LED Head Light Bulb for Motorcyles ....

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    H4-102-LED-SMD-Car-Fog-Headlight-Lamp-Light-Bulb-White-DC-12V_320x320.jpg%3F1355795457
    m7khORawG_EMvBTkxFq0d4Q.jpg

    මේ වගේ LED බල්බ් එකක් හෙඩ් ලයිට් එකට දානවනම් කරන්ට් ලයින් එක DC කරන්න ඕනෙද?

    මේ ගැන දන්න අය ඉන්නවනම් පොඩි විස්තරයක් දාන්න...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉතිං මචං කොහොමත් බැට්රියෙන් එන්නේ DC කරන්ට් එකනේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෙඩ් ලයිට් එක මගින්ටෝ නම් අනිවා ඩිරෙක්ට් කටන්ට් කරන්න ඕනේ..ෆුල් DC බයික් වල නම් කිසි අව්ලක් නෑ හයි කරන්න පුළුවන්..

    ඕක ගැන සවිස්තරව අහ ගන්න පුළුවන් එළකිරියේ හරිදු ව සෙට් කර ගත්තම..

    http://www.elakiri.com/forum/member.php?u=153518
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    flyback-controller-ic-fig2.jpg

    මේ සර්කිට් එකෙන් පුලුවන් වෙයි නේද මචන්ල...
    පොඩ්ඩක් මේක විස්තර කරනවද දන්න කෙනෙක්..
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ජන්තු අයියා;16190151 said:
    හෙඩ් ලයිට් එක මගින්ටෝ නම් අනිවා ඩිරෙක්ට් කටන්ට් කරන්න ඕනේ..ෆුල් DC බයික් වල නම් කිසි අව්ලක් නෑ හයි කරන්න පුළුවන්..

    ඕක ගැන සවිස්තරව අහ ගන්න පුළුවන් එළකිරියේ හරිදු ව සෙට් කර ගත්තම..

    http://www.elakiri.com/forum/member.php?u=153518

    Ela machan...thanks.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    flyback-controller-ic-fig2.jpg

    මේ සර්කිට් එකෙන් පුලුවන් වෙයි නේද මචන්ල...
    පොඩ්ඩක් මේක විස්තර කරනවද දන්න කෙනෙක්..

    DC කරන්න නම් මේකේ තියෙන කැප් එකයි, රෙසිස්ටර් එකයි ඔනෙත් නැ මචං. ඩයෝඩ් හතර දැම්මම ඇති. IN4007 ඩයෝඩ් හතරක් දාන්න ඔනේ.
     
    • Like
    Reactions: D-ICE

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    DC කරන්න නම් මේකේ තියෙන කැප් එකයි, රෙසිස්ටර් එකයි ඔනෙත් නැ මචං. ඩයෝඩ් හතර දැම්මම ඇති. IN4007 ඩයෝඩ් හතරක් දාන්න ඔනේ.

    එල මචන්..

    එන්ජින් එක අයිඩල් තියෙනකොට බල්බ් එකේ එලිය අඩුයිනෙ මචන්..ඒකයි සීන් එක.මට ඕනෙ බල්බ් එකේ එළිය ගානට තිය ගන්න..හෙල්ලෙන්නෙ නැතිව.
    ඩයෝඩ් එකෙන් ඒක වෙනවද?
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචන්..

    එන්ජින් එක අයිඩල් තියෙනකොට බල්බ් එකේ එලිය අඩුයිනෙ මචන්..ඒකයි සීන් එක.මට ඕනෙ බල්බ් එකේ එළිය ගානට තිය ගන්න..හෙල්ලෙන්නෙ නැතිව.
    ඩයෝඩ් එකෙන් ඒක වෙනවද?

    එහෙම නම් මචං ස්මූත් වෙන්න 1000uf 16v වගේ කැප් එකක් දාන්න. ඒකේ දන පැත්ත ඔය ඩයෝඩ් වල + අව්ට් එකට දෙන්න - පැත්ත ඩයෝඩ් වල - අව්ට් එකට දීලා ඒදෙකෙන් බල්බ් වලට කරන්ට් එක දෙන්න.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    එහෙම නම් මචං ස්මූත් වෙන්න 1000uf 16v වගේ කැප් එකක් දාන්න. ඒකේ දන පැත්ත ඔය ඩයෝඩ් වල + අව්ට් එකට දෙන්න - පැත්ත ඩයෝඩ් වල - අව්ට් එකට දීලා ඒදෙකෙන් බල්බ් වලට කරන්ට් එක දෙන්න.

    එල මචන්..
    තැන්කූ

    රෙප්++
     
    • Like
    Reactions: Mr.Tom

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    H4-102-LED-SMD-Car-Fog-Headlight-Lamp-Light-Bulb-White-DC-12V_320x320.jpg%3F1355795457
    m7khORawG_EMvBTkxFq0d4Q.jpg

    මේ වගේ LED බල්බ් එකක් හෙඩ් ලයිට් එකට දානවනම් කරන්ට් ලයින් එක DC කරන්න ඕනෙද?

    මේ ගැන දන්න අය ඉන්නවනම් පොඩි විස්තරයක් දාන්න...

    MEKE HODATA ELIYA THIYENAWADA MACHAN :confused::confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    oya type eke eva nam DC nathuwa AC wada. habai oya LED original head lamp halogen eka tharam eliya na.

    owa set wenne daytime running light walata
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක නම් හෙඩ් ලයිට් මැගින්ටෝ එන එකකට දාන්න යන්න එපා කියල තමා කියන්න වෙන්නෙ මචෝ. ඕක කොච්චර වෝල්ටේජ් එකකට ඔරොත්තු දෙනවද කියල නම් දන්නෙ නෑ හරියටම.හරියට 12 වලට විතර දුවන්න හදල නම් අනීවා පිච්චෙනවා. මැගින්ටෝ ලයින් එකක 14ක් විතර එනවා රෙගියුලේට් වෙච්ච ac. ඒමදිවට ස්පයික් වෝල්ටේජ් වුනත් අම්බානක එන්න පුලුවන් රෙගියුලේටර් එකේ ඩිසයින් එක අනුව.. පිච්චෙන්න ලොකු චාන්ස් එකක් තියනව ඔරොත්තුදෙන්න හදල නැත්නම්.

    අනිත් එක පිච්චුනේ නැතත් ෆ්ලිකර් වෙනව සැරට ඕක.:yes:

    දාන්නම ඕනෙ නම් වයරින් එක වෙනස් කරල බැට්‍රියෙන් ලයින් එකක් කෙලින් හෙඩ් ලයිට් එකට අරන් තමා දාන්න වෙන්නේ. ෆ්ලිකර් වෙන එක නවත්තන්න හරියට වෝල්ටේජ් එක ස්ටේබල් තියාගන්න පොඩි සර්කිට් කෑල්ලක් දාන්න වෙයි සමහර විට.අපරාදයක් ඒක. මොකද ඔක එලිය නෑ හැලජන් එකක් තරම්. :rolleyes:

    මචන් Full wave rectifier ගහන්න යන්න එපා. රෙගියුලේටර් ඩිසයි එක අනුව එක අනුව ශෝර්ට් වීමක් වෙන්න පුලුවන්.:sorry:

    තියන බල්බ් එකේ එලිය මදි වගේ නම් HID කිට් එකක් දාන්න. LED එකට වයරින් එක වෙනස් කරන එක අපරාදයක්.:yes:
     
    එළකිරි මචන්..
    උපදෙස් වලට ස්තුති මචන්...
    මටත් හිතෙනව මේක කරන එක බොරු වැඩක් කියල...

    HID කිට් එක දාන්නත් වයරින් එක වෙනස් කරන්න ඕනෙ නේද.?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එළකිරි මචන්..
    උපදෙස් වලට ස්තුති මචන්...
    මටත් හිතෙනව මේක කරන එක බොරු වැඩක් කියල...

    HID කිට් එක දාන්නත් වයරින් එක වෙනස් කරන්න ඕනෙ නේද.?

    ඔව් මචෝ වෙනස් කරන්න ඕනේ. හරියට දන්න කෙනෙක්ට කියල කරගන්න හැබැයි.:yes: නැත්නම් ලෙඩ ගොඩක් දාගන්න වෙනවා.