Qatar ලංකා

itsmefaz7

Junior member
  • Jul 7, 2008
    375
    11
    18
    Qatar_Sri_Lanka_Ties_Expand_with_establishment_of_Joint_Commission_and_the_provisions_of_a_proposed_investment_agreement_ISL.JPG


    මීට දවස් 10ට විතර කලින් මං පොස්ට් එකක් දැම්ම මට වෙබ් සය්ට් එකකට ස්ක්‍රිප්ට් එකක් ඉන්ස්ටොල් කරලා සය්ට් එකක් හදාගන්න උදව් කරන්න කියල.
    ඉතින් සමහර අයනම් කිව්වේ වෙලා නැහැ කරලා දෙන්න එහම. සමහර අය ඔෆර් එක කිව්වා. සාමාන්යෙන් ආපු ඔෆර්ස් Rs . 15,000 සිට 25,000 වෙනකම්. ඉතින් මේ ගාන මට වැඩි නිසා මන් ෆ්‍රී ස්ක්‍රිප්ට් එකක් install කරගත්ත. ඩොමෙන් එකට විතරය් සල්ලි ගියේ මගේ තිබ්බ හොස්ටින් එකේම හොස්ට් කරගත්ත නිසා.

    මේ සය්ට් එක මන් විශේෂයෙන් හැදුවේ qatar වල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට. ලංකාවේ හුගක් කොල්ලේ qatar වල free visa වලින් ඇවිත් ජොබ්ස් නැතුව ඉන්නවා. මාත් ඒ වගේ free visa එකෙන් ඇවිත් මට මස 3න ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙනකොට තමය් ජොබ් එක සෙට් උනේ. ජොබ් එක වැදුන නිසා ශේප්. ඉතින් ඔය වගේ ඉන්න අයට qatar වල ලංකාවේ සෙට් එක, එකම තැනකට ගෙනවනම් ජොබ්ස් හොයා ගන්න උදව්වක් වෙය් අනිවා.

    ඉස්සරහට මේ සය්ට් වැඩ කරන ගමන් හොඳට හදන්න තමය් අදහස. ඉතින් ඔයාලටත් බලන්න මෙතන පොස්ට් කරනවා මං. බලලා ඔයාලගේ අදහසුත් කියන්න. හොදිනම් බුම්ප් එකක් දාල යන්න අනිත් අයටත් බලන්න.



    Code:
    [URL="http://www.qatarlanka.com"]http://qatarlanka.com[/URL]