My wife doesn't love me :-(

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland


    උබ බොරු කියන්න එපා මචන්. ලංකාවේ Marital Rape පනතක් නෑ. ලංකාවේ තියෙන්නේ PDVA
    (Prevention of Domestic Violence Act) විතරයි මේ පනත ආවේ 2005 දී මේකෙන් Marital Rape cover කරන්නේ නෑ නමුත් rape කරන්න ගිහින් හානි වුනොත් (ඉරුනොත්, තුවාල වුනොත්) එතකොට ඒක ගෘහස්ථ හිංසනයක් ලෙස සලකනවා නමුත් ඒ වගේ වෙලාවක කරන්නේ පැමිණිලිකාරයාව විත්තිකාරයාගෙන් වෙන් කරන එකයි. ලොකු case එකක් ගියොත් විතරයි දඩුවම් හම්බ වෙන්නේ. නීතිය ගැන දන්නේ නැතුව මිනිස්සුන්ව නොමග යවන්න එපා.

    :dull::dull::dull:

    දැන් මාස 2-3කට කලින් නඩුවක් ගිහින් තින්දුවක් ආව නේද ? මම පත්තරේ දැක්ක ඔය සීන් එක. ඒකයි කිව්වෙ. maybe I'm wrong in this opinion. You can see few us of here have different opinions about telling this to perants.
     

    marlin 01

    Member
    Dec 23, 2012
    81
    2
    0
    Machan mostly a mental disorder iam 100% sure!! go to specialist doctor soon and give her treatments!!! iam pretty much sure it can be cured!!! All the very best u can change her!!! May God bless u both!!!!
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :dull::dull::dull:

    දැන් මාස 2-3කට කලින් නඩුවක් ගිහින් තින්දුවක් ආව නේද ? මම පත්තරේ දැක්ක ඔය සීන් එක. ඒකයි කිව්වෙ. maybe I'm wrong in this opinion. You can see few us of here have different opinions about telling this to perants.

    ඔව් එහෙම එහෙම වෙනවා ඒක වෙන්නේ දිගින් දිගටම හිරිහැර කරොත්, හානි කරොත්, අඩත්තේට්ටම් කරොත්, නොසලකා හැරියොත් වගේ මම කිව්වේ මේ case එක ගැනයි මූ කෙල්ලට හොදට සලකනවා rape කරලා තියෙන්නේ එකපාරයි ඒකත් ද්වේශ සහගත චේතනාවෙන් කරපු එකක් නෙවෙයි එතකොට නඩු දැම්මත් මූට කේස් නෑ (ගෙදර වැඩට ඉන්න ගෑණිගෙන් සාක්ෂි අහයි නමුත් මූ ඒකිට සලකන විදිය හොදයි කියලා ඒකිත් දන්නවා වගේ ඉතින් මූට කේස් නෑ). දික්කසාද පනත යටතේ මූට ඕනේනම් දික්කසාදය ලේසියෙන්ම ගන්න පුලුවන් මොකද Sex කරන්න දෙන්නේ නෑ කියලා.

    this is not about opinions of various people this is about the facts. what I have mentioned is a fact.
     

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    අම්මට සිරි.. මටත් ඔය වගේ සීන් එකක් උනා. හැබැයි Wife එක්ක නෙමේ.. Girlfriend එකක්.. හොටේල් එකට යන් කිව්වම පට ගාල එනවා.. වැඩේ සෙට් වෙනකොට පිස්සු කෙලිනවා.. :eek::eek:

    ඕකට හේතු දෙක තුනක්ම තියෙන්න පුලුවන් මච..

    1. උබ දිහා බලපුවම කිසිම රාගික හැගීමක් එයාට පහල නොවීම.. කොල්ලො වගේ නෙමෙ බන් කෙල්ලො වෙනස්. එයාලට හිතට සෙට් වෙන්න ඕන එහෙම කරනවනම්..

    2. කෙල්ල ඒ කාලෙ බොක්ක පැලෙන්න කොල්ලෙක්ට ලව් කරා වෙන්න පුලුවන්. එතකොට ඉතින් මොනවා කරන්න ගියත් ඒ කොල්ලව මතක් වෙනකොට ඔය වගේ දේකට හිත හදාගන්න අමාරුයි..

    3. ලෙස්බි කේස් එකක් වෙන්න පුලුවන්.. එහෙම එවුනොත් එහෙමයි..

    4. සමහර විට බය නිසා වෙන්නත් පුලුවන්..

    හොදම දේ උබ ඕක උබේ අම්මට කියපන්.. අම්ම කෙල්ලගෙ අම්මට කියයි. ඔවා කතා කරල විසදගන්න ඕන ප්‍රශන බන්.. මහ දේවල් නෙමේ.. ලැජ්ජ වෙන්න එපා.. කාටහරි බලදාරියෙකුට කියපන්.. නැත්තම් ලේඩි ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් පලයන්..

    හරිම දුකයි උබ ගැන.. හැබයි ඉතින් පස්සෙ හරි ඒකි උබට ලව් කරොත් උබට හිතුවටත් වඩා සතුටින් ඉන්න පුලුවන් වෙයි..

    විසදුමක් ඇත්තෙම නැත්තම් එයත් එක්කම කතා කරල ඩිවෝස් වෙයන් බන්.. දෙන්නටම අනාගතයක් තියෙන්න එපයි..

    සුබ පතනවා හැමදෙයක්ම හොදින් වෙන්න කියල.. සහ උබේ මල්ලිට සතුටු කාලයක් මේ අලුත් අවුරුද්දෙවත් උදා වෙන්න කියලා.. :lol::lol:

    තෑන්ක්ස් බන්

    රත්තරං;16189191 said:
    කසාදනම්..... කියලා වැඩක් නෑ බන්

    බදින උන්ගෙන් 100න් එකක් වත් අව්රුදු 5කට පස්සේ සතුටු නෑ.

    හම සුදුයි, තන් දෙක ලොකුයි,කොකාකෝලා බෝතලේ (බඩිය හොදේ, මෙගා බෝතලේ නෙමේ :P ) වගේ, 5යි 8ක් උසයි කියලා බැන්දොත් සොරි තමා බන්. සමහර විට අපි හෙන හාල් කෑලි කියන කෙල්ලෝ කෙලින්ම වහලියක් වගේ හැමදේම කරන් අම්මෙක් වගේ ආදරෙන් ඉන්නවා. කොච්චර උනත් එඩියුකේටඩ් කෙල්ලෙක්ට බහිනවනම් හුගක් හොදයි. (මේ කතාව කිව්වේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ, උබේ කතාව එකක් මේක වෙන එකක් හොදේ )

    එහෙම නෑ බන් මට තේරෙන විදියට. එයා යාලුවොත් එක්ක කරපු සෝෂල් ඇක්ටිවිටීස් එහෙම ෆෞස්බුක් ටැග් වෙලා තියෙනවා. ඒව හෙන ඩීසන්ට් වැඩ. මත තේරෙන්නෑ බන්. බලමු.


    අර forced සින් එක එලියට ඇදෙන්න පුලුවන් . බැන්ද කියල බෑ ගෑනි බෑ කියනව නම් නීතියෙන් තහනම්. ලොවෙත් පවුලෙ එවුන් එක්ක කියන්න හොද නෑ. සහෝදරයෙක්ට කිව්වත් බෑ. මොකද නන්ගිට මු කචල් දානව කියල අය්යල ඔව රියැක්ට් වෙන්න පුලුවන්. කොල්ල හිරේ යන වැඩක්.
    කොල්ලගෙ පවුලෙ අයට කිව්වොත් කෙලින්ම ඩිවෝස් එකට කතා කරන්නෙ. ආය කාලගෝට්ටයක් කෙල්ල අනාත වෙන්න මගක්.

    -----------
    අර ත්‍රෙඩ් එකක් තිබ්බ නේද ගෑනු පොල්ලට බය ෆොබියා එකක් ගැන ? ඒකද දන්නෙත් නෑ මෙයාට තියෙන්නෙ.

    තවත් එහෙම කරන්නෑ බන්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    රත්තරං;16189191 said:
    කසාදනම්..... කියලා වැඩක් නෑ බන්

    බදින උන්ගෙන් 100න් එකක් වත් අව්රුදු 5කට පස්සේ සතුටු නෑ.

    හම සුදුයි, තන් දෙක ලොකුයි,කොකාකෝලා බෝතලේ (බඩිය හොදේ, මෙගා බෝතලේ නෙමේ :P ) වගේ, 5යි 8ක් උසයි කියලා බැන්දොත් සොරි තමා බන්. සමහර විට අපි හෙන හාල් කෑලි කියන කෙල්ලෝ කෙලින්ම වහලියක් වගේ හැමදේම කරන් අම්මෙක් වගේ ආදරෙන් ඉන්නවා. කොච්චර උනත් එඩියුකේටඩ් කෙල්ලෙක්ට බහිනවනම් හුගක් හොදයි. (මේ කතාව කිව්වේ ත්‍රෙඩ් එක දාපු එකාට නෙමේ, උබේ කතාව එකක් මේක වෙන එකක් හොදේ )
    ඔව් එක් හරි.. ගොඩක් උන්ට වැරදින තැනක් තමයි උබ පෙන්නුවේ. full educated කැල්ලක් සෙට් කරගත්තත් වදයක් වෙනවා වගේ තමයි මට හිතෙන්නේ. මට පේන්නේ යකාගේ හැටියට බලලා තමයි විමානේ තියාගන්න ඔනේ...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් එක් හරි.. ගොඩක් උන්ට වැරදින තැනක් තමයි උබ පෙන්නුවේ. full educated කැල්ලක් සෙට් කරගත්තත් වදයක් වෙනවා වගේ තමයි මට හිතෙන්නේ. මට පේන්නේ යකාගේ හැටියට බලලා තමයි විමානේ තියාගන්න ඔනේ...

    ඔව් ඔව් ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු

    මම කිව්වේ ඉගෙනගත්ත කොල්ලෙක්ට ලස්සනට වඩා ඉගෙනගත්ත කෙල්ලෙක්ව බදින එක හොදයි. නැත්නම් කාලයක් යද්දි හිතෙනවා මේ මොන කරත්තයක්ද කියලා. කොහොමත් කෙල්ලන්ට කොල්ලන්ට වගේ ඉගෙනගත්තත් නැතත් අර කොමන් සෙන්ස් කියන ඒවා නෑනේ බන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් ඔහොම කෙල්ලෙක් හිටියා බං එයත් වැඩිය කතා කරන්නෙ නෑ.
    කතා කරන්න පටන් ගත්තහම නවත්තන්නෙ නෑ. :love:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    රත්තරං;16188780 said:
    අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම PM කරන්නම්.

    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා

    යකෝ බන් අයියේ RPG යන්නේ reeeshhh ගාලා. බුලට් එකකට වඩා හිමින් යන්නේ. ... සට සට ගාලා වැටෙන්නේ පොකුරු බොම්බ එව්වා දැන් ගහන්න තහනම්.. සද්දේ හදාගන්න හරිය.. ..... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    රත්තරං;16189264 said:
    ඔව් ඔව් ඒ ඒ බනිස් වලට ඒ ඒ ආනමාලු

    මම කිව්වේ ඉගෙනගත්ත කොල්ලෙක්ට ලස්සනට වඩා ඉගෙනගත්ත කෙල්ලෙක්ව බදින එක හොදයි. නැත්නම් කාලයක් යද්දි හිතෙනවා මේ මොන කරත්තයක්ද කියලා. කොහොමත් කෙල්ලන්ට කොල්ලන්ට වගේ ඉගෙනගත්තත් නැතත් අර කොමන් සෙන්ස් කියන ඒවා නෑනේ බන්
    ඒක ඇත්ත ලස්සන කන්ඩයේ.. නේහ්... :cool::cool:
     

    tedd86

    Member
    Jan 21, 2014
    21
    2
    0
    උබල හැමෝටම තෑන්ක්ස් බන් මම මොනව හරි කරන්නම් මේකට. මම ගිහා. ;)
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපොයි ඔව් බං සමහර කෙල්ලෝ ඉන්නවා මහා ප්‍රශ්න හිතේ තද කරගෙන...මොන ජාති දාලා ඇහුවත් කියන්නෙ නෑ...මානසික අව්ලක් තමයි බොහෝදුරට...නැත්තං කතා කරලා ප්‍රශ්න විසඳගන්න පුළුවන් වෙන්න එපාය...පොඩි ළමයි නෙවේ නෙ...
    ලංකාවේ දික්කසාද දෙන්නේ හේතු තුනකට විතරයි. ලිංගික බෙලහීනතාවය ඒවායින් එකක්. ඒ දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචං
    සමහර කෙල්ලෝ අර එකෙක් කිව්වා වගේ සමලිංගික නිසා ඔහොම වෙන්න පුළුවන්
    ඒ වගේම සමහරු හැදිච්ච පවල් පසුබිම නිසා, නේවාසිකාගාරයක වගේ කෙල්ලෝ එක්කමනම්, නැත්තං පවුලේ ඉන්නේ එයා විතරක්ම හරි වෙන කෙල්ලෝ විතරක්මනං සමහරවිට එයාගෙ ලිංගික උද්දීපනයක් ඇති නොවෙන්න පුළුවන්
    මම දන්න තැනක කෙල්ලෙක් ඔහොම නවත්තල ඉඳලා කෙල්ලගේ තාත්තගේ මහගෙදර. ඒ ගෙදර ඉන්න බැඳපු නැති අම්මණ්ඩි කෙනෙක් මේකිට අරව මේවා කියල කොල්ලෝ ගැන බයක් ඇති කරවලා...පස්සේ ඒ කෙල්ල කොල්ලෝ ලං වෙනකොට හැරිලා දුවන තරමට පත්වුනා...බෙහෙත් කරලා ඒක දැන් හොඳයි මම හිතන්නේ
    ඒ වගේ බඳින්න කලින් හෝ කුඩා කාලයේදී ඇති වෙච්ච බයක් තිගැස්මක් වෙන්න පුළුවන්

    උඹ මචං තරහා නොගෙන කෙල්ලට මේක හොඳ වෙලාවක් බලලා පැහැදිලි කරන්න
    එක්කෝ දොස්තර කෙනෙක් ගාවට යන්න එන්න
    එක්කෝ ඔයා හිතලම හැදෙන්න
    නැත්තං මම ඔයාගේ ගෙදරට කියනවා (එතකොටම අඬන්න ගනීවි අනේ එපා එපා කියල...)
    ඒ මොකුත්ම බැරි උනොත් මට මේ කසාද ජිවිතේ ඉවර කරන්න වෙනවා මොකද මමත් පිරිමියෙක්. මම දරුවන්ට ආසයි. මට ඒ දේ ඔයාගෙන් ලැබෙන්න මම මොනවද කරන්න ඕනේ ? එක්කෝ ඔයා මට ඒක කියන්න නැත්තං මට යන්න දෙන්න
    කියල පරිස්සමෙන් තරහ නොගෙන තෝරලා බේරලා කියන්න. හුරතල් නිසා රණ්ඩු නොවෙන වෙලාවට උඹට මේවා කියන්න ලෝබ ඇති හැබැයි මචං ප්‍රශ්න විසඳන්න ඕනේ සිහිකල්පනාව තියෙන වෙලාවට විතරයි
    මම ප්‍රාර්ථනා කරනවා සියලු ප්‍රශ්න විසඳිලා උඹේ විවාහ ජිවිතේ යහපත් වෙන්න කියලා
    ජය වේවා !!!
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගෑනියෙක් ගෙ ආදරෙ බලෙන් ගන්න ඔච්චර නටන්න ඕන නැනෙ!මං කියන්නද හොඳම දේ? අතැරලා දාපන්! ඒකෙන් උඹේ කාලයයි, මුදලුයි දෙකම ඉතුරු වෙයි!
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචං මට හිතෙන විදිහට නම් ඕක උබගෙ අම්මට කියන්නෙ එපා:no:. මොකද පස්සෙ කාලෙක නැන්දම්මයි ලේලියි වලියක් ගියොත් :growl: ඔය සීන් එක ඇදල ගන්න පුලුවන්. එතකොට කෙල්ලගෙ ඇගිල්ල දික් වෙන්නෙ උබගෙ දිහාවට:yes:. ඒක හින්ද හොදම වැඩේ කෙල්ලගෙ තාත්තා එක්ක කතා කරහන්. අම්මල හැමතිස්සෙම බලන්නෙ දුවව සුද්ද කරන්න. අනික ගෑනු කෙනෙක් එක්ක තවත් ගෑනුකෙනෙක්ගෙ වැරදි කියන එක එච්චර හොද වැඩක් නෙවෙයි.
    තව එකක් තියනව මචං උබ ඔය කිව්ව විදිහට කෙල්ල එච්චර social නැති වුනාට Facebook එකේ Photos දාල ලස්සනට හදල තියනව. ඕක ටිකක් :rolleyes: සැක සහිතයි. උබත් ඉතින් කැමති වුනෙ FB Photos දැකලනෙ:P. අනිත් එවුන්ටත් එහෙම තමයි.
    කෙල්ල FB log වෙන PC එක පාවිච්චි කරල FB පාස්වර්ඩ් එක හොයා ගනින්. උබ එලකිරියෙ ඉන්න නිසා ඔව්ව කරන හැටි දන්නව ඇතිනෙ
    3.gif
    . අවුලක් නැහැ උබගෙ Wifeනෙ. අනිත් එක එයාට හොදක් කරන්නනෙ හදන්නෙ. Chat offline දාල පරන යාලුවොත් එක්ක Chat කරපුව, කරපු කියපු එව්ව හොයල බලහන්. අනිවා ඕකෙන් මොකක් හරි කොනක් අල්ල ගන්න පුලුවන්. මම අත්දැකීමෙන් දන්නව ඕනෙම අහින්සක කෙල්ලෙක් නැති වෙන්නෙ Facebook එකෙන්:yes::yes:. අහින්සකකම නිසාම ඕනෙ එකෙක්ට අන්දන්න පුලුව. එහෙම කරල කවුරුහරි Blackmail කරනව වෙන්නත් පුලුවන්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ බන් අයියේ RPG යන්නේ reeeshhh ගාලා. බුලට් එකකට වඩා හිමින් යන්නේ. ... සට සට ගාලා වැටෙන්නේ පොකුරු බොම්බ එව්වා දැන් ගහන්න තහනම්.. සද්දේ හදාගන්න හරිය.. ..... :lol::lol::lol::lol::lol::lol::lol:

    හිමින් ගියාට වදිනකොට ආතක් පාතක් නැතුව පලාතටම වදිනවනේ සහෝ....


    මමනම් හොද බබෙක්. ඕවා ගැන වැඩිය දන්නේ නෑ.:eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක ඇත්ත ලස්සන කන්ඩයේ.. නේහ්... :cool::cool:

    මෙතන වැඩි වැඩ දාන්න බෑ. මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක මගේ මහා බන්ඩාගාර අදිපතිනි හා සමාජසේවා ඇමතිනියට යවල තියෙන්නේ යවල තමා මූට උපදෙස් අරන් දුන්නේ.

    මෙතන වැඩි වැඩ දාන්න ගියොත් කෙල්ලට මගේ ඉස්සරහා දනගහන්න වෙනවා :cool::cool:
    (කෙල්ල මගේ ඉස්සරහා දනගහල කියනවා දැන්වත් ඇදයටින් එලියට එනවා මනුස්සයෝ කියලා:eek::eek:):lol::lol:
     
    Last edited: