Eha gedera mala danayak sonnayo!

Han Solo

Member
Jan 7, 2014
65
10
0
කෙනෙක් මලහම පෙරේත තටුව කියලා එකක් හදනවා ගම් වල.ඒක කරන්නෙ මල් පැලක් හදලා පානක් පත්තු කරලා කෑම ජාති(බත් පිගානක්) එහෙම ඒක ඇතුලෙන් තියලා.අල්ලපු ගෙදර මිනිස්සු මේව කරන්න දගලන එකක් නෑ දැන්.කෙලින්ම බත් එක උබට ගෙනත් දෙයි.:yes:
 

prabo22

Well-known member
  • May 25, 2010
    12,601
    1,548
    113
    guu baye ponnaya horen photo gannawa,,, allapu gedara ekai uda thattuwe ekai muuwa baya karan inne,, ekane dan balla wage inne
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    ඇත්ත කියපං
    උඹ බලං හිටියා උඹට ආරාධනා කරනකං
    ආරාධනා කරේ නැති පාර එබි එබි බලං හිටියා...
    මුළු ගමේම උන් එතන හිටියා උඹ ඇරෙන්න
    ඉතිං රිදිච්චා පාර ෆොරෙව අලෝන් අනාතයාට එකම සහනය වන එළකිරියේ ත්‍රෙඩ් එකක් දැම්මා දුක නිවාගන්න :rofl::rofl::rofl:
     

    Cool Tune 2

    Banned
    Jan 25, 2014
    122
    3
    0
    avatar96296_3.gif



    heluwen palayan
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    ඇත්ත කියපං
    උඹ බලං හිටියා උඹට ආරාධනා කරනකං
    ආරාධනා කරේ නැති පාර එබි එබි බලං හිටියා...
    මුළු ගමේම උන් එතන හිටියා උඹ ඇරෙන්න
    ඉතිං රිදිච්චා පාර ෆොරෙව අලෝන් අනාතයාට එකම සහනය වන එළකිරියේ ත්‍රෙඩ් එකක් දැම්මා දුක නිවාගන්න :rofl::rofl::rofl:

    Truth .
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹේ මළගමට ඉතින් ඔච්චරවත් කුකුල්ලු එයිද? තොපිට කොයින්ද ඉතින් ඔච්චර සෙට් එකක් වත්
     

    aruna47

    Well-known member
  • ඇත්ත කියපං
    උඹ බලං හිටියා උඹට ආරාධනා කරනකං
    ආරාධනා කරේ නැති පාර එබි එබි බලං හිටියා...
    මුළු ගමේම උන් එතන හිටියා උඹ ඇරෙන්න
    ඉතිං රිදිච්චා පාර ෆොරෙව අලෝන් අනාතයාට එකම සහනය වන එළකිරියේ ත්‍රෙඩ් එකක් දැම්මා දුක නිවාගන්න :rofl::rofl::rofl:

    යකෝ කවද්ද මලගෙවල් වලට ආරාධනා කරේ...
    :lol::lol::lol::lol::lol:
     

    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    යකෝ කවද්ද මලගෙවල් වලට ආරාධනා කරේ...
    :lol::lol::lol::lol::lol:

    :lol::lol:

    අල්ලපු ගෙදර එකා ස්කර්විට: "හෙට අපේ ගෙදර පොඩි මල ගෙයක් තියෙනවා අනිවාර්යෙන්ම එන්න හොදේ"