ඔබෙත් ජාතික වීරයා ෂාරුක් ද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මම නම් කියන්නේ අපේ ජාතික වීරයන් ගැන සුපිරි හොලිවුඩ් තාක්ෂ්ණය පාවිච්චි කරලා චිත්‍රපට (මේ මේඅ කාලේ හැදෙන රජ කතා රැල්ල නොවේ )කාර්ටූන් වගේ හැදුනා නම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින්ගේ මතකයේ රඳවන්න එච්චර අමාරු වෙන එකක් නැහැ .මම මේ කියන දේ ගොන්පාර්ට් කියලා හිතෙයි .ඒත් මම කිව්වේ මට හිතිච්ච දේ .මොකද අපි යම් කිසි සංකල්පයක් යම් කෙනෙකුගේ සිත්වල කිඳා බස්සවන්න නම් පවතින සමාජ ක්‍රමය අනුව නිර්මාණයවී ඇති උපක්‍රම තුළින් යන්න ඕනේ .අන්න ඒ එක උපක්‍රමයක් තමා චිත්‍ර පට සහ කාර්ටූන් .මොකද අද ඉන්න ළමයින් සහ තරුණ පරපුර තුළට මේ වීරයන් ගැන කාවද්දන්න හොඳම මාධ්‍ය තමා චිත්‍ර පට .නිකන් හිතන්න අපේ දුටු ගැමුණු සහ එලාර යුද්ධය අර Lord of the rings හරි Hobbit විදියට කොටස් 3 කින් කොච්චර ලස්සනට කරන්න පුළුවන්ද .ඒ වගේම අර 300 චිත්‍රපටය වගේ කොලිටියට පරාකරමබාහූ රජතුමා ගැන හෝ වෙනත් වීරයෙක් ගැන හෝ චිත්‍රපටයක් හැදුවානම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින් අතරට හොඳට කාවද්දන්න පුළුවන් .මොකද ඇමරිකාව උන්ට ඉතිහාසයක් නැති උනාට අනික් රටවල් වල ඉතිහාස කතන්දර අරගෙන එව්වයෙන් චිත්‍රපට හදලා උන් හම්බ කරනවා .අර Brave Hearts කියලා ෆිල්ම් එකක් ආවේ .අන්න ඒ ෆිල්ම් එකේ තියෙන්නේ ස්කොට්ලන්තේ ජාතික වීරයෙක් ගැන .එතකොට රොබින් හුඩ් කියන්නනේ එංගලන්තේ පුරාවෘතයක් .තව ඕනිතරම් උදාහරණ තියෙනවා මෙව්වට .ඉතිං මගේ අදහස් තමා අපි අපේ ජාතික වීරයන්ගේ ජීවිත කතාන්තර සුපිරි චිත්‍රපට නිර්මාණ හරහා අපේ වර්තමාන සමාජයට ලබාදුන්නොත් අපිට පුළුවන් අපේ ජාතික වීරයන් ගැන හැඟීම වර්තමාන පරපුර අතරට යවන්න :yes::yes::yes::yes::yes::yes:
    (මේක මගේ අදහසක් විතරයි .අනික මම මේ චිත්‍රපට කියලා අදහස් කරේ අද හැදෙන රජ කතා රැල්ල නෙමේ .මොකද ඒ කතා බලන උන්ට ඉතිහාසය ගැන හැඟීම \ඇති වෙනවට වඩා නැති වෙනවා .)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඕවා කරන්නෙ නෑ බන්. අඩුම තරමෙ ලන්කාවෙ හොඳ කාටූන් එකක්වත් තියෙනවද?:eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර

    z_page-09-Statesman,3.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕවා කරන්නෙ නෑ බන්. අඩුම තරමෙ ලන්කාවෙ හොඳ කාටූන් එකක්වත් තියෙනවද?:eek:

    දොස්තර හොඳ හිත මම පුංචි කාලේ මාරම ආසාවෙන් බැලුවේ. දැන් අපිට ආතල් නැති වුනාට පොඩි එවුන්ට නියමෙටම වදින cartoon එකක්. මට ඒක ගොඩක් වැදුණා. ඒ වගේම සුදු පුංචා. මට ඇත්තටම පොඩි කාලේ ඕනේ වුණේ සුදු පුංචා වගේ හොඳ කෙනෙක් වෙන්න. පස්සේ තමයි එළකිරි එකෙන් මට Honest Killer මුණ ගැහුනේ... :sorry::sorry::sorry::sorry:. :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දොස්තර හොඳ හිත මම පුංචි කාලේ මාරම ආසාවෙන් බැලුවේ. දැන් අපිට ආතල් නැති වුනාට පොඩි එවුන්ට නියමෙටම වදින cartoon එකක්. මට ඒක ගොඩක් වැදුණා. ඒ වගේම සුදු පුංචා. මට ඇත්තටම පොඩි කාලේ ඕනේ වුණේ සුදු පුංචා වගේ හොඳ කෙනෙක් වෙන්න. පස්සේ තමයි එළකිරි එකෙන් මට Honest Killer මුණ ගැහුනේ... :sorry::sorry::sorry::sorry:. :)
    හෙහෙ ලන්කාවෙ අඩු තරමෙ දොස්තර හොඳ හිත වගේ කාටූන් එකක්වත් හදාගන්න බැරිද බන්.:lol::(:(
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මාතලන් සහෝදරයව ජාතික වීරයෙක් කරන්න ඔනේ...
    තව සහොදරයෙක් හිටිය. (මට උගෙ නම මතක නෑ) ඒ සහෝවත් ජාතික වීරයෙක් කරන්න ඕනෙ.

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචං මම Ben 10 කිව්වෙ විහිලුවට. ඕක ඉස්කොලෙට පොඩීකෙක් ගන්නකොට ප්‍රින්සිපල්ට දීපු උත්තරයක්.
    ඇත්තටම ලංකාවෙනම් ජාතික වීරයා දුටුගැමුනු රජතුමා තමයි. මොකද දුටුගැමුනු face2 face සටනක් ඉල්ලලා දෙපැත්තෙම මිනිස්සු මැරෙන එක වලැක්කුව. ඔය අනිත් අය අහින්සක මිනිස්සුන්ට කඩුවක් දීල මරාගෙන මැරියව් කියල සටනට යැව්ව. අන්තිමට උනුත් මළා. ඇතිවෙච්ච සෙතක් නැහැ
    :sorry:.
    වෙන රටවල් වලනම් මහත්මා ගාන්ධි සහ නෙල්සන් මැන්ඩෙලා තමයි. ඒගොල්ලොත් මිනීමරාගන්නැතුව සටන් කලේ.
     
    Half Tamilan

    Member
    Jan 19, 2014
    16
    3
    0
    ඔව් ප්‍රභාකරන් දෙමල මිනිස්සුන්ට ජාතික වීරයෙක්.

    උඔ දෙමලද බං එහෙම කියන්න,ඔකා අපේ යාපනයේ තිබ්බ ගෙදර ගිනිතිබ්බා 1987 දි,ඔක හැදුවේ උගේ කුලයේ උං උඩ තියාගන රජ කරන්න,මගේ අම්මා මාතර සිංහල කෙනෙක් තාත්තා දෙමල කෙනෙක්,ප්‍රභාකරන් කියන්නෙ මිනිමරුවෙක් ඔයි,උ මොන වීරයෙක්ද,උඔ මෙතන පොර ටොක් දෙනවා දැකලයි මම අකවුන්ට් එකක් හදාගන ආවේ,උඔට මම ගැන දැන ගන්න ඔන නම් පි එම් කරපන්,උගේ තොම්බුව පිටින් මම එතකොට කියන්නම්.
     
    • Like
    Reactions: JesonRulez

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    onna okai lankawe adhyapana thathwe...
    dan kale hadena podi un kohomath hena panditha ewun..
    mona unath History compulsory subject ekak karapu eka hodai mehema yaddi..
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    ජාතික වීරයා ශාරුක් ඛාන් කියලා කිව්ව එක උගේ වරදක් නෙමේ .අපේම හාල් පාරුවන්ගේ වරදක් .මට මතකයි සෝම හමුදුරුවෝඅ ඒ දවස් වල ඔව්වා ගැන අනතුරු ඇඟෙව්වා .දැන් පේනවානේ වෙලා තියෙන දේ .විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේප්‍රතිඵල තමා ඔව්වා .ඔක්කොන්ටම එහා අර කැම්පස් එවුන් ටික .උන්ගේ ජාතික වීරයා ශිෂ්‍ය විරයෙක් ළු .අනේ අම්මපා අඩුම ගානේ කන්නන්ගර මහත්තයගේ නම කිව්වා නම් කමක් නැහැ .මොකද එතුමත් නියම ජාතික වීරයෙක් .එතුමා එදා නිදහස් අධ්‍යාපනය අපිට ලබාදෙන්න ක්‍රියාකරේ නැත්තම් අපිට වෙන්නේ කුඹුරු කොටන්න .ඔය ශාරුක් ඛාන් කියලා කියන එවුන්ට ශාරුක් ඛාන් කියලා ලියාගන්නවත් පුළුවන් උනේ නිදහස් අධ්‍යාපනය හින්දා .මෙව්වට් ඉතිං පොඩි උන් පලි නැහැ .මෙව්වට වග කියන්න ඕනේ මේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන් .එක තැන පල්වෙච්ච සිලබස් එකක් හදලා නව තාක්ෂණය කියන මොකක්ද එකකට යොමු කරන්න කියලා එක එක මඟුල් ගෙනල්ලා අපේ රටේ පොඩි එවුන්ගේ ඔළු කාලා තියෙන්නේ .වැඩිය ඕනේ නැහැ දස මහ යෝධයන්ගේ නම් 10 කියන්න පුළුවන් කීයෙන් කීදෙනාටද අද ? මම නම් හිතන්නේ එකෙක්ටවත් බැරිව ඇති .අනික් දේ තමා ශාරු ඛාන් කියන්නේ මුස්ලිම් නේ .එතකොට හලාල් කන්නේ නැති නොලිමිට් යන්නේ නැති සිංහල බෞද්ධයන්ගේ ජාතික වීරයා ශාරුක් ඛාන් නම් ඔය හලාල් පස්සේ එලව එළව යන උන්දලා ටිකට ආයෙත් හිතන්න දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා .
    :eek::shocked::dull:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මම නම් කියන්නේ අපේ ජාතික වීරයන් ගැන සුපිරි හොලිවුඩ් තාක්ෂ්ණය පාවිච්චි කරලා චිත්‍රපට (මේ මේඅ කාලේ හැදෙන රජ කතා රැල්ල නොවේ )කාර්ටූන් වගේ හැදුනා නම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින්ගේ මතකයේ රඳවන්න එච්චර අමාරු වෙන එකක් නැහැ .මම මේ කියන දේ ගොන්පාර්ට් කියලා හිතෙයි .ඒත් මම කිව්වේ මට හිතිච්ච දේ .මොකද අපි යම් කිසි සංකල්පයක් යම් කෙනෙකුගේ සිත්වල කිඳා බස්සවන්න නම් පවතින සමාජ ක්‍රමය අනුව නිර්මාණයවී ඇති උපක්‍රම තුළින් යන්න ඕනේ .අන්න ඒ එක උපක්‍රමයක් තමා චිත්‍ර පට සහ කාර්ටූන් .මොකද අද ඉන්න ළමයින් සහ තරුණ පරපුර තුළට මේ වීරයන් ගැන කාවද්දන්න හොඳම මාධ්‍ය තමා චිත්‍ර පට .නිකන් හිතන්න අපේ දුටු ගැමුණු සහ එලාර යුද්ධය අර Lord of the rings හරි Hobbit විදියට කොටස් 3 කින් කොච්චර ලස්සනට කරන්න පුළුවන්ද .ඒ වගේම අර 300 චිත්‍රපටය වගේ කොලිටියට පරාකරමබාහූ රජතුමා ගැන හෝ වෙනත් වීරයෙක් ගැන හෝ චිත්‍රපටයක් හැදුවානම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින් අතරට හොඳට කාවද්දන්න පුළුවන් .මොකද ඇමරිකාව උන්ට ඉතිහාසයක් නැති උනාට අනික් රටවල් වල ඉතිහාස කතන්දර අරගෙන එව්වයෙන් චිත්‍රපට හදලා උන් හම්බ කරනවා .අර Brave Hearts කියලා ෆිල්ම් එකක් ආවේ .අන්න ඒ ෆිල්ම් එකේ තියෙන්නේ ස්කොට්ලන්තේ ජාතික වීරයෙක් ගැන .එතකොට රොබින් හුඩ් කියන්නනේ එංගලන්තේ පුරාවෘතයක් .තව ඕනිතරම් උදාහරණ තියෙනවා මෙව්වට .ඉතිං මගේ අදහස් තමා අපි අපේ ජාතික වීරයන්ගේ ජීවිත කතාන්තර සුපිරි චිත්‍රපට නිර්මාණ හරහා අපේ වර්තමාන සමාජයට ලබාදුන්නොත් අපිට පුළුවන් අපේ ජාතික වීරයන් ගැන හැඟීම වර්තමාන පරපුර අතරට යවන්න :yes::yes::yes::yes::yes::yes:
    (මේක මගේ අදහසක් විතරයි .අනික මම මේ චිත්‍රපට කියලා අදහස් කරේ අද හැදෙන රජ කතා රැල්ල නෙමේ .මොකද ඒ කතා බලන උන්ට ඉතිහාසය ගැන හැඟීම \ඇති වෙනවට වඩා නැති වෙනවා .)

    18259_414430945295471_301904938_n.jpg

    68482_404558382949394_250328621_n.jpg

    image courtesy - Prasanna Weerakkody
    නියම සිංහල වීරයො සිනමාවට ගේන්න මෙයාගෙ චිත්‍ර යොදා ගන්න පුළුවන්
     
    Al Choholic

    Member
    Jan 19, 2014
    31
    1
    0
    ethakota parabakaran uth jathika veerayek??

    Tamils might consider him as a hero. Muslims might consider Al Qaeda as heros. Just like that, there are national heroes in Sri Lankan context too. It is for Sinhalese to define and anyone else should respect those stuff when they live in Sri Lankan.

    A fine example would be that in muslim countries they worship someone called Muhammad who is famous for child abuse. One can ask how did a child abuser/sexual predator become a religious leader. But instead they are still practicing the religion in those countries...
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ජාතික වීරයා ශාරුක් ඛාන් කියලා කිව්ව එක උගේ වරදක් නෙමේ .අපේම හාල් පාරුවන්ගේ වරදක් .මට මතකයි සෝම හමුදුරුවෝඅ ඒ දවස් වල ඔව්වා ගැන අනතුරු ඇඟෙව්වා .දැන් පේනවානේ වෙලා තියෙන දේ .විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේප්‍රතිඵල තමා ඔව්වා .ඔක්කොන්ටම එහා අර කැම්පස් එවුන් ටික .උන්ගේ ජාතික වීරයා ශිෂ්‍ය විරයෙක් ළු .අනේ අම්මපා අඩුම ගානේ කන්නන්ගර මහත්තයගේ නම කිව්වා නම් කමක් නැහැ .මොකද එතුමත් නියම ජාතික වීරයෙක් .එතුමා එදා නිදහස් අධ්‍යාපනය අපිට ලබාදෙන්න ක්‍රියාකරේ නැත්තම් අපිට වෙන්නේ කුඹුරු කොටන්න .ඔය ශාරුක් ඛාන් කියලා කියන එවුන්ට ශාරුක් ඛාන් කියලා ලියාගන්නවත් පුළුවන් උනේ නිදහස් අධ්‍යාපනය හින්දා .මෙව්වට් ඉතිං පොඩි උන් පලි නැහැ .මෙව්වට වග කියන්න ඕනේ මේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන් .එක තැන පල්වෙච්ච සිලබස් එකක් හදලා නව තාක්ෂණය කියන මොකක්ද එකකට යොමු කරන්න කියලා එක එක මඟුල් ගෙනල්ලා අපේ රටේ පොඩි එවුන්ගේ ඔළු කාලා තියෙන්නේ .වැඩිය ඕනේ නැහැ දස මහ යෝධයන්ගේ නම් 10 කියන්න පුළුවන් කීයෙන් කීදෙනාටද අද ? මම නම් හිතන්නේ එකෙක්ටවත් බැරිව ඇති .අනික් දේ තමා ශාරු ඛාන් කියන්නේ මුස්ලිම් නේ .එතකොට හලාල් කන්නේ නැති නොලිමිට් යන්නේ නැති සිංහල බෞද්ධයන්ගේ ජාතික වීරයා ශාරුක් ඛාන් නම් ඔය හලාල් පස්සේ එලව එළව යන උන්දලා ටිකට ආයෙත් හිතන්න දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා .

    masuran kathawa
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම නම් කියන්නේ අපේ ජාතික වීරයන් ගැන සුපිරි හොලිවුඩ් තාක්ෂ්ණය පාවිච්චි කරලා චිත්‍රපට (මේ මේඅ කාලේ හැදෙන රජ කතා රැල්ල නොවේ )කාර්ටූන් වගේ හැදුනා නම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින්ගේ මතකයේ රඳවන්න එච්චර අමාරු වෙන එකක් නැහැ .මම මේ කියන දේ ගොන්පාර්ට් කියලා හිතෙයි .ඒත් මම කිව්වේ මට හිතිච්ච දේ .මොකද අපි යම් කිසි සංකල්පයක් යම් කෙනෙකුගේ සිත්වල කිඳා බස්සවන්න නම් පවතින සමාජ ක්‍රමය අනුව නිර්මාණයවී ඇති උපක්‍රම තුළින් යන්න ඕනේ .අන්න ඒ එක උපක්‍රමයක් තමා චිත්‍ර පට සහ කාර්ටූන් .මොකද අද ඉන්න ළමයින් සහ තරුණ පරපුර තුළට මේ වීරයන් ගැන කාවද්දන්න හොඳම මාධ්‍ය තමා චිත්‍ර පට .නිකන් හිතන්න අපේ දුටු ගැමුණු සහ එලාර යුද්ධය අර Lord of the rings හරි Hobbit විදියට කොටස් 3 කින් කොච්චර ලස්සනට කරන්න පුළුවන්ද .ඒ වගේම අර 300 චිත්‍රපටය වගේ කොලිටියට පරාකරමබාහූ රජතුමා ගැන හෝ වෙනත් වීරයෙක් ගැන හෝ චිත්‍රපටයක් හැදුවානම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින් අතරට හොඳට කාවද්දන්න පුළුවන් .මොකද ඇමරිකාව උන්ට ඉතිහාසයක් නැති උනාට අනික් රටවල් වල ඉතිහාස කතන්දර අරගෙන එව්වයෙන් චිත්‍රපට හදලා උන් හම්බ කරනවා .අර Brave Hearts කියලා ෆිල්ම් එකක් ආවේ .අන්න ඒ ෆිල්ම් එකේ තියෙන්නේ ස්කොට්ලන්තේ ජාතික වීරයෙක් ගැන .එතකොට රොබින් හුඩ් කියන්නනේ එංගලන්තේ පුරාවෘතයක් .තව ඕනිතරම් උදාහරණ තියෙනවා මෙව්වට .ඉතිං මගේ අදහස් තමා අපි අපේ ජාතික වීරයන්ගේ ජීවිත කතාන්තර සුපිරි චිත්‍රපට නිර්මාණ හරහා අපේ වර්තමාන සමාජයට ලබාදුන්නොත් අපිට පුළුවන් අපේ ජාතික වීරයන් ගැන හැඟීම වර්තමාන පරපුර අතරට යවන්න :yes::yes::yes::yes::yes::yes:
    (මේක මගේ අදහසක් විතරයි .අනික මම මේ චිත්‍රපට කියලා අදහස් කරේ අද හැදෙන රජ කතා රැල්ල නෙමේ .මොකද ඒ කතා බලන උන්ට ඉතිහාසය ගැන හැඟීම \ඇති වෙනවට වඩා නැති වෙනවා .)

    oya wade indiyawe karala godak kal
     
    Half Tamilan

    Member
    Jan 19, 2014
    16
    3
    0
    තැන්ක්ස් ජෙසන් රෙප් වලට,මම මෙකේ කලින් හිටියා මචන් එත් දැන් මෙකේ ගොඩක් යන්නෙ ජාතිවාද සහ පිස්සු ත්‍රෙඩ් නිසා දැන් කාලයකට කලින් අයින් උනා,කිලර් කියන හාදයාගේ ඔල්මොරොන්දන් කතාවක් දැකලයි අයෙත් ආවේ,ප්‍රභාකරන්ට හැම දෙමල මනුස්සයාම කැමති නැ බං,කැමති කට්ටියක් ඉන්නවා එත් උං යුද්ධයෙන් හොඳින් බැට කාපු උංවත් උතුරේ හරියට හිටපු උංවත් නෙමෙයි,එ වුනාට එ පැත්තෙත් උංට කැමති ක්ලික් එකක් ඉන්නවා එ ගැන වැඩිය යමක් මම කියන්න යන්නෙ නැ.