ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න

    මේ දේ වැදගත් වෙන්නේ EPSON හෝ වෙනත් ප්‍රින්ටර් එක්කට Ciss යුනිට් එකක් හයි කරපු අපේ එලකිරි යාලුවොන්ටම තමයි. අනික් අයත් බලලා රෙප්, බම්ප් දුන්නට තරහක් නෑ. :)
    Ciss යුනිට් එකක් හයි කරානම් පට්ට ලාබයි තමයි. ඒත් දන්නවනේ කන්න වෙන් කටු හිටපු ගමන් බටවල හුලං පිරිලා තින්ත එන්නේ නෑ. එක්කෝ හෙඩ් එක ගල්වෙලා ප්‍රික්ට් වෙන්නෙ නෑ‍. හෙඩ් එක ගල්වෙලා (ගල්වෙලා කිව්වේ හොරකම් කරලා නෙවෙයි :P) නම් මුලින්ම කරන වැඩේ තමයි හෙඩ් ක්ලීන් එකක් දෙන එක. ඒක හරියන්නැත්තං තව එකක්, ඒකත් හරියන්නැත්තං තව එකක් :lol: ඔය ඔක්කොම හරියන්නෙ නැත්තං :shocked: අපි කරන වැඩේ තමයි ප්‍රින්ටරේ උස්සගෙන ගත්තු තැනට යනවා. :( උං මොකක් හරි ගේමක් දීලා අපෙන් 300 ක් විතර කපාගෙන ප්‍රින්ටරේ හදලා දෙනවා. :growl: මොනාද මේ කස්ටිය කරන්නේ :oo:
    කරන්නේ හරිම සරළ වැඩ ටිකක්. ඔය වැඩ ටික අපි දැම්මනම් අර නිකන් දෙන 300ත් ඉතුරුයි. ඒවගේම ප්‍රින්ටරේ උස්සගෙන දුවන්න ඕනෙත් නෑ :) මෙන්න බලන්නකො කොහොමද ප්‍රින්ටර් එක ගොඩදාගන්නේ කියලා‍.

    මේ තියෙන්නේ හෙඩ් එක ක්ලීන් කරගන්න විදිය. මේ වැඩේ මම කරලා බලලා හරි ගියා. මම නම් පාවිච්චි කරේ බැට්රි වතුර. හැබැයි ටිනර් වගේ සැර දේවල් නම් පාවිච්චි කරන්න එපා​
    :no:



    මේ පහලින් තියන වීඩියෝ එකේ තියෙන්නේ කොහොමද බටවල තියන හුලං අයින් කරගන්නේ කියලා. මේ වැඩේ නම් මට තාම ඕනෙ වෙලා නෑ
    :)

    ඔය ප්‍රින්ටර් වල තියන කේස් එකක් තමයි කොපි 7000 ක් විතර ගැහුවට පස්සේ රිසෙට් කරන්න ඕනෙ වෙන එක. රිසෙට් කරන්න ආවම ආයි එක කොපියක් වත් ප්‍රින්ට් කරන්න දෙන්නෙ නැතිලු. :no:
    කඩෙන් රිසෙට් කරන්න 1500 ක්තර ගන්නවලු :shocked: ඒ වැඩේ සතපහක් වත් වියදම් නොවී කරන විදිය තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම තාම ඔච්චර කොපි ගහලා නැති නිසා මේ වැඩේ මට තාම ඕනි වෙලා නැ


    මට කලින් කියන්න අමතක වුනා.
    මේ Ciss යුනිට් එකක් හයි කරපුවම වේස්ට් වෙන තීන්ත ප්‍රින්ටර් එක ඇතුලේ තියෙන ස්පොන්ජ් එකට උරාගන්න අමාරුයි. ඒ නිසා ප්‍රින්ටර් එක විටින් විට සර්විස් කරන්න වෙනවා. ඒකට පිලියමක් විදියට සමහර කඩ වලින් නම් තින්ත වේස්ට් වුනාම පිට කරන බටේ ප්‍රින්ටර් එකේ පිටිපස්සෙන් එලියට දාලා දෙනවා. ඒස් සමහර කඩ කාරයෝ ඒක ඇතුලෙම තිබුනම ප්‍රින්ටර් එක විටින් විට සර්විස් කරන්න ගේන්න වෙන නිසා ගාන කඩා ගන්න ඒ බටේ එලියට දාලා දෙන්න නෑ.:growl: ඔයාලගෙ ප්‍රින්ටර් වලත් පිටිපස්සෙන් පොඩි බට කෑල්ලක් එලියට දාලා වේස්ට් වෙන තීන්න භාජනයකට එකතු කරගන්නවද?
    එහෙම බටයක් කඩෙන් දාලා දුන්නෙ නැත්තං ඒක ඔයාලා දාගන්න. වැඩේ කරන්න ලේසි. මුලින්ම කරන්න තියෙන්නේ ප්‍රින්ටර් එකේ පිටිපස්සේ තියන පුංචි පියන විවෘත කරගන්න එක. එතකොට ඒක ඇතුලේ අලුපාට බටයක් පේන තියනවා. මේක ඒ පියන හිල් කරලා එලියට ගන්න පුලුවන්. නැත්තං පියන ඇරලා තියලා බටේ එලියට ගන්නත් පුලුවන්. ඊට පස්සේ ඒ බටේ පොඩ් බෝතලයකට සෙට් කරගන්න. අවශ්‍ය නම් ඒකට තව සේලයින් බට කෑල්ලක් හයි කරලා බෝතලේ මේසේ යට තියාගන්න පුලුවන්.

    hqdefault.jpg

    එලකිරියේ යාලුවන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා
    රෙප් වලට කමෙන්ට් වලට Mr.Tom කැමතී

    avatar462987_3.gif
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    EPSON T13 එනව මචං.

    මම හෙව්වා හොයාගන්න නැනෙ බං, ඉස්සර 8,9කට තිබ්බ බන්, ඊටපස්සෙ 14 ක් උනා ඉට පස්සෙ බඩු නැති උනා, තියෙනවා නම් හොයලා දීපංකො. . 10 ක් විතර ..
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Macho Loku udawwak ona...
    Ape Office eke EPSON T Model Printer 1k Thiyenawa...
    Eke Catridge 6k thiyenawa....
    But, Lankawe ink warga 4 CMYK Vitharaine ganna thiyenne,
    Anith Colur 2 Hadaganne Kohomada...
    A Colour 2 nethuwa weda karannna puluwanda....
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Macho Loku udawwak ona...
    Ape Office eke EPSON T Model Printer 1k Thiyenawa...
    Eke Catridge 6k thiyenawa....
    But, Lankawe ink warga 4 CMYK Vitharaine ganna thiyenne,
    Anith Colur 2 Hadaganne Kohomada...
    A Colour 2 nethuwa weda karannna puluwanda....

    Wediyen Ena Colours Machan LM (Light Magenta) LC(Light Cyan) mewa pavichi wenne godak welawata gradient ekak nethnam photos wage gahana welawata witharai... text wage print karannawa nam LC LM nethuwa print kararata aulak ne :)
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Wediyen Ena Colours Machan LM (Light Magenta) LC(Light Cyan) mewa pavichi wenne godak welawata gradient ekak nethnam photos wage gahana welawata witharai... text wage print karannawa nam LC LM nethuwa print kararata aulak ne :)

    Thanks Macho.... Ela Ela....