ඩිල්ෂාන් ලංකාවට නොකැඳවීමේ රහස !

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    weradi kathawak putha apu thena amathaka karanna epa lankawe neththnam mona cricket da unta :frown:

    lankawa education eken igena gena mehe hariyata thanak nathiwa kidenek
    mehe rassa dala rata yanawada,ubata me wage chance ekak awoth lanka lanka
    pembara lanka kiya kiya innawada.dan lankawe cricket ekak naha.mathiwananuth
    ain karala bebige golayek dalla thiyenne,okkoma salli tika gahanawa.ape gewal laga kollek giya country gahanna. me lagadi.thamange pasal kale cricket wenuwen kapa karala salli nathnam munta wenin rassawak karagena innada kiyanne.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Shewag ta une dhoni ekka captaincy ekata case ekak dagatta... Dhoni captaincy eken ain wenna giye... cricket board eka captaincy eka Shewag ta denna haduwa passe Dhoni danma mama ain wenne na kiuwa.. Dhoni ta one Raina hari Kholita hari captain kama denna.
    හරි එහෙම සෙවාගයව අයින් කරා කියමුකො.ඒත් ඇයි බන් ඌ උන්ගෙ ඩොමෙස්ටික් ඒවගෙ වැඩ පෙන්නනෙ නැත්තෙ.එහෙම නැත්තෙ උබ ඔය කියපු එක ඇත්ත නෙවේ හින්ද නේද?:no:
    Ehema ain karala danna ekek mata okkotama essella uba kiyapanko...

    Hama player kenektama naraka kaledi chance ekak denawa goda enna... Nattan Chandimal thamai essellama gedara yawanne...
    චන්දිමාලයගෙ අවුල තියෙන්නෙ ඌ බැට් කරන්න එන්නෙ පහු වෙලා හින්ද.ඌ වන් ඩවුන් හරි ටූ ඩවුන් හරි ආවනම් උට වැඩ පෙන්නන්න පුලුවන්.බලපන් උගෙ ඇවරේජ් අන්ක 3,4 ගහද්දි.අනිත් එකා තිරිමාන්න උගෙ වන් ඩවුන් ඇවරේජ් එක පනහ පැනල ඒත් උට ගහන්න හම්බෙන්නෙත් අන්තිම ඕවරවල ඒක නිසා උට හැම එකාම බනින්නෙ.:yes:
    Tikak ewasala edapan Malingaya ayeth touch ekata enakan...

    Fail wena wena sareta players la ain karanna giyoth experience players la kiyala kattiyak nathiwei ban...
    එක්ස්පීරියන්ස් එකෙන් විතරක් මැච් දිනන්න බෑ බන්:no:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    uba okkotama ans dila but malinga wenuwata replace karanne kauda kiyala nane...

    සුරන්ග ලක්මාල්
    ශාමින්ද එරන්ග
    නුවන් ප්‍රදීප්
    එහෙමත් බැරි නම් මේ සීසන් එකෙ හොදම පීක් එකෙ ඉන්න චරිත් ජයම්පති,නිලන්ක ප්‍රේමරත්න
    අන්තිමට කියපු උන් දෙන්න වමත්.ලන්කාවට සෑහෙන කාලයකින් වමත් වේග පන්දු යවන්නෙක් හිටියෙත් නෑනෙ;)
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0

    ඌ 100%ක් දෙන්නෙ නෑ බන්.බලපන්කො උගෙ ෆීල්ඩින්ග්:growl:.
    අනික ඌ චමින්ද වාස් එක්ක අවුල්ලු බන්.චම්පකය කපල වාස්ව කෝච් කරා කියල.උට ඒ පන්ඩිතකම් වැඩක් නෑනෙ බන්.ඒක ක්‍රිකට් බෝඩ් එකේ තීරනයක්නෙ.

    මෙහෙමය් මචන් ඔය malinga,mendis ලගේ අපු දවසේ ඉඳන් feilding upset.....ඔය වගේ ඉඳල rangana herath දැන් පොඩ්ඩක් improve වෙලා...එත් මුන් දෙන්න නම් තාමත් bull කෙලිනව...දැක්කනේ එදා මට්ච් එකේ මලින්ගය කරපු වැදෙන අරු නෙළුවා....එත් හොඳට නොටිචේ කරපන් මු ball කරද්දී නම් බොක්කෙන්ම කරනවා...එක කාටවත් න කියන්න බෑ.....

    කොහොම උනත් මාලිංග කියන්නේ ගොඩ කාලෙකින් ලංකාවේ බිහි වෙච්ච supirima තරුවක්.......ලංකාවට විතරක් නෙවෙය් ලෝකෙටම....ඉතින් ඕන එකෙක්ට අවුල් යන කාල එනවා...එතකොට cricket board එක එයාලව mentally වැටෙන්න දෙන්න නැතුව තිය ගන්න ඕනේ....:yes::yes::yes:

    board එකේ ඇතුලේ වෙන දේවල් එළියේ ඉඳන් අපිට කියන්න බෑ මචන්...:no:කොහෙද කැපිලි නැත්තේ...cricket board එක කියන්නේ 2 වෙනි PARLIMENT එක.....:lol::lol::lol::baffled:

    sachitha4444

    Active member

  • අනික මට උගෙ ආකල්ප ගැනත් ප්‍රශ්නයක් තියෙනව තමා.හරි අපි ඌ පීක් එකෙ නෑ කියමුකො,ඒත් ටිකක් කල්පනා කරල බලහන් මොන මෝඩයටද බන් එකම බෝලෙ දාල විකට් ගන්න හදන එකා.බලපන් ඌ දන්නෙ යෝකර් එක දාන්න විතරයි.උගෙ යෝකර වලට ගන්න අනිත් උන් දැන් ක්‍රම හොයාගෙන තියෙන්නෙ.මුරලියට විකට් එනව අඩු වෙනකොට ඌ දූස්සරාව දාන්න පුරුදු උනා.කෝ උබට පේනවද මාලින්ග එහෙම වෙනසක්වත් කරන්න හදනවදවත් කියල.:frown:

    මෙයාගේ කතාව ඇත්ත.... :yes:මේ යකාට කවුරු හරි එකෙක් නෙලන්න ගත්තහම.. මූ කරන්නේ තව තව යෝකර් දාන්න හදන එක... අර උඹලට මතකද කෝලිය දිගට හරහට මාලියට නෙලපු දවස එදත් මූ කරේ ඕකමයි..දැන් බැටාල දන්නවා මූට යෝකරෙන් තොර ලෝකයක් නෑ කියල... උන් වෙනම ඒකට ලෑස්ති වෙලා ඉන්නෙ.... අන්න ඒකට මුරලිල වාස්ල..... කොයි වෙලේ මොන බෝලේ දායිද කියල කියන්න බැරි වැඩ්ඩෝ....:love:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    සුරන්ග ලක්මාල්
    ශාමින්ද එරන්ග
    නුවන් ප්‍රදීප්
    එහෙමත් බැරි නම් මේ සීසන් එකෙ හොදම පීක් එකෙ ඉන්න චරිත් ජයම්පති,නිලන්ක ප්‍රේමරත්න
    අන්තිමට කියපු උන් දෙන්න වමත්.ලන්කාවට සෑහෙන කාලයකින් වමත් වේග පන්දු යවන්නෙක් හිටියෙත් නෑනෙ;)

    Ane Malingawa kapala oya kiyana ewun dala Bangladesh match ekak gahapan deiyane.... Mokada wenne balanna....

    Bangladesh walin kawama ubata terei... experience eke watinakama
     
    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    ෆිට්නස් මදිකම තමා මාලිංගට තියෙන ලොකුම අවුල. තඩි බඩකුත් ඇවිල්ල ඉස්සර වගේ නෙමෙ මූඩ් එකත් අප්සෙට් වගේ සෙල්ලන් කරනකොට.

    ෆිට්නස් එක හදාගත්තනම් ඔක්කොම හරි. ඒකට එයාගේ දණහිසේ අවුල කොච්චර දුරට බලපානවද කියල එයාගෙන්ම තමා අහන්න වෙන්නේ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Ane Malingawa kapala oya kiyana ewun dala Bangladesh match ekak gahapan deiyane.... Mokada wenne balanna....

    Bangladesh walin kawama ubata terei... experience eke watinakama

    ඔය වගෙම කාලයක් තිබ්බ බන්.මුරලි සනත් වාස් නැතිව මැච් දිනන්න බෑ කියපු.කොහොම උනත් අපේ මෙ ගෝතයො සෙල්ලම් කරන විදිහට බන්ගලියන්ගෙන් කෑවෙ නැතොත් ලෝක පුදුමයක්:yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය වගෙම කාලයක් තිබ්බ බන්.මුරලි සනත් වාස් නැතිව මැච් දිනන්න බෑ කියපු.කොහොම උනත් අපේ මෙ ගෝතයො සෙල්ලම් කරන විදිහට බන්ගලියන්ගෙන් කෑවෙ නැතොත් ලෝක පුදුමයක්:yes:

    Ane pol buruwo... Tho me gothayo kiyanne thota puluwanda cricket gahala lankawa dinawanna... Tho me katin cricket gahala attata cricket gahana ewunta gothayo kiyanna epa bola...

    Un gothayo wenne kohomada yako... School cricket gahala, club gahala awurudu ganak sellan karala laksha ganakin terila thamai sri lanka team ekata awith tiyenne...

    Ehema dakshayonta uba gothayo kiyanna uba monada karala tiyenne kiyapan balanna....

    Cricket match ekak 2kak baluwa kiyala uba cricketer kenek kiyala hithuwada??

    Thota bat ekak dila 140kph withara bolayak dammot thota ethanama hujja yai bola...

    Echchaara amaruwen play karana ewunta gothaya kiyanawa.....
     
    අනේ පොලොස් කොට්ටෝරුවො.ඔය වගේ කැද තාලෙට මැච් සෙල්ලම් කරන උන්ට වෙන මොනව කියන්නද යකො.
    අනික බලපිය උන් සෙල්ලම් කරන විදිහ මැච් එකක් දිනන්නම ඕනෙ කියල සෙල්ලම් කරන්නෙ ටීම් එකේ කී දෙනාද?
    උබ දැකල තියෙනවද ඕස්ට්‍රේලියාවෙ දකුනු අප්‍රිකාවෙ උන් මැච් එකක් දිනන උවමනාවෙන් සෙල්ලම් කරන හැටි.
    මට පේන විදිහට උබ බලල තියෙන්නෙ ලන්කාව ගහන මැච් විතරද කොහෙද?
    අනික මොකාට උනත් මම කියන්න තියෙන දේ කියනව යකෝ.තොපි වගේ පුකට වැදගෙන ඉන්නෙ නෑ.හරි එකාට හරි කියනව වැරදි එකාට වැරදි කියනව.හොදට සෙල්ලම් කරන එකාට හොදයි කියනව නැති එවුන්ට බනිනව.
    අනෙ ගොනෝ මට කියපන්කො ඔය ඔච්චර හොදට සෙල්ලම් කරන උන් ඕස්ට්‍රේලියාවෙදි ටෙස්ට් මැච් කීයක් දිනල තියෙනවද කියල.එහෙදි බෝල එන්නෙ 140 පැනල තමා.
    ඔච්චර ස්කූල් ක්‍රිකට් ක්ලබ් ක්‍රිකට් ගහල ඇවිල්ලත් උන් කොර වෙල වගේ දගලනව නේද?
    එහෙනම් තෝ ඔච්චර කියවන්නෙ තෝ ක්ලබ් ක්‍රිකට් ගහල තියෙනවද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ලොල් පට්ට ආතල් දෑන් මුන් ක්‍රිකට් වලට මෙතන මරා ගන්නවා...හික්ස් පට්ට කමෙන්ට් ටික කට්ටියගෙම....
     
    Ow pako mama club witharak newei... Provincial team ekatat sellam karala tiyanawa... Math ekka eka team eke sellam kala bola Mahela Udawatta, School sellam karana kale apith ekka gahuwa Upul Tharanga, Kaushal silva, Angelo, Thirimannayage ayyath apith ekka gahuwe tirimannayata kalin ayya U15 lankawata gahuwe but passe u cricket give up kala...

    Ubane suddanta puka denne dan....

    Api ehe giyama fast wicket wala abarenawa wagema, suddo mehe awama spin wicket wala abarenawa....

    Pako terum ganin... Game ekak kiyanne eka team ekak paradinna one anit team eka dinanna...

    Eda dawase daksha thawayata anuwa win loss tiranaya wenawa...

    Ape second test match eka dinuwe uba sellan karala wenna ati neda??

    Uba mata kiyapan...

    Uba School cricket wat gahala tiyanawada??

    Adu gane gewal pattewat kollot ekka cricket gahanawada??

    Kollo dinuma paraduma terum ganna kridawak karala tiyenna one bola...

    Thopi wage katin bathala hithawana ewun match balanakota api one tharam dakala tiyanawa.....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ලොල් පට්ට ආතල් දෑන් මුන් ක්‍රිකට් වලට මෙතන මරා ගන්නවා...හික්ස් පට්ට කමෙන්ට් ටික කට්ටියගෙම....

    Ow ban me wage thaman deyak karannet nati, e wunata anunge waradi hoya hoya inna kaalakanni bite karana eket patta athal ekak tiyanawa...
     
    අනෙ ඇට රිලවො සෙල්ලමක් කියන එකේ දිනුමක් පැරදුමක් තියෙනව තමා යකො.වැරැද්ද තියෙන්නෙ පරදින විදිහෙ.තරගයක් දීල පරදින එකයි මැච් එකක් ගහන්නන් වලෙ ගහල පරදින එකයි 2ක්.තේරුම් ගනින් මී හරකා වගේ තප්පුලන්නෙ නැතිව.
    අනික මට දුකයි උබ ගැන ඔච්චර උන් උබත් එක්ක සෙල්ලම් කරලත් උන් ගහන දිහා බලාගෙන ගෙදරට වෙලා ඉන්න උන එක ගැනයි.ඔච්චර ක්‍රිකට් ගහලත් උබට ක්‍රිකට් ගැන තියෙන තේරුම් ගැනීමේ නොහැකියාව ගැනයි.
    තොපි වගේ ක්‍රිකට් ගහලත් ඒ ගැන හරි හැටි තේරුමක් නැති උන් පාලක මන්ඩලේ ඉන්න හින්ද තමා අපේ රටට කෙල වෙලා තියෙන්නෙ.
    උන් ලන්කාවෙ ඇවිල්ල ඇබරුනාද බන්.මට මතක විදිහට ගිය පාර ඔසී එවුන් ලන්කාවට ඇවිල්ල අපේ උන්ට ඇරල ගියා වගේ.
    ඉස්කෝලෙ යන කාලෙ ක්‍රිකට් ගහල නැත්තෙ මොකාද බොල.මම ඒ කාලෙ ක්‍රිකට් වලට වඩා වෙන ක්‍රීඩාවකට ආදරය කරා.ඒක හින්ද මම ක්‍රිකට් අතෑරිය.
    උබ අනිත් පාර මොනව හරි කියනකොට සාදක ඇතිව ඔප්පු කරහන්.තර්ක ඉදිරිපත් කරහන්.මම ඉදිරිපත් කරපුව බොරු කියල ඔප්පු කරහන්.
    නැතිව මී හරක වගේ කෑ ගහල රිප්ල්යි දාන්න එපා.
    මම සුද්දන්ට *ක දෙන්න යන්නෙ නෑ.ඇත්ත තත්වෙ පෙන්නල දුන්නෙ.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Ow ban me wage thaman deyak karannet nati, e wunata anunge waradi hoya hoya inna kaalakanni bite karana eket patta athal ekak tiyanawa...

    අනී.ඇත්තද අප්ප.චන්දෙ ඉල්ලපු එක්කෙ වෙන්නම ඕනේද දේශපාලකයෙක්ව විවේචනය කරන්න.නැත්තන් දේශපාලන විද්යාව ගැන උපාදියක් තියෙන්න ඕනෙද?නිකන් බැට් එකක් උස්සන් ටීම් එකක වෝටර් බෝයිට හිටිය කියල උබට ක්‍රිකට් ගැන උපාදියක් තියෙනවද?පලයන් පාන් කිරිත්තො යන්න ගොන් පාට් නොදා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    අනෙ ඇට රිලවො සෙල්ලමක් කියන එකේ දිනුමක් පැරදුමක් තියෙනව තමා යකො.වැරැද්ද තියෙන්නෙ පරදින විදිහෙ.තරගයක් දීල පරදින එකයි මැච් එකක් ගහන්නන් වලෙ ගහල පරදින එකයි 2ක්.තේරුම් ගනින් මී හරකා වගේ තප්පුලන්නෙ නැතිව.
    අනික මට දුකයි උබ ගැන ඔච්චර උන් උබත් එක්ක සෙල්ලම් කරලත් උන් ගහන දිහා බලාගෙන ගෙදරට වෙලා ඉන්න උන එක ගැනයි.ඔච්චර ක්‍රිකට් ගහලත් උබට ක්‍රිකට් ගැන තියෙන තේරුම් ගැනීමේ නොහැකියාව ගැනයි.
    තොපි වගේ ක්‍රිකට් ගහලත් ඒ ගැන හරි හැටි තේරුමක් නැති උන් පාලක මන්ඩලේ ඉන්න හින්ද තමා අපේ රටට කෙල වෙලා තියෙන්නෙ.
    උන් ලන්කාවෙ ඇවිල්ල ඇබරුනාද බන්.මට මතක විදිහට ගිය පාර ඔසී එවුන් ලන්කාවට ඇවිල්ල අපේ උන්ට ඇරල ගියා වගේ.
    ඉස්කෝලෙ යන කාලෙ ක්‍රිකට් ගහල නැත්තෙ මොකාද බොල.මම ඒ කාලෙ ක්‍රිකට් වලට වඩා වෙන ක්‍රීඩාවකට ආදරය කරා.ඒක හින්ද මම ක්‍රිකට් අතෑරිය.
    උබ අනිත් පාර මොනව හරි කියනකොට සාදක ඇතිව ඔප්පු කරහන්.තර්ක ඉදිරිපත් කරහන්.මම ඉදිරිපත් කරපුව බොරු කියල ඔප්පු කරහන්.
    නැතිව මී හරක වගේ කෑ ගහල රිප්ල්යි දාන්න එපා.
    මම සුද්දන්ට *ක දෙන්න යන්නෙ නෑ.ඇත්ත තත්වෙ පෙන්නල දුන්නෙ.

    Uba cricket atha ariye ata bola gahannada??? karapu kridawa kiyapan....

    Mama mage uwamanawak nati kama nisai bola lankawata gahanna bari une... Dan e gana duk wenawa mama

    Ape ewunuth Aus gihin match dinala tiyanawa pako...

    Uba Kridawata adare kale coach ponnayek hinda wenna ati...

    Api nam cricket play kala... adare karanna nam giyena...

    Uba adare kale wena kridawakata nam dan me cricket gana kiya kiya puka denne nathuwa ube ata bola kridawa karagena edapanko...

    Lankawe cricket koheda pako kela wela tiyenne...

    Uba Proof elluwa neda menna balapan.....

    ICC Test Championship

    20 January 2014

    Team Matches Points Rating

    South Africa 30 3988 133
    India 36 4213 117
    Australia 39 4314 111
    England 44 4713 107
    Pakistan 29 2890 100
    Sri Lanka 30 2703 90
    West Indies 29 2516 87
    New Zealand 34 2773 82
    Zimbabwe 11 372 34
    Bangladesh 16 285 18

    ICC ODI Championship

    19 January 2014

    Team Matches Points Rating

    India 59 7003 119
    Australia 45 5288 118
    South Africa 44 4825 110
    Sri Lanka 56 6059 108
    England 45 4868 108
    Pakistan 58 5873 101
    West Indies 48 4300 90
    New Zealand 39 3429 88
    Bangladesh 26 2165 83
    Zimbabwe 26 1439 55
    Ireland 11 423 38
    Netherlands 7 88 13
    Kenya 4 40 10

    ICC Twenty20 Championship

    15 January 2014

    Team Matches Points Rating

    Sri Lanka 24 2570 129
    India 19 1843 123
    South Africa 29 2418 123
    Pakistan 40 3638 121
    West Indies 24 2148 113
    England 28 2357 112
    New Zealand 29 2475 108
    Australia 26 2047 102
    Ireland 14 783 87
    Bangladesh 15 791 72
    Afghanistan 14 908 70
    Netherlands 12 508 56
    Scotland 13 545 50
    Zimbabwe 16 553 46
    Kenya 17 633 42
    Canada 8 11 2

    Uba kohomada kiyanne lankawa hoda na kiyala...

    Mechchara perform karalath hoda na kiyanne Aus ekek aniwa ube pashchath gatheta wadak dila tiyanawa...
     
    පෙන්නපන් එක ටෙස්ට් මැච් එකක් ඔසී වල දිනපු.දන්නෙ නැත්තන් අහගනින් ලන්කාව මුලු ඉතිහාසෙටම උන්ට විරුද්දව එක ටෙස්ට් මැච් එකයි දිනුවෙ.ඒකත් ලන්කාවෙදි.එකම එකයි.අඩු ගානෙ ඉන්දියාවෙදිවත් එක ටෙස්ට් මැච් එකක් දිනල නෑ.
    අනික උබල වගේ ගෝතයන්ට සතුටු ඇති ලන්කාව 4,5 ස්තාන වල ඉන්න එක ගැන(ටී 20 වෙනම කතාවක් ඒකෙත් අපි අන්තිමට සීරීස් එකක් දින්නෙ කවද්ද බොල.දකුනු අප්‍රිකාවෙ උන් ලන්කාවෙදිම අපිට කෙලල ගියා 2-1 විදිහට.)මම නම් මගේ රට ඉන්න ඕනෙ අන්ක 1,2 ස්තානවල.හුගාක් මැච් දිනන ඉදල හිටල විතරක් මැච් එකක් පරදින ටීම් එකක් වෙන්නයි මට ඔනෙ.ඒ පරදින මැච් එකත් උපරිම ගේමක් දීල පරදින ටීම් එකකුයි මට ඔනේ.
    නැතිව වැස්සට වගේ එකක් දෙකක් දිනල 3,4ක් පරදින ටීම් එකක් නෙවෙයි.
    උබ මට කියපන් ලන්කාව අන්තිමට එක දිගට මැච් 2කදි ඉන්දියාව පරද්දපු සීරීස් එකක්.ලන්කාව අන්තිමට දිනපු ප්‍රදාන තරගාවලියක්.
    උබ ක්‍රිකට් වලට ආදරය කරපු නැති නිසා වෙන්න ඇති ඔය අප්තය වගේ තමුන් එක්ක ක්‍රිකට් ගහපු උන් ගහන දිහා ගෙදෙට්ට වෙලා බලාගෙන ඉන්නව ඇත්තෙ.
    මම කරාටි කරේ.K1 නුත් කරල තියෙනව.:yes:
     
    Uba Karate gahala tiyanawane.... Uba tournament walata gihin tiyanawada danne na mama...

    Gihin tiyanawa nam uba hamadama dinala edala hitalada paradune...

    Nane kollo....

    Uba mata apathaya kiuwata uba Karate walin District wath dinala tiyanawada??

    Mata hodatama sure uba cricket haganna gihin school team eken elawala ati..

    Cricket gahanna hama ekatama baa.... age tiyenna one...

    Oya karate nam uba wage mati mollu practice karalara gattama gaha gena gaha gena yanna ne tiyenne...

    Uba karate gahapu nisa thamai oya kiyanne ena ena hama boletama 6 ewa gahanna one... hama match ekama dinanna one....

    Tho wage manda manasikayek dakkamai ban mama....