අපෝ අයිස් කූල් ගෝතයා පාත් වෙලාද......??
![]()

වයි ඩිඩ් යූ ඩිලීට් ප්රිවියස් පෝස්ට්......![]()

යුරාජයට මොකො උනෙ
බස් එකක් ආවා.... පොඩ්ඩක් චැටක් දාන්න ගිහින් මේ දූවගෙන ආවා..... 

මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි(ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)
අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරාඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ
මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ
මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න
මෙයට ඔබේ හිතාදර කූල් පූව
පොර්ක් නැටිවලින් හදපු සොසේජ් එකක් කාපිය ඇඹලයඅපි ඔයි ගොඩේ කෑම කන්නෙ නෑ![]()

බස් එක එක අතින් අල්ලල නවත්තන්නෙ![]()
![]()
හිටගෙනද......??
නවත්තල තියන බස් එකක්ද......![]()
ජබොක්..... ලිදේ...... 
ගොඩේ උන්ට මොන ජැක් ඩැනියල්ස්ද![]()
තොට කිව්වෙ නැහැ
හරි ගොඩේ සින්දු අනේ මේ රේඩියෝ එකේ යන්නෙ
මට ගැලපෙන්නෙ නෑ වගේ
තෝ වගේ ගස් ගොබිලෙක්ට මොන සින්දුද ඩෝ..... ගිහින් අරාබියෙක්ට ** දීපන්....... 