Anna kello machan. Ekita patta hapyekak ei Aluth KOLLAWA dakkama (Bolawa epa wela yaida danne naබොහෝම ස්තුතියි හැමෝටම..
ඒක නෙවෙයිනේ දැන් වැඩේ..මම හෙට බයික් ඒක ගන්න යන්න හිතන් ඉන්නේ කෙල්ලත් එක්ක. එකිත් පල්සර් වලට මාර ආසයි. බයික් ඒක ගැන දන්න කමකට නෙවෙයි. එකේ පෙනුමට. මට මුල ඉදන්ම කිය කිය හිටියේ පුලුවන්නම් පල්සර් එකක් ගන්න කියලා. මමත් කිය කිය හිටියේ කොහොමහරි ගන්නවාමයි කියලා. මං අද සල්ලි බැඳලා ඇවිත් කිව්වේ සල්ලි මදි නිසා CT 100 එකකට තමයි සල්ලි බැන්දේ කියලා ටිකක් දුකෙන් වගේ..
"ඒ මොකක්ද ඒක මොන වගේද" කියල ඇහුවා. මම කිව්වා "අර බොලාලගේ ලොකු තාත්තට තියෙන්නේ අන්න ඒ ජාතියේ එකක්" කියලා.
ඒ පාර ටිකක් විතර අප්සට් ගියා මුණ. එත් ඒක නොපෙන්නා මට කියනවා "කමක් නෑ පුළුවන් හැටියටනේ අපි කරන්න ඕනේ" කියලා.. මටත් දුක හිතුන ඒ පාර..
දැන් හෙට එයත් එක්ක ගිහිල්ලා බයික් ඒක එලියට ගනිද්දී ගෑනිගේ මුණ කොහොම වෙයිද මන්දා..අනේ ඒ ළඟ පාත එකෙක් ඉන්නවා නම් පුළුවන් නම් මට ෆොටෝ එකක් ගහල දියල්ලකෝ...
![]()
) 
මුලින්ම මේක බලන්න.....
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...
මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...
මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....
මගේ මූණුපොතේ ඇල්බම් එක...
හැමෝටම ගොඩක් ස්තුතියි. එත් කියන්න තියෙන්නේ දුක හිතෙන කතාවක්. 

ගෙවලා ඉවර වෙද්දි 340000 ක් වෙනවනේ මචන්...සල්ලි දීලා අත්පිට ගද්දි 225000 යි නේද![]()

vistara tika kastiya kiyala tiyenneee................. 1000Km panina kan 4000Rpm walata aduwen padapan... e kiyanne uparima 48km/h wageee.. kammali natuwa 1000 paina kan ehema padapan............. oya wadee taram bike ekata hondak wena deyak tawat nahaaaaaaaaaaaaaaa.............................!!!!!!!!!!!!!!!!!!!!!!!
95 octane gahanna............!!!!!!
normal service tika karagena palayan gaanata.......!!!!!!!! epamanai.....

Pulsar club aeke aniwa register weyan..Warshika Pulsar rally aekata aniwa sahabagi wenna ona naththan membership aeka cancel karanawaPulsar sambandayen prashna walata pilithuru denna ape club aeka ona welawaka ready..
Seratama kalin balanna malakada kaala thiyana places thiyanawada kiyala
eetapasse balanna bike aeka chuttak race karala amuthu sadda aenawada kiyala
hithata upset wage mokak hari case aekak danenawa nan wahama wena bike aekak illanna..
parissamen mul kaalaye pawichchi karanna..
Elakiri Pulsar club
![]()

මුලින්ම මේක බලන්න.....
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මචන්ලා මේ මගේ බයික් එක... අරගෙන මාස 05 යි... කතා කරල වැඩක් නෑ...
මම මේක මෙතනට දැම්මේ බයික් ගන්න එපා කියල නෙමෙයි... පාරෙ යන කාලකන්නි හැත්ත වල් නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ... අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ...
මේ සිද්දියෙදි වැරැද්ද මගේ නෙමෙයි... කාර් රියදුරාට නින්ද ගිහිල්ල....
මගේ මූණුපොතේ ඇල්බම් එක...
yahathin innawanam echcharai.... 
හැමෝටම ගොඩක් ස්තුතියි. එත් කියන්න තියෙන්නේ දුක හිතෙන කතාවක්.
අද උදේම මම ගියා 8.15 වෙද්දී බජාජ් බත්තරමුල්ලේ ඔෆිස් එකට. කෙල්ලත් එක්ක. අර මගේ යාළුවා දීපු පරණ ලයිට් බිල වෙනුවට අලුත් එකක් දීලා බයික් ඒක අරන් එන්න.
Assetline එකේ හිටපු මගේ බයික් ඒක ලීස් කරපු බුවා "මට විනාඩි 5ක් දෙන්න පොඩි හදිසි වැඩක ඉන්නේ" කියලා මාවයි කෙල්ලවයි වාඩි කරවලා තිබ්බා. උගේ විනාඩි පහේ වැඩේ ඉවර උනේ 9.45 ට. උගේ විනාඩි පහේ වැඩේ කරන්න ඌට පැය ඒක හමාරක් ගියා.
ඊට පස්සේ ලයිට් බිල අරගෙන තවත් පැය බාගයක් විතර අත ගගා ඉඳල ඌ දීපු booking sheet එක අරගෙන ආවා පහල ඩේවිඩ් පීරිස් එකට. එතනට ඇවිත් බලනකොට ඉස්සරහා කවුන්ටර් වල බල්ලෙක්වත් නෑ. නාටු බල්ලෙක් වගේ එකෙක් හිටියා, උගෙන් ඇහුවම කිව්වා "කට්ටියම මීටින් එකකට ගිහිල්ලා දැන් ටිකකින් එයි" කියලා. ඌ තාම ට්‍රේනින් ලු. ඒ නිසා ඌ දන්නේ නෑලු බයික් එකක් book කරන්න.
එතන හිටියා යාලුවනේ මං තවත් විනාඩි 40 ක් විතර කවුන්ටරේට එකෙක් එනකන්.
ඔන්න එකෙක් ආවා. ඌට අරක දුන්නම ඌ කොම්පීටරේට මොනවද ටිකක් කොටලා මගෙන් අහනවා "අදම බයික් එක ඕනෙද" කියලා.
"නෑ මචන් උඹ ගෙදර අරන් ගිහින් පොඩ්ඩක් පැදලා පරිස්සමට මට ආපහු ගෙනත් දියන්" කියන්නත් හිතුන මට. ඇත්තමයි.
එත් මම කිව්වා "අදම ඕනේ මොකද මට ආයේ නිවාඩු ගන්න විදියක් නෑ" කියලා. මොකද මචන්ලා මම දවස් දෙකක් නිවාඩුත් දාල ගෙදර ගියා අවශ්‍ය ලියකියවිලි ටික ගන්න. ආයේ මාසයක්වත් යනකන් මට නිවාඩු නං ගන්න වෙන්නේ නෑ.
ඊට පස්සේ මූ කියනවා උන් ළඟ stock නෑලු. ගෙනල්ල දෙන්නන්ලු. පැයක් විතර යයිලු.
මේ වෙනකොට මටනං නැට්ටටම තද වෙලා හිටියේ. මොකද කෙල්ලට 10.30 ට lecture එකක්. ඒකට යන්නත් නෑ. මම half day දැම්මා බයික් එක අදම අරන් යන්න ආසාවක් තිබ්බ නිසා. පේන විදියට මට half day වත් වැඩට යන්න වෙන්නෙත් නෑ වගේ.
ඊට පස්සේ මූ හතර වටේටම කෝල් කර කර අහනවා පල්සර් 150 එකක් නැද්ද කියලා. හිඟාකනවා වගේ බං.
තවත් පැයකට විතර පස්සේ මේ ප*යා මට කියපි කොහෙවත් stock නෑලු. අලුත් stock එක එනවලු ලබන සතියේ බදාදා වෙද්දී. මට ලබන සිකුරාදා වෙද්දී ගන්න පුළුවන්ලු බයික් එක.
ඉතින් මොනවද බං මම මුන්ට කියන්න ඕනේ???
මමත් ඉතින් අකුලගෙන ආවා ආපහු. මට half day වැඩට යන්නත් තිබ්බ චුට්ටක් පරක්කු උනත් කමක් නෑ කියලා. එත් හිතට හරි නෑ. මම ගෙදර ආව බං.
දැන් ඉතින් ලබන සතියේ සෙනසුරාදා වෙනකන් ඉන්න ඕනේ බයික් එක ගන්න. ඇත්තමයි මට නං කලකිරුණා.
නෑ මචන්... කිසිම තුවාලයක් නෑ....

ඔහොම තමා මචෝ සමහර වැඩ වලදී... රස්තියාදු වුනා කියල අප්සට් ගහන්න එපා.
බයික් එක ගන්නකම් පල්සර් ක්ලබ් එකට ඇවිල්ල කතාවක් දාගෙන ඉන්න.
අපි ගොඩක් අය ඔය හරියෙ කැරකෙන නිසා දවසක හම්බවෙන්නත් පුලුවන් වෙයි.