ආයෙමත් SLT

laky69

Member
Mar 23, 2010
137
6
0
Web Family

ඉස්සර SLT 25 GB
1. Peak 20 GB
2. Off Peak 5 GB

ඒත් වෙනසක් තිබ්බෙ නෑනේ OPeak, Peak කියල 25ම ඉවර වෙනකල් ඕන වෙලවක පාවිච්චි කලා සමහරවිට 25ටත් වැඩිය ;)

දැන් SLT 35 GB
1. Peak 25 GB
2. Off Peak 10 GB

10f3jhc.jpg

නමුත් දැන් මේ OPeak, Peak තිතටම වැඩ :growl: ....... එනයින් මේක දිගින් දිගටම දිගින් දිගටම කල්පනා කරල බැලුවහම් SLT එකෙන් අපිට OPeak තමයි 10GB වැඩි කරල තියෙන්නේ :angry:

xq3xu.jpg

අනික රෑ 12 පස්සෙ මොන ඉන්ටෙර්නෙට්ද මොනව හරි බෑවෙන්න දාන්න නම් හොඳයි ඒත් රෑ 12 වෙනකම් ඇහැරගෙන ඉන්න එක තමයි මට නම් අවුල

කොහොමද SLT ටිකිරි මොලේ :lol: ............... කියමුකො බලන්න ඔයලගෙත් අදහස්
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මටත් තෙරුන ඔක..වැඩිපුර ජිබි දිල එන්න හදන්නෙ මොකාටද කියලා
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මොනවා කියන්නද? SLT එකේ එවුන්ගේ අම්මලට බනින්න තමයි තියෙන්නේ දැන් :angry:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කට්ටිය පැනගෙන අලුත් package වලට මාරු උනේ. මම හිතුවා මොකක් හරි සීන් එකක් කරයි කියලා ආයෙත්. මම නම් තාම පරණ 512 එකම තමයි. තාම 40GB මාසෙට බානවා.
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    old unlimited user la ta speed wadikarana wada kiyala ahuwama SLT aken kiyanne
    me awrudde mada wenkan inna api obawa pudumayata path karanawa kiyala
    ane manda monawa unth damma 512kbps pakage aka marukaranna epa
     
    laky69

    Member
    Mar 23, 2010
    137
    6
    0
    peak iwara unama off peak ekath nethuwa yanawaluu...kiyala aranchi...peak volume tiyeddima off peak iwara krapalla

    අප්පටසිරි එහෙම කරයිද :shocked: හයියූ මගේ 8 GB....... එහෙම කොලොත්නම් ෆට්ටම අසාධාරනයි :frown:

    උදේ 8 වෙනකන් තියෙන්නේ බං ඉතින්.

    මම නැගිටින්නෙත් 8 බන් :lol::lol::lol: ;)
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අප්පටසිරි එහෙම කරයිද :shocked: හයියූ මගේ 8 GB....... එහෙම කොලොත්නම් ෆට්ටම අසාධාරනයි :frown:

    මම නැගිටින්නෙත් 8 බන් :lol::lol::lol: ;)

    හොදම වැඩේ Download වෙන්න දාපන් රෑට ඊට පස්සේ උදේට ගනින් :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    old unlimited user la ta speed wadikarana wada kiyala ahuwama SLT aken kiyanne
    me awrudde mada wenkan inna api obawa pudumayata path karanawa kiyala
    ane manda monawa unth damma 512kbps pakage aka marukaranna epa

    :shocked: okunta apiwa elawaganna baruwa inne..balennma package change karawai da danne na:eek:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අප්පටසිරි එහෙම කරයිද :shocked: හයියූ මගේ 8 GB....... එහෙම කොලොත්නම් ෆට්ටම අසාධාරනයි :frown:

    මම නැගිටින්නෙත් 8 බන් :lol::lol::lol: ;)

    ube kammalikamatat SLT pali da ban, ona tharam ra 12n passe use karana un innawa. ohoma wat dunna eka gana happy weyan e ganata
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    old unlimited user la ta speed wadikarana wada kiyala ahuwama SLT aken kiyanne
    me awrudde mada wenkan inna api obawa pudumayata path karanawa kiyala
    ane manda monawa unth damma 512kbps pakage aka marukaranna epa

    oya kiyana piduma kirilla echara honda deyak nam venna ba. Monava kiuvath package ekanam maru karan na, okunge balu service ekata ridennath ekka :frown:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මටනම් හොඳයි! ඇයි යකුනේ මෙච්චර කල් උන්ට බැන බැන හිටිය 25 මදි කියල. දැන් off peak හරි වැඩිපුර 10ක් දිල තියෙන එක කොච්චර හොඳද? ඔන්න වැඩිපුර සල්ලි ගත්තනම් බනින එක හරි.
    කලිනුත් එයාල අපට peak data 25gb දුන්නේ 20 වලදී peak එක ලිමිට් කරන්න පුළුවන් කම තියෙද්දී. මම නම් දැන් වැඩිපුර මොනවා හරි ඩවුන්ලෝඩ් කරගන්නව දෙයියනේ කියල.