EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වරුණ කියන්නේ ඇතා ට. එතකොට ඒ පර්යාසයෙන් වරුණි කියන්නේ ඇතින්නට.
    මට තේරුම් ගන්න බැරි ඇගේ මස් කළදක් නැති හොට්ටියෙකුට මොකට ඔය නම දැම්ම ද කියන එක..............

    :rofl: :P :lol: මේකි ඉස්පිරිතාලෙදි මාරු වෙලාද කොහෙද බං...... :P

    :lol: ridila

    mokak unath lassana nam podda :love:

    :frown: :angry: තූ තොපි..... :angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොස් අයියා සනිපෙන්ද මොනවාද විස්තර අපිත් මතක් කරා කියපල්ලා
    ඌ දෑත් සවිමත් කරනවා :eek:
    :shocked::rolleyes: ohe sitinnemu !!
    :yes::yes:
    අපිට බෙල් එක නෙවෙයි බන් , ඝාන්ටාර ගැහුවත් උන්ට ඇහෙන්නේ නැහැ :sorry:
    :frown: මතක් කරන්න එපා මට ඔය නමවත්....... :angry::angry:
    ඌයියා වෙලා , පෙර වැරද්දක් වගේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    urajdrlk;16203212 :frown: :angry: තූ තොපි..... :angry:[/QUOTE said:
    අපරාදේ ඕයි !! :sorry: මම බැඳලා හිටියේ නැත්තන් උඹේ නංගිව බඳිනවා එහෙනම් පාත්තයාගේ ජොබ කරන්නේ මමනේ ඕයි :( බස් දෙකයි දේවල් දෙකයි මගේ අතේනේ එහෙනම් තොට පුකට පයින් ගහල එලියට ඇදලා දාල :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ දෑත් සවිමත් කරනවා :eek:

    :yes::yes:

    අපිට බෙල් එක නෙවෙයි බන් , ඝාන්ටාර ගැහුවත් උන්ට ඇහෙන්නේ නැහැ :sorry:

    ඌයියා වෙලා , පෙර වැරද්දක් වගේ :P

    නෑ වරුනි කියන්නේ පාත්තයා කර ගහන්න යන එකට :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපරාදේ ඕයි !! :sorry: මම බැඳලා හිටියේ නැත්තන් උඹේ නංගිව බඳිනවා එහෙනම් පාත්තයාගේ ජොබ කරන්නේ මමනේ ඕයි :( බස් දෙකයි දේවල් දෙකයි මගේ අතේනේ එහෙනම් තොට පුකට පයින් ගහල එලියට ඇදලා දාල :lol:
    මාත් ඕකම එදා ගිය වෙලේ කිව්වා :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මලිතයා රෝහල් ගත කර ඇති බැව් මේ දැන් ආරංචි විය :( ඉක්මන් සුවය පතමි !! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P:Pඅනාගත රත්නසිරි ටුවර්ස් අධිපතිනි....නෙහ්හ් බන්

    එකෙන්ම !! :yes: මූ තමයි එතකොට ඔය බස් හෝදන්නේ :P රිදිලා දූවගෙන එයි දැන් :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මලිතයා රෝහල් ගත කර ඇති බැව් මේ දැන් ආරංචි විය :( ඉක්මන් සුවය පතමි !! :yes:
    අයි බන් ඒ , ත්‍රයි ලෝක විජය පත්‍රයක දුමක් ආග්රානය වෙලාද ? ඉක්මන් සුවය පතමි:(
    එකෙන්ම !! :yes: මූ තමයි එතකොට ඔය බස් හෝදන්නේ :P රිදිලා දූවගෙන එයි දැන් :lol:
    මට මැවිලා පේනවා බන් , බඩ එළියේ දාගෙන , අර ඩබල උද තට්ටුවේ ඉදන් බලන් ඉන්න කොට මු දාඩිය දාගෙන හෝදනවා :P:P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයි බන් ඒ , ත්‍රයි ලෝක විජය පත්‍රයක දුමක් ආග්රානය වෙලාද ? ඉක්මන් සුවය පතමි:(

    මට මැවිලා පේනවා බන් , බඩ එළියේ දාගෙන , අර ඩබල උද තට්ටුවේ ඉදන් බලන් ඉන්න කොට මු දාඩිය දාගෙන හෝදනවා :P:P

    අද උදේ උණ කියල sms එකක් දාල තිබ්බ හොස්පිටල් ආවා කියල...දැන් කිඹුලා කිව්වේ ඌව ඇඩ්මිට් කරා කියල :sorry:

    හික් හික් !! ඔව් ඔව් මටත් පේනවා :lol: මූ හොදනකොට ලබ්බි හෝස් එක අල්ලනවා :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපරාදේ ඕයි !! :sorry: මම බැඳලා හිටියේ නැත්තන් උඹේ නංගිව බඳිනවා එහෙනම් පාත්තයාගේ ජොබ කරන්නේ මමනේ ඕයි :( බස් දෙකයි දේවල් දෙකයි මගේ අතේනේ එහෙනම් තොට පුකට පයින් ගහල එලියට ඇදලා දාල :lol:
    :P:P:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මලිතයා රෝහල් ගත කර ඇති බැව් මේ දැන් ආරංචි විය :( ඉක්මන් සුවය පතමි !! :yes:
    මොකක්ද අවුල, එයාලගේ රෝහලේ වෙන්න ඇති නේද.....
    ඉමනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද අවුල, එයාලගේ රෝහලේ වෙන්න ඇති නේද.....
    ඉමනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....:yes:

    una lu ban.. ow ow eyalage hospital thamai
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    una lu ban.. ow ow eyalage hospital thamai
    මචන් ආයෙත් ඩෙන්ගු තියෙනවා.....:baffled:
    පුලුවන්නම් ලොක්ක ඉස්කෝලෙ යනකොට ඇන්ටි මොස්කිටෝ ක්‍රීම් එකක් කකුල් වල ගාල යවන්න....(කාගිල්ස් එකේ තියෙනවා මොසිගාර්ඩ් කියල එකක්)
     
    Status
    Not open for further replies.