ඕවා කරන්නෙ නෑ බන්. අඩුම තරමෙ ලන්කාවෙ හොඳ කාටූන් එකක්වත් තියෙනවද?මම නම් කියන්නේ අපේ ජාතික වීරයන් ගැන සුපිරි හොලිවුඩ් තාක්ෂ්ණය පාවිච්චි කරලා චිත්‍රපට (මේ මේඅ කාලේ හැදෙන රජ කතා රැල්ල නොවේ )කාර්ටූන් වගේ හැදුනා නම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින්ගේ මතකයේ රඳවන්න එච්චර අමාරු වෙන එකක් නැහැ .මම මේ කියන දේ ගොන්පාර්ට් කියලා හිතෙයි .ඒත් මම කිව්වේ මට හිතිච්ච දේ .මොකද අපි යම් කිසි සංකල්පයක් යම් කෙනෙකුගේ සිත්වල කිඳා බස්සවන්න නම් පවතින සමාජ ක්‍රමය අනුව නිර්මාණයවී ඇති උපක්‍රම තුළින් යන්න ඕනේ .අන්න ඒ එක උපක්‍රමයක් තමා චිත්‍ර පට සහ කාර්ටූන් .මොකද අද ඉන්න ළමයින් සහ තරුණ පරපුර තුළට මේ වීරයන් ගැන කාවද්දන්න හොඳම මාධ්‍ය තමා චිත්‍ර පට .නිකන් හිතන්න අපේ දුටු ගැමුණු සහ එලාර යුද්ධය අර Lord of the rings හරි Hobbit විදියට කොටස් 3 කින් කොච්චර ලස්සනට කරන්න පුළුවන්ද .ඒ වගේම අර 300 චිත්‍රපටය වගේ කොලිටියට පරාකරමබාහූ රජතුමා ගැන හෝ වෙනත් වීරයෙක් ගැන හෝ චිත්‍රපටයක් හැදුවානම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින් අතරට හොඳට කාවද්දන්න පුළුවන් .මොකද ඇමරිකාව උන්ට ඉතිහාසයක් නැති උනාට අනික් රටවල් වල ඉතිහාස කතන්දර අරගෙන එව්වයෙන් චිත්‍රපට හදලා උන් හම්බ කරනවා .අර Brave Hearts කියලා ෆිල්ම් එකක් ආවේ .අන්න ඒ ෆිල්ම් එකේ තියෙන්නේ ස්කොට්ලන්තේ ජාතික වීරයෙක් ගැන .එතකොට රොබින් හුඩ් කියන්නනේ එංගලන්තේ පුරාවෘතයක් .තව ඕනිතරම් උදාහරණ තියෙනවා මෙව්වට .ඉතිං මගේ අදහස් තමා අපි අපේ ජාතික වීරයන්ගේ ජීවිත කතාන්තර සුපිරි චිත්‍රපට නිර්මාණ හරහා අපේ වර්තමාන සමාජයට ලබාදුන්නොත් අපිට පුළුවන් අපේ ජාතික වීරයන් ගැන හැඟීම වර්තමාන පරපුර අතරට යවන්න
(මේක මගේ අදහසක් විතරයි .අනික මම මේ චිත්‍රපට කියලා අදහස් කරේ අද හැදෙන රජ කතා රැල්ල නෙමේ .මොකද ඒ කතා බලන උන්ට ඉතිහාසය ගැන හැඟීම \ඇති වෙනවට වඩා නැති වෙනවා .)

ඕවා කරන්නෙ නෑ බන්. අඩුම තරමෙ ලන්කාවෙ හොඳ කාටූන් එකක්වත් තියෙනවද?![]()

. 
Ara 5 wasare eka kiyanne uta ewa ne kiyala. Uge syllabus eken prashna ahanawa kiyala u hithane. Pau oi
හෙහෙ ලන්කාවෙ අඩු තරමෙ දොස්තර හොඳ හිත වගේ කාටූන් එකක්වත් හදාගන්න බැරිද බන්.දොස්තර හොඳ හිත මම පුංචි කාලේ මාරම ආසාවෙන් බැලුවේ. දැන් අපිට ආතල් නැති වුනාට පොඩි එවුන්ට නියමෙටම වදින cartoon එකක්. මට ඒක ගොඩක් වැදුණා. ඒ වගේම සුදු පුංචා. මට ඇත්තටම පොඩි කාලේ ඕනේ වුණේ සුදු පුංචා වගේ හොඳ කෙනෙක් වෙන්න. පස්සේ තමයි එළකිරි එකෙන් මට Honest Killer මුණ ගැහුනේ....
![]()

මචං මම Ben 10 කිව්වෙ විහිලුවට. ඕක ඉස්කොලෙට පොඩීකෙක් ගන්නකොට ප්‍රින්සිපල්ට දීපු උත්තරයක්.Ben 10
![]()
.ඔව් ප්රභාකරන් දෙමල මිනිස්සුන්ට ජාතික වීරයෙක්.
ජාතික වීරයා ශාරුක් ඛාන් කියලා කිව්ව එක උගේ වරදක් නෙමේ .අපේම හාල් පාරුවන්ගේ වරදක් .මට මතකයි සෝම හමුදුරුවෝඅ ඒ දවස් වල ඔව්වා ගැන අනතුරු ඇඟෙව්වා .දැන් පේනවානේ වෙලා තියෙන දේ .විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේප්‍රතිඵල තමා ඔව්වා .ඔක්කොන්ටම එහා අර කැම්පස් එවුන් ටික .උන්ගේ ජාතික වීරයා ශිෂ්‍ය විරයෙක් ළු .අනේ අම්මපා අඩුම ගානේ කන්නන්ගර මහත්තයගේ නම කිව්වා නම් කමක් නැහැ .මොකද එතුමත් නියම ජාතික වීරයෙක් .එතුමා එදා නිදහස් අධ්‍යාපනය අපිට ලබාදෙන්න ක්‍රියාකරේ නැත්තම් අපිට වෙන්නේ කුඹුරු කොටන්න .ඔය ශාරුක් ඛාන් කියලා කියන එවුන්ට ශාරුක් ඛාන් කියලා ලියාගන්නවත් පුළුවන් උනේ නිදහස් අධ්‍යාපනය හින්දා .මෙව්වට් ඉතිං පොඩි උන් පලි නැහැ .මෙව්වට වග කියන්න ඕනේ මේ රටේ ඉන්න අධ්‍යාපන බලධාරීන් .එක තැන පල්වෙච්ච සිලබස් එකක් හදලා නව තාක්ෂණය කියන මොකක්ද එකකට යොමු කරන්න කියලා එක එක මඟුල් ගෙනල්ලා අපේ රටේ පොඩි එවුන්ගේ ඔළු කාලා තියෙන්නේ .වැඩිය ඕනේ නැහැ දස මහ යෝධයන්ගේ නම් 10 කියන්න පුළුවන් කීයෙන් කීදෙනාටද අද ? මම නම් හිතන්නේ එකෙක්ටවත් බැරිව ඇති .අනික් දේ තමා ශාරු ඛාන් කියන්නේ මුස්ලිම් නේ .එතකොට හලාල් කන්නේ නැති නොලිමිට් යන්නේ නැති සිංහල බෞද්ධයන්ගේ ජාතික වීරයා ශාරුක් ඛාන් නම් ඔය හලාල් පස්සේ එලව එළව යන උන්දලා ටිකට ආයෙත් හිතන්න දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා .

මම නම් කියන්නේ අපේ ජාතික වීරයන් ගැන සුපිරි හොලිවුඩ් තාක්ෂ්ණය පාවිච්චි කරලා චිත්‍රපට (මේ මේඅ කාලේ හැදෙන රජ කතා රැල්ල නොවේ )කාර්ටූන් වගේ හැදුනා නම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින්ගේ මතකයේ රඳවන්න එච්චර අමාරු වෙන එකක් නැහැ .මම මේ කියන දේ ගොන්පාර්ට් කියලා හිතෙයි .ඒත් මම කිව්වේ මට හිතිච්ච දේ .මොකද අපි යම් කිසි සංකල්පයක් යම් කෙනෙකුගේ සිත්වල කිඳා බස්සවන්න නම් පවතින සමාජ ක්‍රමය අනුව නිර්මාණයවී ඇති උපක්‍රම තුළින් යන්න ඕනේ .අන්න ඒ එක උපක්‍රමයක් තමා චිත්‍ර පට සහ කාර්ටූන් .මොකද අද ඉන්න ළමයින් සහ තරුණ පරපුර තුළට මේ වීරයන් ගැන කාවද්දන්න හොඳම මාධ්‍ය තමා චිත්‍ර පට .නිකන් හිතන්න අපේ දුටු ගැමුණු සහ එලාර යුද්ධය අර Lord of the rings හරි Hobbit විදියට කොටස් 3 කින් කොච්චර ලස්සනට කරන්න පුළුවන්ද .ඒ වගේම අර 300 චිත්‍රපටය වගේ කොලිටියට පරාකරමබාහූ රජතුමා ගැන හෝ වෙනත් වීරයෙක් ගැන හෝ චිත්‍රපටයක් හැදුවානම් අපිට අපේ ජාතික වීරයන්ව අපේ ළමයින් අතරට හොඳට කාවද්දන්න පුළුවන් .මොකද ඇමරිකාව උන්ට ඉතිහාසයක් නැති උනාට අනික් රටවල් වල ඉතිහාස කතන්දර අරගෙන එව්වයෙන් චිත්‍රපට හදලා උන් හම්බ කරනවා .අර Brave Hearts කියලා ෆිල්ම් එකක් ආවේ .අන්න ඒ ෆිල්ම් එකේ තියෙන්නේ ස්කොට්ලන්තේ ජාතික වීරයෙක් ගැන .එතකොට රොබින් හුඩ් කියන්නනේ එංගලන්තේ පුරාවෘතයක් .තව ඕනිතරම් උදාහරණ තියෙනවා මෙව්වට .ඉතිං මගේ අදහස් තමා අපි අපේ ජාතික වීරයන්ගේ ජීවිත කතාන්තර සුපිරි චිත්‍රපට නිර්මාණ හරහා අපේ වර්තමාන සමාජයට ලබාදුන්නොත් අපිට පුළුවන් අපේ ජාතික වීරයන් ගැන හැඟීම වර්තමාන පරපුර අතරට යවන්න
(මේක මගේ අදහසක් විතරයි .අනික මම මේ චිත්‍රපට කියලා අදහස් කරේ අද හැදෙන රජ කතා රැල්ල නෙමේ .මොකද ඒ කතා බලන උන්ට ඉතිහාසය ගැන හැඟීම \ඇති වෙනවට වඩා නැති වෙනවා .)
ethakota parabakaran uth jathika veerayek??