2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
    සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
    ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
    සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

    අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
    ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
    පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

    මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
    මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
    ජීවිතය කියා දී එකිනෙක පරමල් හිනැහෙන

    ක්‍රිෂාන්ත එරන්දක
    රවි සිරිවර්ධන
    රෝහණ වීරසිංහ​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    spamcheck කි‍යන්නේ ID එකක් බොල.....ගිහින් පැනපන් මුහුදට.......:lol::lol::lol:
    Spam check
    user_online.gif


    spamcheck කි‍යන්නේ ID එකක් තමයි බොල.....ගිහින් පැනපන් මුහුදට.......:lol::lol::lol: