°•.¸.•°I'm the Last°•.¸.•°

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
බොටනෙ රිදිල තියෙන්නෙ...
avatar123465_37.gif
හූ හූ..
45072yu90yu.gif
අපිට රිදුනේ නැතෝ.. :P
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන්.. ඔය චීත්ත හුරතල් කරන එක තමයි කොරන්න බැරි..:oo:
    බලමු මොකක් හරි කොරගන්න.. :cool:
    හැබැයි වෙන කෝස් එකක් කරන බොක්කවල් ටිකක්නම් ඉන්නව ජපුරෙ..:cool::cool:ටික්ටැස් වැඩක් දෙන්න ඕන..:cool::cool:
    ehenam ehemawath balapan oya chittek ain karala :D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල එල වල්කම් ටු දිස් ලූනටික් ත්‍රෙඩ් :rofl:

    මම ත්‍රේඩ් එකට අලුත් මචන්.:)..පහුගිය ඒවා බලන්න බැරිතරම් දිගයි.මෙතන ඉදන් සෙට් වෙන්නම්.:yes::yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මම ත්‍රේඩ් එකට අලුත් මචන්.:)..පහුගිය ඒවා බලන්න බැරිතරම් දිගයි.මෙතන ඉදන් සෙට් වෙන්නම්.:yes::yes:
    එලකිරි මචෝ
    11.gif

    හැබැයි මෙතන ඉන්නවා මොට්ටයා කියලා ලෝකේ කාලා වතු රබීපු ඩයල් එකකුයි ඉරේශ කියලා කුඩ්ඩෙකුයි.....:baffled:
    උන් දෙන්නගෙන් පරිස්සම් වෙන්න....:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එලකිරි මචෝ
    11.gif

    හැබැයි මෙතන ඉන්නවා මොට්ටයා කියලා ලෝකේ කාලා වතු රබීපු ඩයල් එකකුයි ඉරේශ කියලා කුඩ්ඩෙකුයි.....:baffled:
    උන් දෙන්නගෙන් පරිස්සම් වෙන්න....:yes:

    මොට්ටස්ව නම් කලින් දන්නවා.:lol:..ඉරේෂ නම් දන්නේ නැහැ:yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කස්ටිය නිදිද?:baffled:
    avatar123465_37.gif
    ඇයි නිදිකරවන්නද ඇහුවේ?

    as deka arala balapan ascharya diha :lol:
    avatar123465_37.gif
    කේ..
    මම ත්‍රේඩ් එකට අලුත් මචන්.:)..පහුගිය ඒවා බලන්න බැරිතරම් දිගයි.මෙතන ඉදන් සෙට් වෙන්නම්.:yes::yes:
    avatar123465_37.gif
    එහෙම බෑ මුල ඉඳන් කියවන්න ඕන.. අපි ප්‍රශ්න අහනව.. උත්තර දෙන්න පුලුව්න් වෙන්න ඕන..

    එලකිරි මචෝ
    11.gif

    හැබැයි මෙතන ඉන්නවා මොට්ටයා කියලා ලෝකේ කාලා වතු රබීපු ඩයල් එකකුයි ඉරේශ කියලා කුඩ්ඩෙකුයි.....:baffled:
    උන් දෙන්නගෙන් පරිස්සම් වෙන්න....:yes:
    avatar123465_37.gif
    මොට්ටය කියල දහයට ගැනගන්න බැරි අහිංසක කොල්ලෙකුයි කුඩ්ඩෙකුයි...

    මොට්ටස්ව නම් කලින් දන්නවා.:lol:..ඉරේෂ නම් දන්නේ නැහැ:yes:
    avatar123465_37.gif
    අපි වගේ උත්තමයෝ නොදන්නෙ කවුද?:cool::cool: