EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Api denna ekama bottuwe labba aniya hariye .... mata oka dawal mathak wela hinaa welama bada kora unaa ban :rofl:
    කතාව බාගෙට නැතුව හරියට කියපං.........

    අපි ඔක්කොම එකම බෝට්ටුවෙ, වෙනස තියෙනනේ යුරා ඇනිය හරියෙ ඉන්න එක සහ අපි දෙන්න අවරය හරියෙ ඉන්න එක.............:(:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කතාව බාගෙට නැතුව හරියට කියපං.........

    අපි ඔක්කොම එකම බෝට්ටුවෙ, වෙනස තියෙනනේ යුරා ඇනිය හරියෙ ඉන්න එක සහ අපි දෙන්න අවරය හරියෙ ඉන්න එක.............:(:(:(
    11.gif
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ස්කූල් සර්විස් එක නිමවා පැමිණියෙමි..............:dull::dull:

    :cool:

    අර ආනන්දේ පොඩි එකෙක්ට මොකක්ද වෙලා තියෙන්නේ.....??

    කතාව බාගෙට නැතුව හරියට කියපං.........

    අපි ඔක්කොම එකම බෝට්ටුවෙ, වෙනස තියෙනනේ යුරා ඇනිය හරියෙ ඉන්න එක සහ අපි දෙන්න අවරය හරියෙ ඉන්න එක.............:(:(:(

    :lol: හික්ස්..... ඔය ටික කිව්වට කමක් නෑ..... ඉතුරු ටික කියන්න එපා...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගල් රෝලක් කියන්නේ අර තල්ලු කරන් යන එකක් නේ.... ඒක කොහොමද උනේ.... එක එක කතා කියනවා නේද ඔය සීන් එකට.....??
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගල් රෝලක් කියන්නේ අර තල්ලු කරන් යන එකක් නේ.... ඒක කොහොමද උනේ.... එක එක කතා කියනවා නේද ඔය සීන් එකට.....??
    :oo::confused::confused::(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන්නේ ගල් රෝල තල්ලු කරන්නට ගොසින් එහි මිට පපුවට තද වි මිය ගිය බවයි. නමුත් දරුවා ගල් රෝලට සහ බිත්තියට තද වී සිටි බව ද පැවසෙනවා........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියන්නේ ගල් රෝල තල්ලු කරන්නට ගොසින් එහි මිට පපුවට තද වි මිය ගිය බවයි. නමුත් දරුවා ගල් රෝලට සහ බිත්තියට තද වී සිටි බව ද පැවසෙනවා........

    Ammatasairi :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කතාව බාගෙට නැතුව හරියට කියපං.........

    අපි ඔක්කොම එකම බෝට්ටුවෙ, වෙනස තියෙනනේ යුරා ඇනිය හරියෙ ඉන්න එක සහ අපි දෙන්න අවරය හරියෙ ඉන්න එක.............:(:(:(

    Bottuwa nam dannawa awara aniya gana nodanimi :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා ගේ පෝස්ට් කවුන්ට් එක අඩු වෙලා ද?
    සමහරුන් ගේ දාස් ගනන් වලින් අඩු වෙලා කියල එක ජංජාලයයි
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කියන්නේ ගල් රෝල තල්ලු කරන්නට ගොසින් එහි මිට පපුවට තද වි මිය ගිය බවයි. නමුත් දරුවා ගල් රෝලට සහ බිත්තියට තද වී සිටි බව ද පැවසෙනවා........
    මම දැක්ක ගොසිපෙද කොහෙද තියෙනවා අර ගල් රෝල තල්ලුකරන අන්ඩ පපුවේ ඇනිල බ්ලීඩ් වෙලා බබා මැරුන කියල තියෙනවා.....:(
     
    Status
    Not open for further replies.