EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොළය වර්ධනයට අළුත් ක්‍රමයක්

    ලිංගික ක්‍රියාකාරකම් හේතුවෙන් මොළයේ ශක්තිය වැඩිදියුණු වන බව පර්යේෂණක් මගින් තහවුරු කැරගෙන ඇත. එමගින් මොළයේ ඇති ආතතිය නවතින බව ද එම වාර්තාවේ දැක්වේ. පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ යහපත් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් කඩවසම් බව ද ආරක්ෂාවන බවයි.
    මෙයින් සිදුවන්නේ මොළයේ දිගුකාලින මතකය ර
    දවා ගන්නා ප්‍රදේශය වන හයිපොකැමිපසය නමැති කොටසේ අලුත් නියුරෝන වර්දනය වීම බව ද විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.
    මනෝවිද්‍යාඥ ට්‍රෙසී ෂොර්ස් ස්නායු විද්‍යා සංගමයේ සමුළුවේදී ප්‍රකාශකර ඇත්තේ මෙලෙස වර්ධනය වන සෛල ආරක්ෂා කර ගැනීමට නම් මහන්සි වි වැඩකල යුතු බවයි. ඇය පවසා ඇත්තේ ව්‍යායාම මගින් සහ ලිංගික ක්‍රියාමගින් යන දෙකෙන්ම අළුත් සෛල නිපදවා ගත හැකි බවයි.
    ෂොර්ස් මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීයන්නීය.
    මානසිකත්ව පුහුණුව මගින් මෙම නිපදවු සෛල දිගුකලක් ජිවත් කර තබා ගත හැකි වනවා. ලිංගික ක්‍රියා සහ ව්‍යායාම යන දෙකම කරන්නේ නම් සෛල රාශියක් නිපදවා ගැනීමට හැකිවනවා වගේ ම ඒවා දිගුකලක් ජීවතුන් අතර තබා ගත ගැනීමටත් හැකිවනවා.

    (lankadeepa)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: :rofl: :P ඒක තමා එහෙනම් අර මාමා ;) තාමත් කොල්ලා වගේ ඉන්නේ..... දැන් රිදිලා දූවගෙන එයි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1532163_604608602926110_830297842_n.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොළය වර්ධනයට අළුත් ක්‍රමයක්

    ලිංගික ක්‍රියාකාරකම් හේතුවෙන් මොළයේ ශක්තිය වැඩිදියුණු වන බව පර්යේෂණක් මගින් තහවුරු කැරගෙන ඇත. එමගින් මොළයේ ඇති ආතතිය නවතින බව ද එම වාර්තාවේ දැක්වේ. පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ යහපත් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් කඩවසම් බව ද ආරක්ෂාවන බවයි.
    මෙයින් සිදුවන්නේ මොළයේ දිගුකාලින මතකය ර
    දවා ගන්නා ප්‍රදේශය වන හයිපොකැමිපසය නමැති කොටසේ අලුත් නියුරෝන වර්දනය වීම බව ද විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.
    මනෝවිද්‍යාඥ ට්‍රෙසී ෂොර්ස් ස්නායු විද්‍යා සංගමයේ සමුළුවේදී ප්‍රකාශකර ඇත්තේ මෙලෙස වර්ධනය වන සෛල ආරක්ෂා කර ගැනීමට නම් මහන්සි වි වැඩකල යුතු බවයි. ඇය පවසා ඇත්තේ ව්‍යායාම මගින් සහ ලිංගික ක්‍රියාමගින් යන දෙකෙන්ම අළුත් සෛල නිපදවා ගත හැකි බවයි.
    ෂොර්ස් මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීයන්නීය.
    මානසිකත්ව පුහුණුව මගින් මෙම නිපදවු සෛල දිගුකලක් ජිවත් කර තබා ගත හැකි වනවා. ලිංගික ක්‍රියා සහ ව්‍යායාම යන දෙකම කරන්නේ නම් සෛල රාශියක් නිපදවා ගැනීමට හැකිවනවා වගේ ම ඒවා දිගුකලක් ජීවතුන් අතර තබා ගත ගැනීමටත් හැකිවනවා.

    (lankadeepa)
    හුටා..... ඔලුව අස්සේ දැන් මොලේ තියෙනාවාදයි දැන් මට සැකයි , මේක එහෙම නම් :shocked:
     
    යකෝ මේක ඇත්ත නම් මාලක , දුමින්ද ලා , සුමනා ගොමස්ලා ප්‍රෝෆෙසර්ලා වෙන්න ඕනා :lol:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    pros akkala ge mole sahenna wadenawa athi :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හුටා..... ඔලුව අස්සේ දැන් මොලේ තියෙනාවාදයි දැන් මට සැකයි , මේක එහෙම නම් :shocked:
    :baffled::sorry:
    යකෝ මේක ඇත්ත නම් මාලක , දුමින්ද ලා , සුමනා ගොමස්ලා ප්‍රෝෆෙසර්ලා වෙන්න ඕනා :lol:
    :lol::lol:
    pros akkala ge mole sahenna wadenawa athi :)
    :yes::yes::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සෝ තට්ට කුකුළනී
    ජීවිතය අන්තිම ලොන්තය....
    ඉක්මනට කප ගසනු ඇතැයි සිතමි.
    එසේ ලේසියෙන් මේ කපෙන් ගැලවීමට කර්මය ඉඩ ලබා නොදෙයි ..
    තව තවත් මේ ගිනිගෙය තුල අපව දවාලමින් තබාගයි
     
    Status
    Not open for further replies.