EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Heta raa rathnapure mala gedarakata yamata thibe...chamith ge wife ge malli kenek accident ekakin nathi wela :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: දැන් එහෙනම් විකියගේ නම්බර් එකට අමතරව, මිනියගේ නම්බර් එකත් බ්ලොක් කරලා දාගත්තොත් ඈගට ගුණයි වගේ...... :P

    එහෙනම් සබරගමුවේ අමුඩෙයි පුකයිත් දැන් ඈනඩ්‍රොයිඩ් ආ....... :D :cool:

    :baffled::no::no:
    Heta raa rathnapure mala gedarakata yamata thibe...chamith ge wife ge malli kenek accident ekakin nathi wela :(
    lanvela call ekak deepan, mamath yanna ennam.....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බ.ල. ගේ ගෙවල් ගාව ඉඳන් කඩුවෙල පහුවෙනකන් ට්‍රෆික් එකකට අහුවුනා, එපාම වෙන්න....:baffled::eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදැසනක් !!

    ගෙදර එන කොට 4.40 හම්මෝ ! :dull: නිදා ගන්නම උනේ නෑ එහෙම්මම පොද්දව ලැස්ති කරගෙන වැඩට ආවා :oo:

    තෑන්ක් යූ මිනියෝ නිදි මරාගෙන අපිත් එක්ක මළගෙදර ආවට !!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    කසාද බදිනව කියන්නේ... 01-23-2014 08:18 PM pala kari ponnaya . thota hoda wade . uba kohomath oluwa wadi huththige kollek . apitath une oya ponna wachana dirawanne naha . ammata hukawa ganne nathiwa meke digta inna one oya wachana use karana widiya wenas karapan . nathnam pasu thawenna weyi .
    කොහොමද රෙප් එක?
    දීපු එකා.............................
    බලමු පස්සෙ නේ?:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ.ල. ගේ ගෙවල් ගාව ඉඳන් කඩුවෙල පහුවෙනකන් ට්‍රෆික් එකකට අහුවුනා, එපාම වෙන්න....:baffled::eek::eek:

    :P අපි හැමදාම ඔය කට්ට කනවා...... දැන් බයික් එක නිසා එච්චර ගානක් නෑ..... :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදැසනක් !!

    ගෙදර එන කොට 4.40 හම්මෝ ! :dull: නිදා ගන්නම උනේ නෑ එහෙම්මම පොද්දව ලැස්ති කරගෙන වැඩට ආවා :oo:

    තෑන්ක් යූ මිනියෝ නිදි මරාගෙන අපිත් එක්ක මළගෙදර ආවට !!
    :cool::cool:
    මම ආවේ පොඩ්ඩ දුරනේ, උඹල තමා කට්ට කාගෙන හෙන දුරක් ගෙවාගෙන මලගෙදර ආවේ......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool::cool:
    මම ආවේ පොඩ්ඩ දුරනේ, උඹල තමා කට්ට කාගෙන හෙන දුරක් ගෙවාගෙන මලගෙදර ආවේ......

    Dura nemei udeta achchara wada thiyeddi umba aawa ekama loku deyak ban :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ක්ොක්ක්බ්ාව්න්ි ම්ොක්ොෝ ව්ෙන්න්ෙේ
    මොකද හොට්ටො කෝ.... කෝ..... ගාන්නෙ, සුරේක කොස්සෙන් ඔලුවට ගැහුවද....:P
     
    Status
    Not open for further replies.