පට්ට ඇන්ඩ්‍රොයිඩ් කෝඩ්ස් PART 1

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    පට්ට ඇන්ඩ්‍රොයිඩ් කෝඩ්ස් PART 1

    7045007_orig.jpg



    අදත් ඔන්න ගෙනාවා එලකිරි පෝස්ට් එකක්. දැන් ඉතින් හැමෝම ලඟ වගේ ස්මාර්ට් ෆෝන් ඇති.
    ගොඩක් ස්මාර්ට් ෆෝන් වල දුවන්නේ ඇන්ඩ්‍රෝයිඩ් ඕස් එකනේ.
    මන් අද ඔයාලට දෙන්න යන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඕස් එකේ තියෙන රහස් කේත ටිකක්.
    මේ කේත පාවිච්චි කරලා ඔයාලට පුලුවන් ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ තියෙන එක එක විස්තර බලාගන්න.
    ඒ සාමාන්‍ය ක්‍රමයට බලාගන්න බැරි දේවල් :P මෙන්න එහෙනම් කෝඩ්ස් ටික.
    බලන්න ඔයාලගේ ෆෝන් එකටත් වැඩද කියලා.


    ෆෝන් එකේ තත්වය, බැටරි තත්ව පරික්ෂාවට – *#*#4636#*#*

    IMEI නම්බර් එක බලා ගැනීමට – *#06#

    අලුත් ෆෝන් වලට සර්විස් මෙනු එක ඇතුල් කිරීමට – *#0*#

    කැමරාවෙහි විස්තර ලබා ගැනීමට – *#*#34971539#*#*

    සියලු මීඩියා ෆයිල්ස් බැකප් කිරීමට – *#*#273282*255*663282*#*#*

    රැහැන් රහිත LAN පරික්ෂාවට – *#*#232339#*#*

    ටෙස්ට් මෝඩ් එක සක්‍රිය කිරීමට – *#*#197328640#*#*

    බැක් ලයිට් පරික්ෂා කිරීමට – *#*#0842#*#*

    ටච් ස්ක්‍රීන් එක පරික්ෂාවට – *#*#2664#*#*

    වයිබ්‍රේටරය පරික්ෂා කිරීමට – *#*#0842#*#*

    FTA සොෆ්ට්වෙයා වර්ෂන් එක දැන ගැනීමට – *#*#1111#*#*

    සම්පුර්න සොෆ්ට්වෙයා සහ හාර්ඩ්වෙයා විස්තර බලා ගැනීමට – *#12580*369#

    සැකසුම් පරික්ෂා කිරීමට – *#9090#

    USB ලොගින් පාලනයට – *#872564#

    System Dump මෝඩ් ලබා ගැනීමට – *#9900#

    HSDPA/HSUPA පාලන මෙනුව ලබා ගැනීමට – *#301279#

    ෆෝන් එකෙහි ලොක් තත්වය පරික්ෂාවට – *#7465625#

    දත්ත පාර්ටිෂන් එක ෆැක්ටරි රිසෙට් කිරීමට – *#*#7780#*#*

    සියලු දෑ ෆෝමැට් කිරීමට – *2767*3855#

    Motorola Droid සදහා සැගවුනු සර්විස් මෙනු ලබා ගැනීමට – ##7764726


    ඔන්න ඉතින් හොදයි නම් සැලකුවට කමක් නෑ ;)