ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    බොහෝම ස්තුතියි හැමෝටම..

    ඒක නෙවෙයිනේ දැන් වැඩේ.. ;) මම හෙට බයික් ඒක ගන්න යන්න හිතන් ඉන්නේ කෙල්ලත් එක්ක. එකිත් පල්සර් වලට මාර ආසයි. බයික් ඒක ගැන දන්න කමකට නෙවෙයි. එකේ පෙනුමට. මට මුල ඉදන්ම කිය කිය හිටියේ පුලුවන්නම් පල්සර් එකක් ගන්න කියලා. මමත් කිය කිය හිටියේ කොහොමහරි ගන්නවාමයි කියලා. මං අද සල්ලි බැඳලා ඇවිත් කිව්වේ සල්ලි මදි නිසා CT 100 එකකට තමයි සල්ලි බැන්දේ කියලා ටිකක් දුකෙන් වගේ.. ;) "ඒ මොකක්ද ඒක මොන වගේද" කියල ඇහුවා. මම කිව්වා "අර බොලාලගේ ලොකු තාත්තට තියෙන්නේ අන්න ඒ ජාතියේ එකක්" කියලා. :P ඒ පාර ටිකක් විතර අප්සට් ගියා මුණ. එත් ඒක නොපෙන්නා මට කියනවා "කමක් නෑ පුළුවන් හැටියටනේ අපි කරන්න ඕනේ" කියලා.. මටත් දුක හිතුන ඒ පාර..

    දැන් හෙට එයත් එක්ක ගිහිල්ලා බයික් ඒක එලියට ගනිද්දී ගෑනිගේ මුණ කොහොම වෙයිද මන්දා.. :lol: අනේ ඒ ළඟ පාත එකෙක් ඉන්නවා නම් පුළුවන් නම් මට ෆොටෝ එකක් ගහල දියල්ලකෝ... :lol::lol::lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    දෙන්නගෙම මූනු නිකං හනිමූං යනකොට වගේ තියෙයි:lol::lol::lol:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,852
    9,992
    113
    බොහෝම ස්තුතියි හැමෝටම..

    ඒක නෙවෙයිනේ දැන් වැඩේ.. ;) මම හෙට බයික් ඒක ගන්න යන්න හිතන් ඉන්නේ කෙල්ලත් එක්ක. එකිත් පල්සර් වලට මාර ආසයි. බයික් ඒක ගැන දන්න කමකට නෙවෙයි. එකේ පෙනුමට. මට මුල ඉදන්ම කිය කිය හිටියේ පුලුවන්නම් පල්සර් එකක් ගන්න කියලා. මමත් කිය කිය හිටියේ කොහොමහරි ගන්නවාමයි කියලා. මං අද සල්ලි බැඳලා ඇවිත් කිව්වේ සල්ලි මදි නිසා CT 100 එකකට තමයි සල්ලි බැන්දේ කියලා ටිකක් දුකෙන් වගේ.. ;) "ඒ මොකක්ද ඒක මොන වගේද" කියල ඇහුවා. මම කිව්වා "අර බොලාලගේ ලොකු තාත්තට තියෙන්නේ අන්න ඒ ජාතියේ එකක්" කියලා. :P ඒ පාර ටිකක් විතර අප්සට් ගියා මුණ. එත් ඒක නොපෙන්නා මට කියනවා "කමක් නෑ පුළුවන් හැටියටනේ අපි කරන්න ඕනේ" කියලා.. මටත් දුක හිතුන ඒ පාර..

    දැන් හෙට එයත් එක්ක ගිහිල්ලා බයික් ඒක එලියට ගනිද්දී ගෑනිගේ මුණ කොහොම වෙයිද මන්දා.. :lol: අනේ ඒ ළඟ පාත එකෙක් ඉන්නවා නම් පුළුවන් නම් මට ෆොටෝ එකක් ගහල දියල්ලකෝ... :lol::lol::lol:

    ado eekita wada meeka kiyawapu mata aathal :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Congrats Machan
    Ikmanata Update eka deepan apita..

    :dull::dull::dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Pulsar club aeke aniwa register weyan..Warshika Pulsar rally aekata aniwa sahabagi wenna ona naththan membership aeka cancel karanawa ;) Pulsar sambandayen prashna walata pilithuru denna ape club aeka ona welawaka ready..

    Seratama kalin balanna malakada kaala thiyana places thiyanawada kiyala
    eetapasse balanna bike aeka chuttak race karala amuthu sadda aenawada kiyala
    hithata upset wage mokak hari case aekak danenawa nan wahama wena bike aekak illanna..
    parissamen mul kaalaye pawichchi karanna..

    Elakiri Pulsar club

    FLARlLa.jpg

    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එල එල මචෝ කලට වෙලාවට service කරගෙන පරිසමෙන් පැදපන් !
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    1. මේ දැන්ම එළකිරි පල්සර ක්ලබ් එකට ඇවිත් ලියාපදිංචි වෙයං. (කොන්දේසි සහිතයි.)
    2. බයික්ස් එක ගනිද්දී ඉතිං වටපිට බලපන් හිරිලා තැලිලා එහෙම තියේද කියල
    3. යතුර ඔන් කරලා බලපන් මීටර් එකේ මයිලේජ් එක 0 හෝ කිලෝමීටර් 1 ට අඩු ද කියල
    4. එන්ජිම ස්ටාර්ට් කරපං. ගොනා වගේ ස්ටාර්ට් කරපු ගමන් රේස් කරනවා එහෙම නෙවි. එන්ජිම අයිඩ්ල් තියෙන්න ඇරපන්. එන්ජිම වටේ ගිහින් බලපන් අමුතු සද්ද එහෙම එනවද කියල. විනාඩියක් විතර එහෙම තියල රත් උනාම පොඩ්ඩක් රේස් කරලා බලපන් 4000 rpm වගේ. අල්ලන් ඉන්න එපා.
    5. ලයිට් ඇතුළු දේවල් ඔන් කරලා බලපන් වැඩ ද කියල
    6. එන්ජිමේ ඔයිල් ලෙවල් එක බලපන්
    7. එන්ජිං චැසි නම්බර් රිසිට් එකේ ඒවත් එක්ක හරිද බලපන්
    8. මලකඩ කාපු කොටස් තිබේද බලපන්

    බයික් එක අරං ගෙඩර එද්දී උබ පාරේ යන කෙල්ලොන්ට කොල්ලන්ට වැඩ පෙන්නන්න කියල හයියෙන් යනවා එහෙම නෙවි. අලුත් එන්ජිම නිසා rpm එක 4000 ට අඩුවෙන් තියාගනින්. ඔය විදිහට කිලෝ මීටර් 500 ක් වත් පදපන්. එක දිගට යන්න එපා එන්ජිම run-in හොදට කලොත් ආයේ සුපිරි ඊට පස්සේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    මේන් මේකට ඈවිල්ලා දැන්ම රෙජිස්ටර් වෙයන්..... :yes:

    අළුත් බයික් එක නිසා, පරිස්සම් කරපන් මුල් කිලෝ මීටර් 1000 යනකම්...... RPM 4000 ට වඩා ගියර් වල යන්න එපා...... මුල් කාලේ 40ට 50ට පල..... :)

    ඕකේ ගත්ත ගමන් පෙට්‍රල් ඈබින්දක් තියෙන්නේ.... ඒ නිසා, ගත්ත ගමන්, ශෙඩ් එකකට අල්ලලා, 95 පෙට්‍රල් වලින් ගහපන් ෆුල් ටෑංක්...... රු. 2200ක් 2400ක් වගේ එතනට පූජා කරපන්.... :P

    බත්තරමුල්ලේ ඔෆිස් එකෙන්ද ගන්නේ බයික් එක.....?? අපිත් ඔය කිට්ටුව තමා හෙට වැඩ..... :D

    මෙන්න කතා ටික. මීට අමතරව පුලුවන් නම් අරගෙන යන ගමන් බජාජ් සවිස් එකකට අරගෙන යමන්. ඔය අලුත් බයික් එන්නෙ බාගෙට ඇන තද කරල. එක එක අල. පොඩ්ඩක් ඒ වගේ තැනකට පෙන්නල යමන්...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    බොහෝම ස්තුතියි හැමෝටම..

    ඒක නෙවෙයිනේ දැන් වැඩේ.. ;) මම හෙට බයික් ඒක ගන්න යන්න හිතන් ඉන්නේ කෙල්ලත් එක්ක. එකිත් පල්සර් වලට මාර ආසයි. බයික් ඒක ගැන දන්න කමකට නෙවෙයි. එකේ පෙනුමට. මට මුල ඉදන්ම කිය කිය හිටියේ පුලුවන්නම් පල්සර් එකක් ගන්න කියලා. මමත් කිය කිය හිටියේ කොහොමහරි ගන්නවාමයි කියලා. මං අද සල්ලි බැඳලා ඇවිත් කිව්වේ සල්ලි මදි නිසා CT 100 එකකට තමයි සල්ලි බැන්දේ කියලා ටිකක් දුකෙන් වගේ.. ;) "ඒ මොකක්ද ඒක මොන වගේද" කියල ඇහුවා. මම කිව්වා "අර බොලාලගේ ලොකු තාත්තට තියෙන්නේ අන්න ඒ ජාතියේ එකක්" කියලා. :P ඒ පාර ටිකක් විතර අප්සට් ගියා මුණ. එත් ඒක නොපෙන්නා මට කියනවා "කමක් නෑ පුළුවන් හැටියටනේ අපි කරන්න ඕනේ" කියලා.. මටත් දුක හිතුන ඒ පාර..

    දැන් හෙට එයත් එක්ක ගිහිල්ලා බයික් ඒක එලියට ගනිද්දී ගෑනිගේ මුණ කොහොම වෙයිද මන්දා.. :lol: අනේ ඒ ළඟ පාත එකෙක් ඉන්නවා නම් පුළුවන් නම් මට ෆොටෝ එකක් ගහල දියල්ලකෝ... :lol::lol::lol:

    මාත් ඔය වගේ වැඩ අනන්තවත් කරනව. ඇත්ත එලි වෙනකොට මූනෙ තියෙන ලස්සන බලන්න ආසයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බොහෝම ස්තුතියි හැමෝටම..

    ඒක නෙවෙයිනේ දැන් වැඩේ.. ;) මම හෙට බයික් ඒක ගන්න යන්න හිතන් ඉන්නේ කෙල්ලත් එක්ක. එකිත් පල්සර් වලට මාර ආසයි. බයික් ඒක ගැන දන්න කමකට නෙවෙයි. එකේ පෙනුමට. මට මුල ඉදන්ම කිය කිය හිටියේ පුලුවන්නම් පල්සර් එකක් ගන්න කියලා. මමත් කිය කිය හිටියේ කොහොමහරි ගන්නවාමයි කියලා. මං අද සල්ලි බැඳලා ඇවිත් කිව්වේ සල්ලි මදි නිසා CT 100 එකකට තමයි සල්ලි බැන්දේ කියලා ටිකක් දුකෙන් වගේ.. ;) "ඒ මොකක්ද ඒක මොන වගේද" කියල ඇහුවා. මම කිව්වා "අර බොලාලගේ ලොකු තාත්තට තියෙන්නේ අන්න ඒ ජාතියේ එකක්" කියලා. :P ඒ පාර ටිකක් විතර අප්සට් ගියා මුණ. එත් ඒක නොපෙන්නා මට කියනවා "කමක් නෑ පුළුවන් හැටියටනේ අපි කරන්න ඕනේ" කියලා.. මටත් දුක හිතුන ඒ පාර..

    දැන් හෙට එයත් එක්ක ගිහිල්ලා බයික් ඒක එලියට ගනිද්දී ගෑනිගේ මුණ කොහොම වෙයිද මන්දා.. :lol: අනේ ඒ ළඟ පාත එකෙක් ඉන්නවා නම් පුළුවන් නම් මට ෆොටෝ එකක් ගහල දියල්ලකෝ... :lol::lol::lol:

    :rofl: මාත් ගන්න ගියේ 125ST එකක්.... ඒත් ශෝ රූම් එකට එක්කන් ගියපු කෙනා.... ඒක පල්සර් 150 එකකට මාරු කරා..... ;):cool:
     
    Palihawadana1990

    Well-known member
  • මුලින්ම මේක බලන්න.....

    xa58.jpg

    kz4d.jpg

    y61c.jpg

    1fzi.jpg

    ekjk.jpg

    9wtj.jpg

    m2al.jpg

    xjia.jpg

    මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...

    මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...

    මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....

    මගේ මූණුපොතේ ඇල්බම් එක...
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63

    පාවිච්චි කරපු එකක් ගන්නයි හිටියේ. හැමෝම බැන්නා කවුරු මොනවා කරපුවද දන්නේ නැති නිසා ගෙවන්න හරි අලුතෙන් එකක් ගනින් කියල. ගත්තා කිව්වට තාම ගත්තේ නෑ. අද හවස ගිහින් සල්ලි බැන්දා Assetline එකට. ආසාව තිබ්බේ 180 එකකට. එත් සල්ලි නැති නිසා 150 තමයි සල්ලි බැන්දේ. අතින් 190000/= ක් දුන්නා. ඉතිරි ටික 6000 ගානේ අවුරුදු දෙකෙන් ගෙවන්නයි ගත්තේ. මගේ යාලුවෙක් ඇපේට අත්සන් කරේ. ඒ බුරුවා ගෙනල්ලා තිබ්බේ මාස ගානක් පරණ ලයිට් බිලක්‌. ඒ නිසා හෙට උදේට ඇවිත් අලුත් බිලක්‌ දීලා බයික් ඒක අරන් යන්න කිව්වා. නැත්තන් මෙලහකට ගෙනල්ලනේ කොලු පැටියව.. :(

    දැන් මට කියන්න ඕනේ යාලුවනේ ඒක නෙවෙයි. ඇත්තටම ආසාව තිබ්බට මම බයික් ගැන වැඩිය දන්නේ නෑ. ඇත්තටම දන්නෙම නෑ වගේ තමයි. දැන් මම හෙට උදේ යනවා කොල්ලව ගන්න. ගිහින් මම මොනවද බලන්න ඕනේ බයික් එකේ? රේස් කරලා බලන්න ඕනෙද? ලයිට් දාල බලන්න ඕනෙද?

    අනේ දන්නා ඈයෝ මට පොඩ්ඩක් කියල දුන්නොත් පින් සිද්ද වෙනවා. කොල්ලට නොන්ඩි නොවී බයික් ඒක අරන් එන්න.

    ගෙවලා ඉවර වෙද්දි 340000 ක් වෙනවනේ මචන්...සල්ලි දීලා අත්පිට ගද්දි 225000 යි නේද:baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මුලින්ම මේක බලන්න.....

    xa58.jpg

    kz4d.jpg

    y61c.jpg

    1fzi.jpg

    ekjk.jpg

    9wtj.jpg

    m2al.jpg

    xjia.jpg

    මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...

    මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...

    මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....

    මගේ මූණුපොතේ ඇල්බම් එක...

    kauru hari thred ekak daala tibba
    umbata aulak nadda?

    :eek::eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    1. මේ දැන්ම එළකිරි පල්සර ක්ලබ් එකට ඇවිත් ලියාපදිංචි වෙයං. (කොන්දේසි සහිතයි.)
    2. බයික්ස් එක ගනිද්දී ඉතිං වටපිට බලපන් හිරිලා තැලිලා එහෙම තියේද කියල
    3. යතුර ඔන් කරලා බලපන් මීටර් එකේ මයිලේජ් එක 0 හෝ කිලෝමීටර් 1 ට අඩු ද කියල
    4. එන්ජිම ස්ටාර්ට් කරපං. ගොනා වගේ ස්ටාර්ට් කරපු ගමන් රේස් කරනවා එහෙම නෙවි. එන්ජිම අයිඩ්ල් තියෙන්න ඇරපන්. එන්ජිම වටේ ගිහින් බලපන් අමුතු සද්ද එහෙම එනවද කියල. විනාඩියක් විතර එහෙම තියල රත් උනාම පොඩ්ඩක් රේස් කරලා බලපන් 4000 rpm වගේ. අල්ලන් ඉන්න එපා.
    5. ලයිට් ඇතුළු දේවල් ඔන් කරලා බලපන් වැඩ ද කියල
    6. එන්ජිමේ ඔයිල් ලෙවල් එක බලපන්
    7. එන්ජිං චැසි නම්බර් රිසිට් එකේ ඒවත් එක්ක හරිද බලපන්
    8. මලකඩ කාපු කොටස් තිබේද බලපන්

    බයික් එක අරං ගෙඩර එද්දී උබ පාරේ යන කෙල්ලොන්ට කොල්ලන්ට වැඩ පෙන්නන්න කියල හයියෙන් යනවා එහෙම නෙවි. අලුත් එන්ජිම නිසා rpm එක 4000 ට අඩුවෙන් තියාගනින්. ඔය විදිහට කිලෝ මීටර් 500 ක් වත් පදපන්. එක දිගට යන්න එපා එන්ජිම run-in හොදට කලොත් ආයේ සුපිරි ඊට පස්සේ.

    oya thiyenne badu...congratz machan:):):):)