මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර කූල් පූව
මම හිතන්නෙ ආය ආව නිසා මේක කව්රු හරි උඩට අරන් තියෙන්නෙ.පරණ ත්රෙඩ් බම්ප් කරන්න එපා සොන්නලියෝ...
බම්ප්
බලු වැඩ හැබැයි 



2013/08/13න් පස්සේ අර ලොල් පප්පා තමයි ඊයෙ බම්ප් කරලා තියෙන්නේ...යාළුවා;16190199 said:මම හිතන්නෙ ආය ආව නිසා මේක කව්රු හරි උඩට අරන් තියෙන්නෙ.බලු වැඩ හැබැයි
![]()

මං කිව්වෙ.2013/08/13න් පස්සේ අර ලොල් පප්පා තමයි ඊයෙ බම්ප් කරලා තියෙන්නේ...![]()

ඒ වගෙ තමා පෙන්නුම් කරන්නේ...![]()





ඒවා හීනෙන් පෙනිලා තමා දූවගෙන ඇවිත් තියෙන්නේ...මූට එහෙන්ම් ලිo මිදුල් / බාල්දි /බොලොක්ක / එහෙම පේනවා ඇති![]()

He is Cool machan...NO worry dude...
and don't get every thing so serious oky![]()
NO worry dude...
and don't get every thing so serious oky![]()
fuck you
i hope you all go to hell

Thank you for your heartiest wishes.. 