Elec karanna epa... Civil karapan padi unath awulak ne gasa kanna puluwan![]()
elec job nam adui pera ewun out una gaman giye 50 ta witara.
civil nam aduma 60ta witara yanna puluwan out una gaman. avg 70k witara

mm eka tama math beluwe, thanks machan !!!110,000 + Vehicle + Fuel
2 Year Experience in Civil Eng.
Government![]()


මේ මොකේද බන් ? ගවර්මන්ට් සිවිල් මෙච්චර පඩි ගෙවන්නේතමන්ගේ හිතේ ආසාව තියෙන දේ කරපන් .වෘතිය නිසා ලැබෙන වරදාන වරප්‍රසාද ගැන මූලිකව හිතන්න එපා .වෘතිය තුළින් තමන්ගේ හිතේ ආසාවත් එක්ක කරන්න පුළුවන් දේවල් ගැන සහ ඒ අදාළ වෘතිය තුළ දැනුම සඳහා ඉගෙන ගනින් .එතකොට උඹට පුළුවන් ඒ අදාළ වෘතියෙන් වැඩකාරයෙක් වෙන්න .එහෙම උනායින් පස්සේ අර කිව්ව අනං මනං වරදාන වරප්‍රසාද උඹ හොයන්න ඕනේ නැහැ උඹව හොයාගෙන ඒවී . මොකද වෘතිය කොච්චර ලොකු උනත් වැඩක් නැහැ ඒ වෘතිය තුළින් ලැබෙන ආත්ම තෘප්තිය තමන්ට නැත්තම් .
…විෂයක් විදියට ගත්තොත් Electronic Engineering and Electronic Engineering කියන්නේ සෑහෙන පරාසයක් තියෙන හොඳ වැඩ දාන්න පුළුවන් විෂයන් දෙකක් .හැබැයි ලංකාව වගේ රටක ඉලෙක්ට්‍රොනික් වගේ විෂයන් වලට තියෙන්නේ හරිම අඩු ජොබ් සංඛ්‍යාවක් .මම නිවැරදිනම් ඔය ඉලෙක්ට්‍රොනික් කරන අයට කම්පියුටර් සහ බයෝමෙඩිකල් ක්ෂේස්ත්‍ර හරහා තමා වෘතිය කරන්න වෙලා තියෙන්නේ .එලෙක්ට්‍රිකල් අයට නම් ජොබ් තියෙනවා .විෂේශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ එහෙම .උන්ගේ සැලරි ලෙවල්ස් ගැන නම් මට එච්චරම දැනීමක් නැහැ .
Asa eka karapan..!![]()
තමන්ගේ හිතේ ආසාව තියෙන දේ කරපන් .වෘතිය නිසා ලැබෙන වරදාන වරප්‍රසාද ගැන මූලිකව හිතන්න එපා .වෘතිය තුළින් තමන්ගේ හිතේ ආසාවත් එක්ක කරන්න පුළුවන් දේවල් ගැන සහ ඒ අදාළ වෘතිය තුළ දැනුම සඳහා ඉගෙන ගනින් .එතකොට උඹට පුළුවන් ඒ අදාළ වෘතියෙන් වැඩකාරයෙක් වෙන්න .එහෙම උනායින් පස්සේ අර කිව්ව අනං මනං වරදාන වරප්‍රසාද උඹ හොයන්න ඕනේ නැහැ උඹව හොයාගෙන ඒවී . මොකද වෘතිය කොච්චර ලොකු උනත් වැඩක් නැහැ ඒ වෘතිය තුළින් ලැබෙන ආත්ම තෘප්තිය තමන්ට නැත්තම් .
…විෂයක් විදියට ගත්තොත් Electronic Engineering and Electronic Engineering කියන්නේ සෑහෙන පරාසයක් තියෙන හොඳ වැඩ දාන්න පුළුවන් විෂයන් දෙකක් .හැබැයි ලංකාව වගේ රටක ඉලෙක්ට්‍රොනික් වගේ විෂයන් වලට තියෙන්නේ හරිම අඩු ජොබ් සංඛ්‍යාවක් .මම නිවැරදිනම් ඔය ඉලෙක්ට්‍රොනික් කරන අයට කම්පියුටර් සහ බයෝමෙඩිකල් ක්ෂේස්ත්‍ර හරහා තමා වෘතිය කරන්න වෙලා තියෙන්නේ .එලෙක්ට්‍රිකල් අයට නම් ජොබ් තියෙනවා .විෂේශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ එහෙම .උන්ගේ සැලරි ලෙවල්ස් ගැන නම් මට එච්චරම දැනීමක් නැහැ .
පොජ්ජක් වෙනස් කරා..තමන්ගේ හිතේ ආසාව තියෙන දේ කරපන් .වෘතිය නිසා ලැබෙන වරදාන වරප්‍රසාද ගැන මූලිකව හිතන්න එපා .වෘතිය තුළින් තමන්ගේ හිතේ ආසාවත් එක්ක කරන්න පුළුවන් දේවල් ගැන සහ ඒ අදාළ වෘතිය තුළ දැනුම සඳහා ඉගෙන ගනින් .එතකොට උඹට පුළුවන් ඒ අදාළ වෘතියෙන් වැඩකාරයෙක් වෙන්න .එහෙම උනායින් පස්සේ අර කිව්ව අනං මනං වරදාන වරප්‍රසාද උඹ හොයන්න ඕනේ නැහැ උඹව හොයාගෙන ඒවී . මොකද වෘතිය කොච්චර ලොකු උනත් වැඩක් නැහැ ඒ වෘතිය තුළින් ලැබෙන ආත්ම තෘප්තිය තමන්ට නැත්තම් .
…විෂයක් විදියට ගත්තොත් Electronic Engineering and Electrical Engineering කියන්නේ සෑහෙන පරාසයක් තියෙන හොඳ වැඩ දාන්න පුළුවන් විෂයන් දෙකක් .හැබැයි ලංකාව වගේ රටක ඉලෙක්ට්‍රොනික් වගේ විෂයන් වලට තියෙන්නේ හරිම අඩු ජොබ් සංඛ්‍යාවක් .මම නිවැරදිනම් ඔය ඉලෙක්ට්‍රොනික් කරන අයට කම්පියුටර් සහ බයෝමෙඩිකල් ක්ෂේස්ත්‍ර හරහා තමා වෘතිය කරන්න වෙලා තියෙන්නේ .එලෙක්ට්‍රිකල් අයට නම් ජොබ් තියෙනවා .විෂේශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ එහෙම .උන්ගේ සැලරි ලෙවල්ස් ගැන නම් මට එච්චරම දැනීමක් නැහැ .
machan umba me prashne ahanne field eka select karannanam, mata kiyanna thiyenne umba ekata salary eka gena hithanna epa. umba kemathi field eka karapan. ethakota umbata e field eke perform karala issarahata yanna puluwan. ethakota honda salary ekak nikamma lebei.
yako engineering karala uta jobak hoyanta bari nan u harakek..dan thiyena trend anuwa field thorala issarahata surplus wela job trend wenas wenawa...elec walata oka una..Lankawe Dan wadima salary thiyenne Civil...Eth thawa awrudu deka thunakin monawa weida kiyanta kawda danne...?ආස දේ කරාට ම වැඩක් නෑ නෙ බන් ජොබ් නැත්නම්



Yako apith SL government.Civil. Bt 52000+Vehicle+Fuel. Umba SL government da?110,000 + Vehicle + Fuel
2 Year Experience in Civil Eng.
Government![]()