ගත්තා. මෙලෝ රහක් නෑ. පොඩි ic එකක් ගලවන්නත් විනාඩි 5ක් වගේ අල්ලන්න ඕනේ. පස්සේ ගත්ත කොම්ප්‍රෙෂර් තියෙන එකක්. එකෙන් නම් පට්ට ඉක්මනට ගැලවෙනවා.

    සිරාවටම මට අමතක උනා එක කියන්න.:sorry::sorry: ඔව් මචන් අරව නම් මෙලෝ රහක් නැ.:yes::yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් biostar G31M+ බෝඩ් එකේ සමහර වෙලාවට වැඩ කරන්නේ නැති කේස් එක හදල තියෙනවද. අලුත්ම බෝඩ් එකක් මාස 8 වගේ. warranty void.