2014 Jan 31 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ගි‍ය අවුරුද්දේ අප්‍රේල් පලවෙනි සති‍යේ සසල හද විල් තෙර පලමු අදි‍යර අවසන් කලාට පස්සේ තම‍යි අපිත් රේඩි‍යෝ ත්‍රෙඩ් වලට එන එක ටිකක් අඩු කලේ.........:rolleyes::rolleyes::rolleyes:


    තා ගොඩේ ගීත රසිකයෙක් වගේ :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar428159_1.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එදාට තමයි වයසක මිනිස්සු තරුණ කොල්ලො කෙල්ලො දිහා බල බල හූල්ලන්නේ :lol:
    පොඩි කොල්ලෝ අක්කිල දිහා බල බල හූල්ලන්නෙත් එදාටලු.......:lol:
    මට තේරෙන්නෙත් නෑනෙ :sorry:
    ඇ‍යි උඹ අරාබි සින්දුනේ අහන්නේ......:eek: