අද සන්තෝස දවසක්. පාටියක් දාන්න ඕනෙ අද. 

නවසීලන්ත කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම පරාජය කිරීමත් සමග ICC ODI No 1 Rank එකේ සිට 2 දක්වා ඇදගෙන වැටිල තියෙනවා.
දැන් ඒක ඕසීස්ල. ඉන්දියාව. දෙක.
අපි අන්තිම උනත් මොකෝ ඉන්දියාව දෙකනේ

රෙදි නැතිවෙන්න අන්ඩවෙයා නැති වෙන්න ගහන්න ඕනෙ ඕකුන්ට.

India down 2-0, lose No. 1 ranking
තෝරාගැනීම ඔබ සතුයි

තව ආස හිතෙන එකක් තියෙනවා. ෂහිඩ් අෆ්රිඩි ගෙ අවුරුද්දට හයේ පාරවල් 48 රෙකෝඩ් එකත් ඇන්ඩර්සන් ගොයියා කඩයි කියල කියන්නෙ
ඌ දැනටම 24ක් ගහලලු.
තව මාස 11ක් තියෙනවලු 

ආයෙමත් ආදරෙන් තෝරාගැනීම ඔබ සතුයි