මං ආයෙ එළකිරි එන්නෙ නෑ

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    mokadda me seen eka :confused::confused::confused::confused::confused: love case ekakda:eek::eek::eek:
    0002053E.gif
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)


    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර කූල් පූව :(

    Pala pons yanna
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යාළුවා;16190199 said:
    මම හිතන්නෙ ආය ආව නිසා මේක කව්රු හරි උඩට අරන් තියෙන්නෙ. :P බලු වැඩ හැබැයි :rolleyes::shocked::D:lol:
    2013/08/13න් පස්සේ අර ලොල් පප්පා තමයි ඊයෙ බම්ප් කරලා තියෙන්නේ...:lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මූට එහෙන්ම් ලිo මිදුල් / බාල්දි /බොලොක්ක / එහෙම පේනවා ඇති :P:P:P:P:P
    ඒවා හීනෙන් පෙනිලා තමා දූවගෙන ඇවිත් තියෙන්නේ... :lol: