Wadak na ban![]()

Charge![]()
හරි මම හෙට ගන්නම් එහෙනම් 
van hoyanna lasthiveyan.....mama mei waradila ikman ekatada awilla inne ?
![]()

Mokuth na bannikan loku kalakireemak danenawa echchrai
![]()





කන්වර්ට් කරපුවායේ වයිබ්රේශන් වැඩියි කියලා කියනවා.තැන්කු මලයා ,
බැලුවේ ප්ලාස්ටික් බෆර් බොන්ගොවක් , කොට මොඩල් එකක් 250 හෝ කමක් නැහැ
නැත්නම් ටවුන් එස් එකක් 58න් එහා වගේ නම් වැඩිය හොදයි ,
ඔය කන්වර්ට් කරපුවගේ මොකද්ද අවුල බන් , අයි මාකට් අඩු


කන්වර්ට් කරපුවායේ වයිබ්රේශන් වැඩියි කියලා කියනවා.
පෙට්රල් එන්ජින් වලට ආපු එන්ජින් මවුන්ට් වලටමයි ඩීසල් එන්ජිම තියන්නෙ.
චැසි වෙනස්.
කොහොමත් මදේ වෙනස් නිසා මාකට් අඩුයි. ඔරිජිනල් ඩීසල් එකක් ම ගන්න පුලුවන් නං හොදයි.
කන්වර්ටඩ් එකක් ගන්නවාට වඩා
ලොටෝ එකක් වගේ ගන්න තියේ නං මරු. 252 වගේ
මාලු ටැංකි නං ගන්න එපා. ඒවා විකුනගන්න බෑ ආයෙ.
හොයලා බලලා කියන්නංකො![]()
උදේ ඉදන් නැහිලා නැහිලා .....දුවනවා දුවනවා.....ඒ මොකටද ? කියක් හරි හොයාගෙන සැනසීමෙන් ඉන්න , ඒ වගේම රට යන රැල්ලට අපිත් යන්න ඕනා නිසා, එහෙම නොගියොත් අපි ඉන්න සමාජයේ අපි පරාදයි , අපේ ඊළඟ පරම්පරාව අපිට ශාප කරයි උන් අනික් එවුන් ඉන්න සමාජ මට්ටමක තිබ්බේ නැත්නම් ....
එත් ඒ ඔක්කොම අපේ සතුට කැප කරලා , කාගේත් යහපතට අපි ක්රියා කලත් , අවසන බලාපොරොත්තුවෙන අල්පේජ්ජය " සිතේ සැනසිල්ල " එසේත් නැත්නම් සතුට නැත්නම් මේ සමාජයේ , ඉන්න එකත් දැන් එපා වෙලා බාන්ස්
කාගේවත් රැල්ලට අහුවෙන්නේ නැතිව , හිතේ සැනසිල්ලෙන් , ගහක් අස්සේ හරි අලයක් හරි කාලා සැනසීමෙන් හිතේ සතුටින් ඉන්න තියෙනේනම් කොච්චර වාසනාවක්ද ? අර අවසනට බලාපොරොත්තු වෙන :සිතේ සැනසිල්ල" එදාට තියෙයි
රට යන අත අනුව නම්...... කවදා සැනසිල්ලේ ඉන්නද මන්දා බං.....
![]()


මාලු ටැංකි = ලොටෝ එකේ වහලෙ වීදුරු එන මොඩ්ල් එක
මාළු ටන්ලි මොනවද බන් ?![]()
ලොටෝ 250 ක් හරි කමක් නැහැ බන් , ගාන සැරයි නෙහ්හ්


