පොස්ට් ගාන අඩුවෙලා ...

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පෝස්ට් කවුන්ට් එක වටින සහ ඒ හා සම්බන්ධ රෙප් පවර් එක වටින අය ඉන්නවා.......
    ඒ නිසා මගේ පෞද්ගලික ඉල්ලීම ජීටී සහෝදරය ගෙන්, අර කිව්ව වගේ එච්චර වැදගැම්මකට නැති කියල හිතන්න පුළුවන් දිග ත්‍රෙඩ් සර්වර් එකට බරක් නම් අයින් කලත්, අදාළ අයවළුන් ගේ පෝස්ට් කවුන්ට් එක එහෙමම තියන්න කියන එකයි.......

    ඔය දෙකෙන් එකක් වත් මට එච්චර ලොකු දේවල් නොවුනට, එළකිරියට බොක්කෙන්ම බැදිච්ච උන්ට ඔය වෙච්ච දේට පොඩ්ඩක් හිතට අමාරුයි ජීටී..................
    aniwa machan :)
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෝස්ට් කවුන්ට් එක වටින සහ ඒ හා සම්බන්ධ රෙප් පවර් එක වටින අය ඉන්නවා.......
    ඒ නිසා මගේ පෞද්ගලික ඉල්ලීම ජීටී සහෝදරය ගෙන්, අර කිව්ව වගේ එච්චර වැදගැම්මකට නැති කියල හිතන්න පුළුවන් දිග ත්‍රෙඩ් සර්වර් එකට බරක් නම් අයින් කලත්, අදාළ අයවළුන් ගේ පෝස්ට් කවුන්ට් එක එහෙමම තියන්න කියන එකයි.......

    ඔය දෙකෙන් එකක් වත් මට එච්චර ලොකු දේවල් නොවුනට, එළකිරියට බොක්කෙන්ම බැදිච්ච උන්ට ඔය වෙච්ච දේට පොඩ්ඩක් හිතට අමාරුයි ජීටී..................
    :):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :)
    බොහෝම ස්තුතියි ලොකු බොස්...ඇවිල්ලා මේක පහදලා දුන්නාට ,,,
    ඔයා කියනවා වගේ ඉස්සරහට post count එක පෙන්නනේ නැති එක හොදයි.ඒක වෙනම කාරණයක්
    අනික 100% පිලිගන්නවා එව්වා ගොඩක් වැදගත් නැති post කියලා.ඒ නිසා delete කරාට කමක් නැහැ.
    නමුත් ලොක්කා ඔතන තවත් ප්‍රශ්නයක් තියනවා ,,,
    post 25000,,50000 ගහනකොට වැඩිවෙන රෙප් point එක මේ කාරණය නිසා සමහර අයගේ නැතිවෙලා තියනවා..ඒක හරිම අසාධාරණයි නේද
    කොච්චර අමාරුවෙන්ද රෙප් point එකක් වැඩිකරගන්නේ.
    මටත් 50000 ගහන්න තව නවදාස් ගානයි තිබුනේ ...
    ඒක නිසා ඒ අයින්වුන post ගණන හැමෝටම නැවත ලබාදෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා..
    මම හිතනවා සාධාරණයක් ඉටුවෙයි කියලා ....
    rep point adu wenne na machan. rep power adu wenne.
    Kohomath issarahata rep power ekak naha, mama aluth rep system eka gana thread eke eka gana kiyala thiyanawa. Enisa kisma prashnayk naha.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පෝස්ට් කවුන්ට් එක වටින සහ ඒ හා සම්බන්ධ රෙප් පවර් එක වටින අය ඉන්නවා.......
    ඒ නිසා මගේ පෞද්ගලික ඉල්ලීම ජීටී සහෝදරය ගෙන්, අර කිව්ව වගේ එච්චර වැදගැම්මකට නැති කියල හිතන්න පුළුවන් දිග ත්‍රෙඩ් සර්වර් එකට බරක් නම් අයින් කලත්, අදාළ අයවළුන් ගේ පෝස්ට් කවුන්ට් එක එහෙමම තියන්න කියන එකයි.......

    ඔය දෙකෙන් එකක් වත් මට එච්චර ලොකු දේවල් නොවුනට, එළකිරියට බොක්කෙන්ම බැදිච්ච උන්ට ඔය වෙච්ච දේට පොඩ්ඩක් හිතට අමාරුයි ජීටී..................

    1. :cool: ලොක්කට දැන් පරණ උන්ව වැඩිය දිරවන්නේ නැ :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොක් කරලා තියෙන චැට් ත්‍රෙඩ් විතර්ක් නැතුව ලොක් කරපු වලි ත්‍රෙඩ් ටිකත් අයින් කලා නම් පෝස්ට් කවුන්ට් එක 500ට වගේ අඩු වෙයි. ලොකු දෙයක් එහෙම කරනවනම්
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :)
    බොහෝම ස්තුතියි ලොකු බොස්...ඇවිල්ලා මේක පහදලා දුන්නාට ,,,
    ඔයා කියනවා වගේ ඉස්සරහට post count එක පෙන්නනේ නැති එක හොදයි.ඒක වෙනම කාරණයක්
    අනික 100% පිලිගන්නවා එව්වා ගොඩක් වැදගත් නැති post කියලා.ඒ නිසා delete කරාට කමක් නැහැ.
    නමුත් ලොක්කා ඔතන තවත් ප්‍රශ්නයක් තියනවා ,,,
    post 25000,,50000 ගහනකොට වැඩිවෙන රෙප් point එක මේ කාරණය නිසා සමහර අයගේ නැතිවෙලා තියනවා..ඒක හරිම අසාධාරණයි නේද
    කොච්චර අමාරුවෙන්ද රෙප් point එකක් වැඩිකරගන්නේ.
    මටත් 50000 ගහන්න තව නවදාස් ගානයි තිබුනේ ...
    ඒක නිසා ඒ අයින්වුන post ගණන හැමෝටම නැවත ලබාදෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා..
    මම හිතනවා සාධාරණයක් ඉටුවෙයි කියලා ....
    ow ban ape rep power eka denna :dull: