Web Family
ඉස්සර SLT 25 GB
1. Peak 20 GB
2. Off Peak 5 GB
ඒත් වෙනසක් තිබ්බෙ නෑනේ OPeak, Peak කියල 25ම ඉවර වෙනකල් ඕන වෙලවක පාවිච්චි කලා සමහරවිට 25ටත් වැඩිය
දැන් SLT 35 GB
1. Peak 25 GB
2. Off Peak 10 GB
නමුත් දැන් මේ OPeak, Peak තිතටම වැඩ
....... එනයින් මේක දිගින් දිගටම දිගින් දිගටම කල්පනා කරල බැලුවහම් SLT එකෙන් අපිට OPeak තමයි 10GB වැඩි කරල තියෙන්නේ
අනික රෑ 12 පස්සෙ මොන ඉන්ටෙර්නෙට්ද මොනව හරි බෑවෙන්න දාන්න නම් හොඳයි ඒත් රෑ 12 වෙනකම් ඇහැරගෙන ඉන්න එක තමයි මට නම් අවුල
කොහොමද SLT ටිකිරි මොලේ
............... කියමුකො බලන්න ඔයලගෙත් අදහස්

හයියූ මගේ 8 GB....... එහෙම කොලොත්නම් ෆට්ටම අසාධාරනයි