SLIIT එකේ තත්වෙ මෙන්න

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,379
    3,764
    113
    Colombo
    uba kiyanne ehenam hama ekatama uba wage IT karanna kiyalada?????:shocked::lol: machn lankawa melo rahak na kiyala api mona karannada bn.ow eka aththa Moratuwa neme Harvard walin Eng degree ekak karala awath owa thama salary :sorry: IT karana aya ganath kiyanna epa machn.ona tharama innawa anduwe campus gihin 20,000-45,000 padi walata inna. ;);) uba oya kiyana experience nathuwama over one lackh gaththa batch eka nam exceptional set ekak wenna athi :P:P:P

    man IT kese wethath Engineering job market eka gana nam dannawa machn.issella stats aran pennapanko gov uni ekakin out wechcha gaman uba kiyana wage over one lackh salary gannawa kiyala daas ganan kattiya??oya eka batch ekak ohoma una kiyala eken oppou wen na bn hamotama ehemai kiyala :no:


    mage gana oita wada wisthara methana kiyanna ba machn ;) dan nam lankawe inne :)

    Itin ban SLIIT gana daala tiyana thread eke IT gana kiyanne nathuwa wena mokak gana kiyananda uba balaporottu une??.. :rolleyes::rolleyes::rolleyes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අඩෝ අඩෝ.. කැම්පස් වලට බනින්න එපා හතර හන්දි කඩනව...
    avatar123465_37.gif
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    උබට තියෙන්නේ අමුතුම අසහනයක්. :yes: උබට ඕනේ ප්‍රයිවට් ඩෙග්රී දෙන තැන්වලට හොඳ පිළිගැනීමක් මිනිස්සුන්ගේ හිතේ හදන්න. ඒකයි උබයි, ඕවට යන උන් දවස පුරා ෆේස්බුක් වලයි පනදාගෙන එක එක දේවල් කිය කිය, ත්‍රෙඩ් දාදා මැරෙන්නේ.

    මොකද උබේ යටිහිතෙත් හීන මානයක් තියෙනවා තාමත් මිනිස්සුන්ගේ හිත්වල ප්‍රයිවට් ඩෙග්රී ගත්ත උන්ගැන තියෙන්නෙ රජයේ උන්ට සාපේක්ෂව අඩු ගරුත්වයක් කියල. ඒනිසාම තමයි උබලා මෙච්චර මැරෙන්නේ. නැත්නම් මෙච්චර ත්‍රෙඩ්දදා නහින්න ඕනේනෑනේ. ඇත්තම කියනවනම් උබල බය වෙලා ඉන්නේ. :yes::yes:

    කොච්චර එළිකිරියේ ත්‍රෙඩ්ස්, ෆේස්බුක්එකේ ප්‍රොමෝෂන් යනවන අරක හොඳයි, මේක හොඳයි, හෙන ගේමක් දීල අපි ඩෙග්රි එක ගන්නේ, අර රෑන්ක් වලින් අපි එක. බ්ලා බ්ලා බ්ලා. ...

    මම තවම දැකලා නෑ රජයේ යුනි යන උන් අපේ එක තමයි හොඳ ස්ලිට් එක හොද නෑ අරව මේව කිය කිය මෙච්චර මැරෙනව. මොකද උන් දන්නව උන් සේෆ් කියල.

    කොච්චර නැටුවත් කරන්න දෙයක් නෑ නේ බන්. උපන්ගෙයි මැට්ටො උනාම රජයේ යුනි හීන තමයි . පස්සෙ කඩන්න බැරි මිදි තිත්තයි කියල රජයේ යුනි වලට බැන බැන අකමැත්තෙන් හරි ප්‍රයිවට් කරනව. උන් ඩෙග්රි කරනවට වඩා කරන්නේ ඒක රජයේ ඒවට වඩා හොඳයි කියල පෙන්නන්න මැරෙන එක. :rofl::dull:

    පව් බන් උබල... දැන් ඉතින් මොන ටෝක් මේකට දුන්නත් ඕක තමයි ඇත්ත. ඒක තේරුම් ගනින්. :rofl:


    campus giyapu Job ekak nathi anaathayek wage..... moko mee muta doon gihilla ...... aruu mokuth awulak kiyala naane .....
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    e unata ubata attatama oone une eka neme neda??.. :rolleyes::rolleyes::rolleyes:

    uba ehema kiyanne mona padanamak athiwada???:rolleyes::rolleyes:

    mehemai man me thread eke daala thiyenne SLIIT eke podu thathwe gana..nathuwa SLIIT IT faculty eka gana neme..

    IT/SE gana kathaaaa karanna epa :angry:;)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uba ehema kiyanne mona padanamak athiwada???:rolleyes::rolleyes:

    mehemai man me thread eke daala thiyenne SLIIT eke podu thathwe gana..nathuwa SLIIT IT faculty eka gana neme..

    IT/SE gana kathaaaa karanna epa :angry:;)

    malli Sliit eke vitharak kiyalada hithan inne owa thiyenne kiyala.....owa hama gubbayamakama thiyena ewa....owa thiyenne ...amanayanwa goda danna....A\L thamayi exam nam exam....dan natta puke gahan palayan
     

    KasunJW

    Member
    Dec 28, 2013
    193
    5
    0
    mehemai man nam SLIIT eka gana dan na.habai Moratuwe/Pera wala Engineering karala lankawe top firm wala wada karala dan mehe Australia wala Farm wala wada karanawa.!! :dull: onna okai thaththwe..boru nam hoyala balanna. lankawe BSc Engineers lata mehe adu salakili denne..
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    malli Sliit eke vitharak kiyalada hithan inne owa thiyenne kiyala.....owa hama gubbayamakama thiyena ewa....owa thiyenne ...amanayanwa goda danna....A\L thamayi exam nam exam....dan natta puke gahan palayan

    mna SLIIT witharai kiyala kiuwada??? :D meka eka udaharanayak witharai bn.. uba ithin mewata gubbayam kiyanawa nam ube ugath kama eken maninna puluwan..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Metana hama government ekak gana nemene kiyala tiyenne.. IT sambanda deyak nisa mama katha karannam.. Mama kale UCSC eke Computer Science kiyana degree eka.. loku seen kiyanawa neme.. me magul dakala manasikawa watena nangila mallila wenuwen kiyanne.. saha danuwath karanne..

    UCSC eke me January out una batch eka gana kiyanawanam podi unge offers around 100,000 and above (125,000).. and Moratuwa e wage and eeta wada wadii.. (Me zero experience ekka ok.. ;););) )

    So government campus ekakta gihilla diyunu wenna ba kiyanawanam eeka maha vihiluwak.. saha nodanna kama or yanna bari una nisa kiyana kathawak.. paara danagena hoda course ekakta join wenna.. jaya wewaaa.. :):):)

    ow ban.....munwa tthamayi adu padiyata ganna kuli hewayo.....mama IT nathath 50000+ padiyak hambawena job ekakata giye....mun me 20000ta wagene ganne