SLT GB වැඩි කිරීමේ වංචාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.

    ඌට ඒක තේරිල තියෙන්නෙ අද :lol:

    මගේ පීක් කෝට එක 1GB එකකින් වැඩි වෙලා තියෙන්නෙ :D
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.

    Ow yako.ehema thama issaraidalaa. Mu me lagadi e kaalla dakala yhiyenne lol
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :no::no::no::no::no::no::no:

    Peak GB ඕනෙ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්.
    Off peak ඇක්ටිව් වෙනවා රෑ 12 - උදේ 8 අතරේ, ඒ වෙලාවේ පීක් වලින් කැපෙන්නේ නෑ.
    පීක් ඉතිරි වෙලා තියෙද්දී Off peak ඉවර වුණොත් ස්ලෝ වෙන්නේ නෑ, Off peak වෙලාවේ peak data utilize වෙනවා.ඒකයි ඔය කියන්නේ.

    hm
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඔන්න ඕකනේ අපේ වැරැද්ද.....
    ඔක සිංහල,ඉන්ගි,දෙමල තුනෙන්ම දාල තිබ්බ නම් ඇත්ත්ටම උබ ගොනෙක්...
    ඒත් භාෂාමය ගැටලුවක් තමා තියෙන්නේ...
    මටත් ඔය සන්තෑසිය වෙලා තියනවා..
    ගනන් ගන්ඩ හොද නෑ.. වරදින්න වරදින්න තමා හරියන්නේ.....

    මම හිතනවා මේ නූල හින්දා මමද ඇතුලුව ගොඩක් අය ගොඩක් දේවල් ඉගන ගත්තා ඒකට බොහෝම ස්තූතී.....
    [/COLOR]
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    රඹා;22685011 said:
    nodakin putha uba wage ewwoth innawane lankawe.

    අනේ පල යන්ඩ.. ඔච්චර පාච්චල් කරන්ඩ දෙයක් නෑ.. :angry:

    ඒ මගේ ෆේක් එකවුන්ට් එක ;)