උබ බොරු කියන්න එපා මචන්. ලංකාවේ Marital Rape පනතක් නෑ. ලංකාවේ තියෙන්නේ PDVA (Prevention of Domestic Violence Act) විතරයි මේ පනත ආවේ 2005 දී මේකෙන් Marital Rape cover කරන්නේ නෑ නමුත් rape කරන්න ගිහින් හානි වුනොත් (ඉරුනොත්, තුවාල වුනොත්) එතකොට ඒක ගෘහස්ථ හිංසනයක් ලෙස සලකනවා නමුත් ඒ වගේ වෙලාවක කරන්නේ පැමිණිලිකාරයාව විත්තිකාරයාගෙන් වෙන් කරන එකයි. ලොකු case එකක් ගියොත් විතරයි දඩුවම් හම්බ වෙන්නේ. නීතිය ගැන දන්නේ නැතුව මිනිස්සුන්ව නොමග යවන්න එපා.



දැන් මාස 2-3කට කලින් නඩුවක් ගිහින් තින්දුවක් ආව නේද ? මම පත්තරේ දැක්ක ඔය සීන් එක. ඒකයි කිව්වෙ. maybe I'm wrong in this opinion. You can see few us of here have different opinions about telling this to perants.


) වගේ, 5යි 8ක් උසයි කියලා බැන්දොත් සොරි තමා බන්. සමහර විට අපි හෙන හාල් කෑලි කියන කෙල්ලෝ කෙලින්ම වහලියක් වගේ හැමදේම කරන් අම්මෙක් වගේ ආදරෙන් ඉන්නවා. කොච්චර උනත් එඩියුකේටඩ් කෙල්ලෙක්ට බහිනවනම් හුගක් හොදයි. (මේ කතාව කිව්වේ ත්රෙඩ් එක දාපු එකාට නෙමේ, උබේ කතාව එකක් මේක වෙන එකක් හොදේ )




. මොකද පස්සෙ කාලෙක නැන්දම්මයි ලේලියි වලියක් ගියොත්
ඔය සීන් එක ඇදල ගන්න පුලුවන්. එතකොට කෙල්ලගෙ ඇගිල්ල දික් වෙන්නෙ උබගෙ දිහාවට
. ඒක හින්ද හොදම වැඩේ කෙල්ලගෙ තාත්තා එක්ක කතා කරහන්. අම්මල හැමතිස්සෙම බලන්නෙ දුවව සුද්ද කරන්න. අනික ගෑනු කෙනෙක් එක්ක තවත් ගෑනුකෙනෙක්ගෙ වැරදි කියන එක එච්චර හොද වැඩක් නෙවෙයි.


