යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද සන්තෝස දවසක්. පාටියක් දාන්න ඕනෙ අද. :yes::yes::yes::lol::love::love:
    නවසීලන්ත කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම පරාජය කිරීමත් සමග ICC ODI No 1 Rank එකේ සිට 2 දක්වා ඇදගෙන වැටිල තියෙනවා. :P
    දැන් ඒක ඕසීස්ල. ඉන්දියාව. දෙක.
    අපි අන්තිම උනත් මොකෝ ඉන්දියාව දෙකනේ :lol::lol::sorry::sorry::P
    රෙදි නැතිවෙන්න අන්ඩවෙයා නැති වෙන්න ගහන්න ඕනෙ ඕකුන්ට. :yes::yes::yes::rolleyes::angry::angry::angry::angry::angry::angry: :P:P:lol::lol:


    India down 2-0, lose No. 1 ranking

    liquors.jpg

    තෝරාගැනීම ඔබ සතුයි :P:rolleyes:

    තව ආස හිතෙන එකක් තියෙනවා. ෂහිඩ් අෆ්රිඩි ගෙ අවුරුද්දට හයේ පාරවල් 48 රෙකෝඩ් එකත් ඇන්ඩර්සන් ගොයියා කඩයි කියල කියන්නෙ :shocked: ඌ දැනටම 24ක් ගහලලු. :baffled: තව මාස 11ක් තියෙනවලු :lol::lol::lol:

    ආයෙමත් ආදරෙන් තෝරාගැනීම ඔබ සතුයි :P
    best-western-cold-lake-inn-best-spirits-liquor-store-550x366.jpg

     
    • Like
    Reactions: 07sanjeewakaru

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපි කාපු එකේ දුක පොඩ්ඩක් අඩු උනා