2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බූටක් නෙමෙ බන් ඒ උනාට හිතට ගොඩාක් දෑනුනු අසම්මත ප්‍රේමයක්.....

    සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බූටක් නෙමෙ බන් ඒ උනාට හිතට ගොඩාක් දෑනුනු අසම්මත ප්‍රේමයක්.....

    Indiyawe ekekuth oya wage harakek ekka asammatha premayaka patalila hire laginna unalu:shocked::shocked::shocked:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි


    io සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං හෙට මාලබේ යනව කිඹුල අයියට උම්ම එකක් දෙන්න :cool:
    අක්කිලා පස්සේ ගි‍යාට මූ ආස අන්කල් ව‍යසේ කට්ටි‍යට වගේ.......:lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ ලොව යම් කිසිවකු..
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී රාවය..
    හීන් හඩින් මට කියාවි

    මා මල පසු සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන්නාඳූනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අදුරු රැයක
    රෑහි හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවි. . .​