engineer's salary in Sri lanka

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    elec job nam adui pera ewun out una gaman giye 50 ta witara.

    civil nam aduma 60ta witara yanna puluwan out una gaman. avg 70k witara
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    machan umba me prashne ahanne field eka select karannanam, mata kiyanna thiyenne umba ekata salary eka gena hithanna epa. umba kemathi field eka karapan. ethakota umbata e field eke perform karala issarahata yanna puluwan. ethakota honda salary ekak nikamma lebei.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,200
    1
    13,081
    113
    Gotham City
    තමන්ගේ හිතේ ආසාව තියෙන දේ කරපන් .වෘතිය නිසා ලැබෙන වරදාන වරප්‍රසාද ගැන මූලිකව හිතන්න එපා .වෘතිය තුළින් තමන්ගේ හිතේ ආසාවත් එක්ක කරන්න පුළුවන් දේවල් ගැන සහ ඒ අදාළ වෘතිය තුළ දැනුම සඳහා ඉගෙන ගනින් .එතකොට උඹට පුළුවන් ඒ අදාළ වෘතියෙන් වැඩකාරයෙක් වෙන්න .එහෙම උනායින් පස්සේ අර කිව්ව අනං මනං වරදාන වරප්‍රසාද උඹ හොයන්න ඕනේ නැහැ උඹව හොයාගෙන ඒවී . මොකද වෘතිය කොච්චර ලොකු උනත් වැඩක් නැහැ ඒ වෘතිය තුළින් ලැබෙන ආත්ම තෘප්තිය තමන්ට නැත්තම් .
    …විෂයක් විදියට ගත්තොත් Electronic Engineering and Electrical Engineering කියන්නේ සෑහෙන පරාසයක් තියෙන හොඳ වැඩ දාන්න පුළුවන් විෂයන් දෙකක් .හැබැයි ලංකාව වගේ රටක ඉලෙක්ට්‍රොනික් වගේ විෂයන් වලට තියෙන්නේ හරිම අඩු ජොබ් සංඛ්‍යාවක් .මම නිවැරදිනම් ඔය ඉලෙක්ට්‍රොනික් කරන අයට කම්පියුටර් සහ බයෝමෙඩිකල් ක්ෂේස්ත්‍ර හරහා තමා වෘතිය කරන්න වෙලා තියෙන්නේ .එලෙක්ට්‍රිකල් අයට නම් ජොබ් තියෙනවා .විෂේශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ එහෙම .උන්ගේ සැලරි ලෙවල්ස් ගැන නම් මට එච්චරම දැනීමක් නැහැ .

    Last edited:
    • Like
    Reactions: sasirox and lasithh

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,809
    2,365
    113
    තමන්ගේ හිතේ ආසාව තියෙන දේ කරපන් .වෘතිය නිසා ලැබෙන වරදාන වරප්‍රසාද ගැන මූලිකව හිතන්න එපා .වෘතිය තුළින් තමන්ගේ හිතේ ආසාවත් එක්ක කරන්න පුළුවන් දේවල් ගැන සහ ඒ අදාළ වෘතිය තුළ දැනුම සඳහා ඉගෙන ගනින් .එතකොට උඹට පුළුවන් ඒ අදාළ වෘතියෙන් වැඩකාරයෙක් වෙන්න .එහෙම උනායින් පස්සේ අර කිව්ව අනං මනං වරදාන වරප්‍රසාද උඹ හොයන්න ඕනේ නැහැ උඹව හොයාගෙන ඒවී . මොකද වෘතිය කොච්චර ලොකු උනත් වැඩක් නැහැ ඒ වෘතිය තුළින් ලැබෙන ආත්ම තෘප්තිය තමන්ට නැත්තම් .
    …විෂයක් විදියට ගත්තොත් Electronic Engineering and Electronic Engineering කියන්නේ සෑහෙන පරාසයක් තියෙන හොඳ වැඩ දාන්න පුළුවන් විෂයන් දෙකක් .හැබැයි ලංකාව වගේ රටක ඉලෙක්ට්‍රොනික් වගේ විෂයන් වලට තියෙන්නේ හරිම අඩු ජොබ් සංඛ්‍යාවක් .මම නිවැරදිනම් ඔය ඉලෙක්ට්‍රොනික් කරන අයට කම්පියුටර් සහ බයෝමෙඩිකල් ක්ෂේස්ත්‍ර හරහා තමා වෘතිය කරන්න වෙලා තියෙන්නේ .එලෙක්ට්‍රිකල් අයට නම් ජොබ් තියෙනවා .විෂේශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ එහෙම .උන්ගේ සැලරි ලෙවල්ස් ගැන නම් මට එච්චරම දැනීමක් නැහැ .

    Elaz
    rep +5
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63

    gud advice +rep
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    තමන්ගේ හිතේ ආසාව තියෙන දේ කරපන් .වෘතිය නිසා ලැබෙන වරදාන වරප්‍රසාද ගැන මූලිකව හිතන්න එපා .වෘතිය තුළින් තමන්ගේ හිතේ ආසාවත් එක්ක කරන්න පුළුවන් දේවල් ගැන සහ ඒ අදාළ වෘතිය තුළ දැනුම සඳහා ඉගෙන ගනින් .එතකොට උඹට පුළුවන් ඒ අදාළ වෘතියෙන් වැඩකාරයෙක් වෙන්න .එහෙම උනායින් පස්සේ අර කිව්ව අනං මනං වරදාන වරප්‍රසාද උඹ හොයන්න ඕනේ නැහැ උඹව හොයාගෙන ඒවී . මොකද වෘතිය කොච්චර ලොකු උනත් වැඩක් නැහැ ඒ වෘතිය තුළින් ලැබෙන ආත්ම තෘප්තිය තමන්ට නැත්තම් .
    …විෂයක් විදියට ගත්තොත් Electronic Engineering and Electrical Engineering කියන්නේ සෑහෙන පරාසයක් තියෙන හොඳ වැඩ දාන්න පුළුවන් විෂයන් දෙකක් .හැබැයි ලංකාව වගේ රටක ඉලෙක්ට්‍රොනික් වගේ විෂයන් වලට තියෙන්නේ හරිම අඩු ජොබ් සංඛ්‍යාවක් .මම නිවැරදිනම් ඔය ඉලෙක්ට්‍රොනික් කරන අයට කම්පියුටර් සහ බයෝමෙඩිකල් ක්ෂේස්ත්‍ර හරහා තමා වෘතිය කරන්න වෙලා තියෙන්නේ .එලෙක්ට්‍රිකල් අයට නම් ජොබ් තියෙනවා .විෂේශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ එහෙම .උන්ගේ සැලරි ලෙවල්ස් ගැන නම් මට එච්චරම දැනීමක් නැහැ .

    පොජ්ජක් වෙනස් කරා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,943
    86,155
    113
    ආශ්චර්යමත් රටක
    machan umba me prashne ahanne field eka select karannanam, mata kiyanna thiyenne umba ekata salary eka gena hithanna epa. umba kemathi field eka karapan. ethakota umbata e field eke perform karala issarahata yanna puluwan. ethakota honda salary ekak nikamma lebei.

    aniwa 1000% ekagai.nattan passe pasutawenna wei job eke katta kanna unama.asa deyak nam ehema wenne nane. engineering nam field eka hitanna ona na kamati eka karanna.mama kiwwe mage daneeme hatiyata.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    ආස දේ කරාට ම වැඩක් නෑ නෙ බන් ජොබ් නැත්නම්
    yako engineering karala uta jobak hoyanta bari nan u harakek..dan thiyena trend anuwa field thorala issarahata surplus wela job trend wenas wenawa...elec walata oka una..Lankawe Dan wadima salary thiyenne Civil...Eth thawa awrudu deka thunakin monawa weida kiyanta kawda danne...?:angry::rolleyes::rolleyes:
    Ekai asa de karapan kiwwe...eka thama wadagathma de....Salary newei...kohomath salary thiyenawa hoda injonta...karana degreeya hariyata asawen karapan...Ekata asa field ekak thoraganin...!