EK Married Club-8

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උදේ ඉදන් නැහිලා නැහිලා .....දුවනවා දුවනවා.....ඒ මොකටද ? කියක් හරි හොයාගෙන සැනසීමෙන් ඉන්න , ඒ වගේම රට යන රැල්ලට අපිත් යන්න ඕනා නිසා, එහෙම නොගියොත් අපි ඉන්න සමාජයේ අපි පරාදයි , අපේ ඊළඟ පරම්පරාව අපිට ශාප කරයි උන් අනික් එවුන් ඉන්න සමාජ මට්ටමක තිබ්බේ නැත්නම් ....
    එත් ඒ ඔක්කොම අපේ සතුට කැප කරලා , කාගේත් යහපතට අපි ක්‍රියා කලත් , අවසන බලාපොරොත්තුවෙන අල්පේජ්ජය " සිතේ සැනසිල්ල " එසේත් නැත්නම් සතුට නැත්නම් මේ සමාජයේ , ඉන්න එකත් දැන් එපා වෙලා බාන්ස්
    කාගේවත් රැල්ලට අහුවෙන්නේ නැතිව , හිතේ සැනසිල්ලෙන් , ගහක් අස්සේ හරි අලයක් හරි කාලා සැනසීමෙන් හිතේ සතුටින් ඉන්න තියෙනේනම් කොච්චර වාසනාවක්ද ? අර අවසනට බලාපොරොත්තු වෙන :සිතේ සැනසිල්ල" එදාට තියෙයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තැන්කු මලයා ,
    බැලුවේ ප්ලාස්ටික් බෆර් බොන්ගොවක් , කොට මොඩල් එකක් 250 හෝ කමක් නැහැ
    නැත්නම් ටවුන් එස් එකක් 58න් එහා වගේ නම් වැඩිය හොදයි ,
    ඔය කන්වර්ට් කරපුවගේ මොකද්ද අවුල බන් , අයි මාකට් අඩු
    කන්වර්ට් කරපුවායේ වයිබ්‍රේශන් වැඩියි කියලා කියනවා.
    පෙට්‍රල් එන්ජින් වලට ආපු එන්ජින් මවුන්ට් වලටමයි ඩීසල් එන්ජිම තියන්නෙ.
    චැසි වෙනස්.
    කොහොමත් මදේ වෙනස් නිසා මාකට් අඩුයි. ඔරිජිනල් ඩීසල් එකක් ම ගන්න පුලුවන් නං හොදයි.
    කන්වර්ටඩ් එකක් ගන්නවාට වඩා

    ලොටෝ එකක් වගේ ගන්න තියේ නං මරු. 252 වගේ :cool:
    මාලු ටැංකි නං ගන්න එපා. ඒවා විකුනගන්න බෑ ආයෙ.
    හොයලා බලලා කියන්නංකො :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කන්වර්ට් කරපුවායේ වයිබ්‍රේශන් වැඩියි කියලා කියනවා.
    පෙට්‍රල් එන්ජින් වලට ආපු එන්ජින් මවුන්ට් වලටමයි ඩීසල් එන්ජිම තියන්නෙ.
    චැසි වෙනස්.
    කොහොමත් මදේ වෙනස් නිසා මාකට් අඩුයි. ඔරිජිනල් ඩීසල් එකක් ම ගන්න පුලුවන් නං හොදයි.
    කන්වර්ටඩ් එකක් ගන්නවාට වඩා

    ලොටෝ එකක් වගේ ගන්න තියේ නං මරු. 252 වගේ :cool:
    මාලු ටැංකි නං ගන්න එපා. ඒවා විකුනගන්න බෑ ආයෙ.
    හොයලා බලලා කියන්නංකො :D

    සුභ උදෑසනක් ඔක්කොටොම

    මාළු ටන්ලි මොනවද බන් ? :oo:
    ලොටෝ 250 ක් හරි කමක් නැහැ බන් , ගාන සැරයි නෙහ්හ්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේ ඉදන් නැහිලා නැහිලා .....දුවනවා දුවනවා.....ඒ මොකටද ? කියක් හරි හොයාගෙන සැනසීමෙන් ඉන්න , ඒ වගේම රට යන රැල්ලට අපිත් යන්න ඕනා නිසා, එහෙම නොගියොත් අපි ඉන්න සමාජයේ අපි පරාදයි , අපේ ඊළඟ පරම්පරාව අපිට ශාප කරයි උන් අනික් එවුන් ඉන්න සමාජ මට්ටමක තිබ්බේ නැත්නම් ....
    එත් ඒ ඔක්කොම අපේ සතුට කැප කරලා , කාගේත් යහපතට අපි ක්‍රියා කලත් , අවසන බලාපොරොත්තුවෙන අල්පේජ්ජය " සිතේ සැනසිල්ල " එසේත් නැත්නම් සතුට නැත්නම් මේ සමාජයේ , ඉන්න එකත් දැන් එපා වෙලා බාන්ස්
    කාගේවත් රැල්ලට අහුවෙන්නේ නැතිව , හිතේ සැනසිල්ලෙන් , ගහක් අස්සේ හරි අලයක් හරි කාලා සැනසීමෙන් හිතේ සතුටින් ඉන්න තියෙනේනම් කොච්චර වාසනාවක්ද ? අර අවසනට බලාපොරොත්තු වෙන :සිතේ සැනසිල්ල" එදාට තියෙයි

    :dull: රට යන අත අනුව නම්...... කවදා සැනසිල්ලේ ඉන්නද මන්දා බං..... :(
    :(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මාළු ටන්ලි මොනවද බන් ? :oo:
    ලොටෝ 250 ක් හරි කමක් නැහැ බන් , ගාන සැරයි නෙහ්හ්
    මාලු ටැංකි = ලොටෝ එකේ වහලෙ වීදුරු එන මොඩ්ල් එක :rofl:

    ලොටෝ ගනං නං තමා. හැබැයි පරන එකට වඩා මාකට් හොදයි. ලස්සනයි. සුන්දරං. අලංකාරයි
    අහ්ලාදජනකයැ :P:P

    අපි බලමුකො. වැඩ තියෙන එකක් අවුල්ද ? අරං ටික ටික තලා ගන්ඩ :dull:
     
    Status
    Not open for further replies.