Russian VISA

siripala

Member
Oct 10, 2006
2,869
442
0
russian_visa.jpg



මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕන. මගේ යහලුවෙකුට රුසියාවට විසා ගන්න ඕන . හැබයි මෑන්ස් යුරෝපෙ කලින් ගිය කෙනෙක් නොවෙයි. විසා ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ මොකක් ද ?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,354
    22,003
    113
    Gotland
    ඉතිං බං රුසියාව තියෙන්නේ යුරෝපේ නෙවි නේ. යුරෝපේ ගියේ නෑ කියල අව්ලක් නෑ
    උ මොකටද රුසියා යන්නේ ?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,252
    40,955
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    russian_visa.jpg



    මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕන. මගේ යහලුවෙකුට රුසියාවට විසා ගන්න ඕන . හැබයි මෑන්ස් යුරෝපෙ කලින් ගිය කෙනෙක් නොවෙයි. විසා ගන්න පුළුවන් ලේසිම ක්‍රමේ මොකක් ද ?

    Thota mona visa da naki Sinhala ponnayao?
    Ate paraka gahala nida ganin. :lol::lol::lol:
     
    Jan 24, 2014
    8
    1
    0
    Europe hari japan vage vena ratakata hari gihilla pass port ekata A tatawal vala vesa vadila thiyenanam saha over stay vela novee indala apagu awit tiyenawanam ona ratakata vesa ganna lesi.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    පොරට අපිත් එක්ක tour යන්න ඕන . රුසියාවේ සයිබීරියාවට තමයි යන්න ඕන. Yakutsk වල.




    ඉතිං බං රුසියාව තියෙන්නේ යුරෝපේ නෙවි නේ. යුරෝපේ ගියේ නෑ කියල අව්ලක් නෑ
    උ මොකටද රුසියා යන්නේ ?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    embassy eken ahapan.
    mata nam visa ganna gemak naha, mama Russia wala 5 years hitapu nisa.

    echchara amaru wenne na travel visa ganna hoda passport record ekak tiyenawanam.
    alutenma rata yana ekekta nam tikak amarui.