thawa board ekak thiyanawa eke proccesor eka laga 3300uf dekak idimila thinawa.ehema awlak wenna mokadda machan hethuwa
power supply eka week unamath wenawa,kalayak wada karamath wenawa,maru karala baluwada?
thawa board ekak thiyanawa eke proccesor eka laga 3300uf dekak idimila thinawa.ehema awlak wenna mokadda machan hethuwa
power suply awlak nam na my laga extra ekak thinawa machan.ethanama thina 10N03L transsistor 3kata power ennet nane.my laga hot gun ekak na ekak ganna ona kiyak withara yavida.mokadda hoda brand eka.kohomada hoda ekak select kara ganne mama hot gun gana dan na poddak mawa danuwath karanna ayya
korean board ekak L41BAD kiyala gahala thiyenne.prosata power enawa.processor heat wenne nam na.display denne na.speaker beap sound wat enne na
නිසා වැඩේ අත ඇරල දැම්ම. Mother board repairing part-1 thread එකේ තිබ්බ රත් කරන සීන් 1ක්

.මචං මගෙලග තිබ්බ Hp pavilion lap එකක්. seperate NVIDIA VGA එකකුත් ත්යෙනව. lap 1 on වෙනව display එන්නෙ නැහැ. Net එකේ තිබ්බ ඕකෙ onboard VGA එකේ අවුලක් කියල. Youtube Video තිබ්බ ගලවන හැටි. ටිකක් අමාරු වැඩක් ගලවන්න ඕනෙ කරන ඒවත් තිබ්බෙනිසා වැඩේ අත ඇරල දැම්ම. Mother board repairing part-1 thread එකේ තිබ්බ රත් කරන සීන් 1ක්
දැකල පොඩි idea පාරක් ආව. වැඩ කරන්නෙත් නැති එකේ ඕනෙ මගුලක් කියල අන්තිමට ලයිටරයක් අරන් onboard VGA 1 රත් කරල පිච්චුව
. දැන් එලට වැඩ![]()
.

machan hot gun aken heat karana vdiya poddak kiyapan power dena iC aka kohomada hoyaganne..?



mata call ekak denna.mama kiyala dennnam
prosata kathawa nam pahadili na ayye.poddak pahadili karala denawada.ow samsung ekak thamai

.eke thiyenawa godak durata

හොට් ගන් එකක් තියෙනවා lucky කියල.ඒක ටිකක් හොදයි.මොකක් ගත්තත් කමක් නැ ඕනේ තරම් parts හොයාගන්න තියෙන එකක් ගන්න.
fan එකකින් වැඩ කරන ජාතිය නම් ගන්න එපා. කොම්ප්‍රෙෂර් තියෙන එකක්ම ගන්න. මම කලින් මිටේ fan එකක් තියෙන එකක් ගත්තා. මෙලෝ රහක් නෑ. පොඩි ic එකක් ගලවන්නත් විනාඩි 5ක් වගේ අල්ලන්න ඕනේ. පස්සේ ගත්ත කොම්ප්‍රෙෂර් තියෙන එකක්. එකෙන් නම් පට්ට ඉක්මනට ගැලවෙනවා.

ඔව් මචන් අරව නම් මෙලෝ රහක් නැ.

machan kochchara aluth batteri dammath welawa hadanna one ai?