සෑහෙන්න හිතට දුකක් දැනුන දෙයක්..
ඊයෙ හවස මාව නැවැත්තුව පොලිසියෙන්, මම එතන කතා කර කර ඉන්නකොට ස්පීඩ් ආපු ත්රි විල් එකකුත් නැවැත්තුව. බලනකොට වීල් එක එලවපු මල්ලිට ලයිසන් නැහැ. බබෙක් හම්බ වෙන්න ඉන්න අම්ම කෙනෙක් ඉස්පිරිතාලෙට එක්ක යනවා.
අර බල්ලො වාහනේ පොලිසියට අරන් යන්න හදනව, අපිත් පුළුවන් තරම් කිව්ව එත් උන් කිසි දෙයක් ඇහුවෙ නෑ. මමයි මගෙ වෙන්ඩ පවුලයි හිටියෙත් බයික් එකේ. පස්සේ කරන්නම දෙයක් නැති නිසා මම එයාව යැව්ව අර අම්ම එක්ක හොස්පිටල් එකට. අර පොලිස් බල්ලො වීල් එක පොලිසියට අරන් ගියා.
මනුස්සකම් මේ තරමට පිරිහිලාද..

)