ehenam ehemawath balapan oya chittek ain karalaඔව් බන්.. ඔය චීත්ත හුරතල් කරන එක තමයි කොරන්න බැරි..
බලමු මොකක් හරි කොරගන්න..
හැබැයි වෙන කෝස් එකක් කරන බොක්කවල් ටිකක්නම් ඉන්නව ජපුරෙ..ටික්ටැස් වැඩක් දෙන්න ඕන..
![]()

ඉස්සර මොකෝ නොවුනෙ..
ඉස්සර වගේ නෙමෙයි මම දැන් වෙනස්ම මොට්ටයෙක්...![]()

ammapaඔව් ඔව්..එකෙන්ම..ehenam ehemawath balapan oya chittek ain karala![]()

ammapa
ඔව් මොකෝ?කේ..phone ekata kela una software gahana kota hira wenawa![]()
ආණ්ඩුවට කඩේ යන එකා..

එල එල වල්කම් ටු දිස් ලූනටික් ත්රෙඩ්
Here is the CrAzYaSamachan![]()

එල එල වල්කම් ටු දිස් ලූනටික් ත්රෙඩ්![]()
..පහුගිය ඒවා බලන්න බැරිතරම් දිගයි.මෙතන ඉදන් සෙට් වෙන්නම්.
එලකිරි මචෝමම ත්රේඩ් එකට අලුත් මචන්...පහුගිය ඒවා බලන්න බැරිතරම් දිගයි.මෙතන ඉදන් සෙට් වෙන්නම්.


එලකිරි මචෝ![]()
හැබැයි මෙතන ඉන්නවා මොට්ටයා කියලා ලෝකේ කාලා වතු රබීපු ඩයල් එකකුයි ඉරේශ කියලා කුඩ්ඩෙකුයි.....
උන් දෙන්නගෙන් පරිස්සම් වෙන්න....![]()
..ඉරේෂ නම් දන්නේ නැහැ
කස්ටිය නිදිද?![]()
as deka arala balapan ascharya diha![]()
මම ත්රේඩ් එකට අලුත් මචන්...පහුගිය ඒවා බලන්න බැරිතරම් දිගයි.මෙතන ඉදන් සෙට් වෙන්නම්.
එලකිරි මචෝ![]()
හැබැයි මෙතන ඉන්නවා මොට්ටයා කියලා ලෝකේ කාලා වතු රබීපු ඩයල් එකකුයි ඉරේශ කියලා කුඩ්ඩෙකුයි.....
උන් දෙන්නගෙන් පරිස්සම් වෙන්න....![]()
මොට්ටස්ව නම් කලින් දන්නවා...ඉරේෂ නම් දන්නේ නැහැ

